මචන් කෙල්ලගෙ ගෙදරින් කේස් එකක් ඇවිත් එක අවුල් ගියා..කෙල්ලත් වෙනස් උනා සීන් එකෙන් පස්සෙ.. 6 yrs බාලයි බන්..සීන් එක මේකයි.මන් ගිහින් නාඩි වක්ය කියල තියන සීන් එක බැලුවා..මන් විවාහ වෙන කෙනාගෙ විස්තර කිවුව..ඔක්කොම කියපු විස්තර කෙල්ලගෙ ඒවට ටැලි උනා..හැඩ රුව,වයස,පවුලෙ විස්තර, නම පවා කිව්වා..ඒකෙ audio එකත් මන් කෙල්ලට යැව්වත් වැඩක් උන්නෑ."අම්මටයි තාත්තටයි පිටින් යන්නැ.බදින්ඩ තිබ්බොත් බදී.බලාපොරොත්තු තියගන්ඩ එපා" කියල කියන්නෙ.. මට අර කියපු අනාවැකිය හිතට හෙන වදයක්..මොකක්ද කරන්නෙ බන්..?![]()
ඔබේ අනාගතය මට තත් කාලයෙන් කියන්ට පුලුවනි කොල්ලො.ඔබට විවාහ වීමට මේ කාලය සුදුසු නෑ.ඒක නිසා ඔබ විවාහයට යෝජනා කරා ඉක්මන් වැඩි.තව වසර දෙකයි මාස3යි දින පහක් ඉවසන්න.මම කියන්නේ අද ඉඳන්.තව එකක් ඔබේ ඔය මේ දිනවල තිබෙන කකුලේ රෝගී තත්වය තව මාස තුනකින් හොඳ වෙනවා.ඔබ හැමවිටම සුදු සහ කලු දෙමක මිශ්ර උන ඇදුම් ඇඳලාකෙල්ලව බලන්න යන්න.
Siraawata??? Api oththukarayek yawala wisthara balawagannawa wage scene ekak thiyenne ehenam. E wisthara match wena nisa anagathaya gana oone boruwak gahuwama api piligannawane 
.
..


