1. jayanathek

    සුද්දගේ බෙහෙත් දී සිංහලයා ලෙඩ කිරීමේ උත්&#3501

    මේක 70 ගණන්වල ඉදල ඇදි ඇදී එන එකක්. මේක අනුමත කරගන්න ගියපු කී දෙනෙක් නම් ජීවිතෙන් වන්දි ගෙව්වද. අනුමත වෙනවානම් හොදම වෙලාව තමයි මේ. දුප්පතාට ලොකු සහනයක්.
  2. jayanathek

    වැඩියෙන්ම මිනිස්සු මරපු ස්නයිපර් කවුද?

    :yes::yes::yes::yes: මම නම් ගේම් එකෙත් මරණ එක නැවැත්තුවා බන් .
  3. jayanathek

    හම්බයෝ මොනවද මේ ඉල්ලන්නෙ......

    ඇයි මහින්දව ගාවගත්තෙ. උඔල තාම දේශපාලන මයින්ඩ් එකෙන්මයි ඉන්නෙ සහ කතා කරන්නෙ. මෙතන දේශපාලනයක් නැ කොල්ලො. ආය මුල ඉදල බලපන්.
  4. jayanathek

    හම්බයෝ මොනවද මේ ඉල්ලන්නෙ......

    දිනේ ප්‍රශ්ණයක් කරගන්න එපා බන්. මොක උනත් කතාව ඇත්ත එකක්. ඒකට දිනේ වැදගත්ද ගොබිලොග
  5. jayanathek

    100_ දීන

    අපිත් ගොඩක් ආසයි ඇත්තටම මේ චෝදනා ඇත්තද. ඒවට ගත්ත ඇක්ෂන් මොනවද කියල දැනගන්න
  6. jayanathek

    නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

    මෙය කවදා හෝ කල යුත්තකි. එහෙත් මේ වගේ තීරණයකට එන්න ඉක්මන් වුවා ඉතා වැඩිය. අඩුම තරමින් තව අවුරැදු 2 ක් වත් පමා කලානම් වටී. කලයුතු දහසක් කාරණා පසෙක තිබියදී මෛත්‍රී ඇයි මේ වැඩ වලට විතරක් ඉක්මන් වෙන්නෙ. දෙමළ සන්ධානයේ පදයට නටනවා වත්ද
  7. jayanathek

    Colombo Port City

    දැන් යන විදියට නම් බහුතර පිරිසක් යහපාලන වස්ත්‍රය උනාදමා රතිකෙලියට සුදානම් වන බවක් තමයි පේන්න තියෙන්නෙ.
  8. jayanathek

    Mey Balan kooo Russian Ung Chandi part eken Idamak Allagena

    අඩෝ මුන්ව නයා කන්න එපැයි. රැසියාවෙ ඉදගෙන මෙහෙ චන්ඩි පාට් දාන්නෙ....
  9. jayanathek

    යහපාලන සමලිංගිකයන්

    එහෙනම් අවුලක් තිබිල නැද්ද. ඒ කියන්නෙ දුමින්ද සිල්වත් නිර්දෝෂයි.... ඒකනේ තාම නිදැල්ලෙ. පව් අප්පා තිස්ස. උෘ අර කූට ලේඛන වගයක් හදලනෙ කෙලවගත්‍ෙත. ඒකනම් ලොකු වැරද්දක් තමයි. අනිවා හිරේ යවන්න ඕනේ ජීවිතාන්තය දක්වා. නැත්තම් වෙන කිසි එකෙක් වැරද්දක් කරල නැනේ බලාන යනකොට. එතකොට දැන් කව්ද මෝඩයෝ වෙලා තියෙන්නෙ
  10. jayanathek

    ISIS එකට ගහනවලු නේද?

    ආගම වෙනුවෙන් මිනී මරණ එකම ජාතිය. මොනවද බන් මුන් මේ කරන තිරිසන් වැඩවල තේරැම. මුන් මුලු ලෝකෙටම පිලලයක්. එක්කො උන් ආගමේ මේ නරැම ඉගැන්වීම් බැහැර කරන්න ඕන. එක්කො මුන් ඔක්කොම ඉවර කරන්න ඕන
  11. jayanathek

    හම්බයෝ මොනවද මේ ඉල්ලන්නෙ......

    හම්බයෝ මොනවද මේ ඉල්ලන්නෙ...... ලන්ඩනයේ වෙසෙන මුස්‌ලිම් ජාතිකයෝ පිරිසක්‌ පසුගිය සිකුරාදා (5 වැනිදා) ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ. මෙම උද්ඝෝෂණයට මුස්‌ලිම් ජාතිකයන් විශාල පිරිසක්‌ සහභාගි වූ අතර එයට එකදු ශ්‍රී ලාංකික මුස්‌ලිම්...
  12. jayanathek

    රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

    මේ කරැණු ටික මම අහල තියෙනවා. මේක තමයි ඒ කාලේ යුද්දෙ සැබැ තත්වය. චන්ද්‍රිකා කලේ එක දෙයයි. ඒ යුද්දෙ කරන කොල්ලන්ට ටිකක් හරි සාධාරණ වැටුපක් ලබාදෙන්න කැමතිවීම. ඒකත් උනේ හමුදාව අතැරලා කොල්ලො යන එක නවත්වාගන්න. රනිල් ගැන කිව්වොත් ඉතින් මරියා කියල තමයි කියන්න වෙන්නෙ. රනිල් ගේ සාම යෝජනා ප්‍රභා පිලිගත්තනම්...
  13. jayanathek

    මසාජ් එක.

    hikz....
  14. jayanathek

    රාක්ෂයෙක් වෙන්න නහයත් කපා ගෙන

    පිස්සොත් දැක ඇත. මේ වගේ උන් නැත.
  15. jayanathek

    බෞද්ධයන්ගේ සිත් රිදවූ යහපාලන වාරණය

    මේ ආණ්ඩුවේ නියම සිංහලයෙකුට ඉන්නෙ මෛත්‍රී විතරයි. අනික් උන් ඔක්කොම කවලම්. ඒ හින්ද මේව ඒ දේවල් ඉස්සරහට තව තව සිද්ධ වේවි.
  16. jayanathek

    නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

    මේක තමයි ඇත්තටම කටුක යථාර්ථය. රනිල්ගෙන් අපට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. එසේ බලාපොරොත්තු වන්නේ නම් ඒ අපි දේශපාලනය කතා තිරීමටවත් සුදුස්සෝ නොවෙති. අනික් කරැණ පැවති වටපිටාව යටතේ මහින්ද බටහිර ගැති නොවුනත් ඇති වටේ ඉන්න හරක් රංචුවට තව දුරටත් මේ රටේ සාරය උලා කන්නට ඉඩ දුන්නානම් අපි වැටෙන්නේ...
  17. jayanathek

    Duminda silva with Vele Suda Photo released to media today

    අයියයි මල්ලියි වගේ. මුන් දෙන්න නිවුන්නුද බන්. පොටෝ එකට උඹත් හිටියනම් තමයි වටින්නෙ කොල්ලො.

    No contents