1. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    ඒක උඹේ විශ්වාසයක් නිසා මම මුකුත් කියන්නේ නෑ . හැබැයි මම කලින් කිව්වා වගේ ඔය දේවල් පස්සේ යන්න එපා . සැකයක් තියෙනවනම් ළමයාගේ කේන්දරේ හොඳ තැනකින් හදව ගන්න . අනික් එක උඹ කියන විදියටම පිංකම් කරනවන් ඒක මේ ජීවිතේ විතරක් නෙවේ ඉස්සරහටත් සුගතිගාමී වෙන්න උදව් වෙනවා . දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා මම දන්න...
  2. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    ඔතන කාරණා කිහිපයක් තියෙනවා . එකක් තමයි පොඩි ළමයෙක් ඉපදිලා ටික කාලයක් යනකන් ඔය දේවාල වලට යන්නේ නෑ මොකද ළමයා හම්බ වෙනකොට ලේ වහනය වගේ දේවල් වෙන නිසා . කිළි කියන්නේ විෂ බීජ . ලේවලට ප්‍රේත භූත බැල්ම වැඩියි කියලා කියනවා . ඔය සාස්තර කියන තැන්වලට දේවාල වලට ගියාම එතන පණිවිඩ අරන් යන භූතයෝ මේ බව කපුවට...
  3. aneasarayana

    ජ.වී.පෙ හෙළුව හා බොරුව.පුංචි අම්මා පා

    :yes::yes:හොඳම උදාහරණය නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය බර්ලින් තාප්පේ කඩන්න කලින්
  4. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ . හැම කෙනාම කරන්නේ රස්සාවක් . ඒකේ උස්‌ මිටි බාවයක් නෑ . උදාහරණයක් විදියට කුණු ගෙනියන මිනිස්සු ටික උද්ගෝෂණය කරොත් වසල හමාරයි අනික් හැම එකාම . අපිට හැම විදියෙම රක්ෂා කරන අය ඕනේ .එතකොට තමා සමබර වෙන්නේ . හැබැයි ලංකාවේ තරුණ පරපුරෙන් වැඩි දෙනෙක් ත්‍රීවීල් එළවන අය...
  5. aneasarayana

    බව්වට ගෑස් හැදිලා :baffled:

    සිංහල බෙහෙත් බීපන් නාඩි බලලා වෙදකම් කරන තැනකින් අරගෙන . වෙන මොනවා කරත් වැඩක් නෑ අත්දැකීමෙන් කියන්නේ . අවුරුදු 7 එක එක ජාති කරා හරි ගියේ නෑ .වෙදකමට පිං සිද්දවෙන්න දැන් නම් සෑහෙන්න හොඳයි .
  6. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    මම දැක්කා fb එකේ පොස්ට් එකක් යනවා ත්‍රීවීල් එළවන කෙනෙක්ට මොන්ටෙරෝ එකක යන මහාචාර්ය කෙනෙක් බැනලා පොලිසියට යනවා . බලන් ගියාම පොලිසියේ ස්ථානාධිපති ත්‍රීවීල් මනුසසයා . හැබැයි හැපිච්ච තැනදී ඒවා මුකුත් කියන්නේ නෑ . පොලිසියේදී තමයි කියන්නේ මොකද පොලිසිය ඇතුලේ තමයි එයා ස්ථානාධිපති. අර මහාචාර්යටත් එච්චරයි...
  7. aneasarayana

