1. aneasarayana

    Machan umbe inbox eka full. dan nam balanne naa machan. habai kaatahari karadarayak asaneepayak...

    Machan umbe inbox eka full. dan nam balanne naa machan. habai kaatahari karadarayak asaneepayak wage nam balanna puluwan. issara wage touch eka nam naa.
  2. aneasarayana

    ලයිට් කනුවේ ජනාධිපති....

    මුන්ගේ විශ්වාසනීයත්වය බිංදුවයි . හැබැයි මහින්දගේ ආණ්ඩුවට කෙල උනේ වැඩිපුරම මුන් නිසා . අනික් හරිය උන්ගේ වටේ ඉන්න එවුන් කරේ . ඒ වුනාට මහින්දයා එදා පරදින්නම ඕනේ . ඒ ගිය විදියටම උනා නම් රටේ ආරක්ෂාව හොඳ තත්වෙක ති යෙන්න තිබ්බා හැබැයි අනිවා මහින්දයා උගේ පරම්පරාවම රජ කරවලා පස්ස බලන්නේ . උඹ දැන් අවුරුදු...
  3. aneasarayana

    ලයිට් කනුවේ ජනාධිපති....

    හැබැයි මේ දේත් නොකියම බෑ . ඒ ඒ කාලවල තිබ්බ පාදඩ ආණ්ඩු සමහර දේවල් කරලා ජෙප්පෝ පිටින් යැව්වා . ඒ දේ උනෙත් උන්ම කරපු වැඩ නිසා තමා .
  4. aneasarayana

    ලයිට් කනුවේ ජනාධිපති....

    ලප වහලෙක්ට රිදිලා මගේ රෙප් කපලා . වෙන මොකුන්ට චන්දේ දුන්නත් ලපයගේ පක්ෂෙට නම් චන්දයක් දෙන්නේ නෑ ලොවෙත් .ඔන්න හේතු ටික අහ ගනින් . 1. මුලින් දාන්නම් මගේ අත්දැකීම් ටිකක් . මගේ මල්ලි ඉපදුනේ 89. අපි හිටපු කුලී ගෙදර සෑහෙන්න රස්නෙයි . මල්ලි කිරි බොන්නේ ෆෑන් එක දාලා තිබ්බම . ලපයගේ එවුන් ඇවිල්ලා ඒ කාලේ...
  5. aneasarayana

    රත්තරන්‍෴නිධියක්

    අළුතෙන් රිංගන්න දෙයක් නෑ බන්
  6. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    "අපේ හිගන්නෝ අපෙන් බදු ගහලා උන් සෑප විදින එකනේ බන් කරන්නේ" උඹ හරි .රටයන එක චා කියනවා නෙමේ හැබැයි රැල්ලට යන්නේ නැතුව අවබෝධයෙන් යනවනම් හොඳයි . අර දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ .
  7. aneasarayana

    කුළුබඩු අපනයනය සදහා උදව්වක්

    සිරිලක කුළුබඩු
  8. aneasarayana

    පාපොච්චාරණයක් සහ විසඳුමක්

    සිරා කතාව . මම දන්න එකෙක්ට උගේ යාළුවෙක් බිට්කොයින් ගැන කියලා උ සල්ලි දුන්නට පස්සේ කියලා බිට්කොයින් ගාන බැහැලා දැන් විකුණලා වැඩක් නෑ කියලා . කොහොම හරි මගේ යාළුවත් බිට්කොයින් ගැන ඉගෙනගෙන වැඩිවෙච්ච වෙලාවක සල්ලි දෙන්න කියලා . බැලුවම උ දාපු බිට්කොයින් මගුලක් නෑ . මගේ යාළුවනම් කෙලින්ම පොලිසි යනවා...
  9. aneasarayana

    පියාණෝ:1990ජුනි

    "පොලිස් නිලධාරීන් 600ක් අමු අමුවේ ඝාතනයට මුල්වූ අමණ තීරණ ගත් සදාදරණීය නායකයානෝ අවසානයේ තමන්ම සුරතලයට ඇතිකල බාබු නම් කොටියා අතින් මහ මගදී ඝාතනය කෙරිනි." ලේන්සුව වනලා තමා මරුවා කැදෙව්වේ
  10. aneasarayana

    මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

    ආඩම්බරයි සහෝ
  11. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    ඒක තමා මචන් මම උඩ ගහලා තියෙන්නේ . ඔක්කොම වෙන්නේ තමුන් ඒ දිහා බලන විදියෙන් . ලංකාවේ පැය 8 හරියට වැඩ කරගන්න බැරි එවුන් රට ගිහිල්ලා සුපිරියට කටු කාගෙන වැඩ කරනවා . ඒ මොකද උන්ගේ ඔළුවේ තියෙන්නේ අපි රට ඉන්නේ . ලංකාවේ පොඩි පඩියක් ගන්න එවුන්ට වඩා අපි සුපිරි කියලා . හැබැයි උඹ අහපන් රට ඉන්න යාළුවන්ගෙන්...
  12. aneasarayana

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    උඹ පිටරටක ගිහිල්ලා ඉන්නම ඕනේ ඒක දැන ගන්න . මගෙත් යාළුවෝ ගොඩක් රට රටවල් ඉන්නවා . හැබැයි ටික දෙනෙක් තමයි අවංකව ඇත්ත කියන්නේ . මම මේ විස්තර කිරියේ කලිනුත් දාලා තියෙනවා . රට හිටියත් ලංකාවේ හිටියත් තමුන් දේවල් දිහා බලන කණ්ණාඩිය තමා වැදගත් . මෙහෙමයි අපි අතරේ සමහර අය ඉන්නවා ජීවිතේ සල්ලි කියලා හිතාගෙන...
  13. aneasarayana

    මේ කවියේ/නිසදැසේ තේරුම කියපන්කො

    මම අහලා තියෙන විදියට මේක ලූෂන් මහත්මයාගේ පෞද්ගලික අත්දැකීමක් . හැබැයි අපූරු විදියට ලියලා සංගීතය එකතු කරලා හැඟීම් දනවන විදියට ගායනා කරන අතිවිශිෂ්ට ගීතයක් . කුඩවලටයි , වර්ෂාවටයි අපූරු විශේෂණ දෙකක් එකතු කරලා තියෙනවා මොකද මේ අවස්ථාව උලුප්පුලා ගන්න . මුතුකුඩ ලස්සනයි. ඒ වගේම ගණන් . වර්ෂාව මල් වගේ...

    No contents