    රුහුනේ නවක වදය - Live Footage

    අනිවා බන් . කැම්පස් යන්න ලකුණු මදි උනා තමා හැබැයි වෙලාවට ගියේ නැත්තේ . නැත්තම් මේ වගේ එවුන් දෙතුන් දෙනෙක්ගේ ඇට කටු පොඩි කරලා මේ වෙනකොට හිරේ . මම දන්න අයියා කෙනෙක්ගේ යාළුවෙක් රැග් එක දුන්න දෙන්නෙක්ට පිහියෙන් ඇනලා එකෙක් මැරුණා . ඒ කොල්ල හිරේ ගියා . බලපන් උන් තුන්දෙනාගේම ජීවිත වතුරෙනේ .
  8. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    අපි රවුමට රවුමට ඇවිල්ලා එකම තැනට එන්නේ දේශපාලුවෝ එළවන්න ඕනේ කියලා .මම නම් හිතන්නේ නෑ ඒක මේ ලගකදී වෙයි කියලා . ඕනේම රටක අපි මහ ජාතිය නෙමේ නම් discrimination වලට මුහුණ දෙන්න වෙනවා . දැන් ලංකාවේ ඉන්න අපි වතු දෙමලව තම්බින්ව ගණන් ගන්නවද නෑනේ . ඒ වගේ තමා . ඒක වැරදියි නමුත් එහෙම තමා ගොඩක් සමාජ හැදිලා...
  9. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    මේ කතාවත් හරි . ඒවුනාට මුලින්ම හැදෙන්න ඕන දේ කෘෂිකර්මය . බලන්න අපේ ඉස්සර රජ දරුවෝ මුලින්ම කරලා තිබ්බෙත් ඒක . මොනවා කරන්නත් මිනිස්සු කාලා බීලා ඉන්න ඕනේ .ඕකට පිළියමක් දෙන්න බැරිනම් වෙන මොනදේ හැදුවත් බෑ . හොඳම උදාහරණය ඉන්දියාව අදුනගෙන තියෙනවා උන්ට තියෙන ලොකුම අභියෝගය කෘෂිකර්මයේ අනාගතය කියලා . අපිට...
  10. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    බොහොම ස්තුතියි කවි පන්තිය දැම්මට
  11. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    ඔබ වගේ හිතන මිනිස්සු මේ රටේ අඩුයි සහෝ. හැම එකාම බලන්නේ තමුන්ගේ ගේම කොහොමද ගහන්නේ කියලා . උ තනියෙන් දියුණු වෙලා උන්ගේ ගෑණු , ළමයි දියුණු වෙලා හිටියොත් රටට හෙන ගැහුවත් කමක් නෑ . පිටරටවල ඉන්න මගේ යාළුවො කියලා තියෙනව ලංකාව හොඳ වෙනවනම් ඒ කියන්නේ අපි කතා කරපු ටික තියෙනවනම් උන් හෙට උනත් එන්න කැමතියි...
  12. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    :yes::yes::yes: මම නම් කියන්නේ අර ආරියසීල වික්‍රමනායක කිව්වා වගේ අපිට ඇයි කෘෂි ආර්ථිකයට යන්න බැරි ? යුරෝපයේ අපිට වඩා පොඩි රටවල් කොච්චර දේවල් වවලා පිටරට යවනවද ? අපේ රටේ අපිට කන්න දේවල් නෑ . අඹ ගෙඩියක ගාන බලපන් ඇපල් ගෙඩියකට වඩා වැඩියි . හැබැයි ගොවියෝ නහයෙන් අඩනවා බෝග විකුණ ගන්න බෑ කියලා . රුපියල්...
  13. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    :yes::yes::yes: අර ඇතා පිටේ කරඩුව ගෙනියන වැඩෙත් මේවගේ එකක් . ඉස්සර ගෙනියන්න වෙන මාද්‍ය නොතිබිච්ච නිසා තමා ඇතා පිටේ ගෙනිච්චේ . හැබැයි දැන් යාන වාහන තියෙන නිසා ඒවාගේ කරඩුව ගෙනිච්ච කියලා කිසිම ප්‍රශ්නයක් නෑ . හදාගත්ත රාමුවෙන් එළියට එන්න බැරි එකයි වැරැද්ද . අනාධිමත් කාලෙක ඉදන් ජ්‍යෝතිෂ්‍ය විශ්වාස...
  14. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    අනිවා සහෝ .මේ සම්බන්දයෙන් කාලෙකට කලින් මම නූලක් දාන්නත් හිටියේ අනික් අයගෙත් අදහස් ගන්න . හැබැයි මේ නූලම වැඩේට හොඳයි . ඍෂිවරුන්ගෙන් අනාවැකි වැරදුන අවස්ථා ඉතිහාසයේ සඳහන් කරලා තියෙනවා . වරහමිහිර කියන පොත් ගණනාවක් ලියපු අති දක්ෂ ඍෂිතුමා තමුන්ගේ පුතා ගැන කියපු අනාවැකිය බොරු උනා .
  15. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    ඉන්දියාවේ එවුනුත් වවාගෙන කෑම තමා .අර PK කියන ෆිල්ම් එකේ පෙන්නන්නේ . කොච්චර මිනිස්සුන්ගේ මගුල් යෝජනා කෙල වෙලා යනවද දෙන වැරදි උපදෙස් නිසා . මේකයි සීන් එක . එක්කෝ ඕක පිළිඅරගෙන ඉන්න ඕනේ නැත්තම් ඕන කුදයක් කියලා තමුන් හරිදේ කරන්න ඕනේ. හැමදාම පිංකම් පුළුවන් විදියට කරානම් ඕවට බය වෙන්න ඕනේ නෑ .
  16. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    පට්ට කතාව සහෝ. තව දෙයක් තියෙනවා එකතු කරන්න . අපලයි කිව්වනම් සපල වැඩ වැඩියෙන් කරන්න . සිල් රකින්න ,භාවනා කරන්න , දන් පින් වැඩිපුර දෙන්න . මම ජ්‍යෝතිෂ්‍ය තනියෙන් යම්කිසි ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා . ඔය කියන විදියට ග්‍රයන්ගෙන් අපිට බලපෑමක් නෑ . කේන්දරේ කියන්නේ හරියට සිතියමක් වගේ . ඒ කියන්නේ මෙහෙමයි...
  17. aneasarayana

    ඉඩමක් ගැන උපදෙසක් ඕන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1581644
  18. aneasarayana

    Deep Voice දුක් සින්දු දාපන්

    ඔබේ නිල් නුවන් තලාවේ තනි වෙන්නට මගේ ලොවේ මුතුකුඩ ඉහලන මල් වරුසාවේ එදා රෑ සිනහව අතරින් දුක හාදු දෙන රැයේ නින්ද නැති රැයේ සමුගන්න මොහොතකට පෙර කඳු පාර ඈත අයිනේ පොල් රුප්පාවේ පායා ඇයි හිනැහෙන්නේ සඳ තාරකා හඬාවී හදවත ඉල්ලා පෙර එක දවසක ගයා ගීතයන් ගමේ

    No contents