1. Blair Solari

    තුච්ච අපි

    එක එක ඒවා බලාපොරොත්තුවෙන් දන් දෙන එක ගැන එදා අහපු ප්‍රශ්නෙට ධහමෙන් උත්තර හම්බෙයි මේකෙන් @dilann. කැමතිනම් අහපන්.
  2. Blair Solari

    ජීවිතයට සලකන විදියට රිටර්න් එක ලැබෙනවා

    ඒක ගොඩක් හොදයි. දස කුසලය කියලා බුදුහාමුදුරුවෝ කොහොමත් පනවන්නේ අකුසලයන් වැළකෙන එක. කලින් කරපුව කොහොමත් විපාකෙට එනවා. ඒවා නතර වෙන්නැහැ. කරන්න පුලුවන්, ලෞකික පැත්තෙන් උපේක්ෂාවෙන් වෙන දේට සාදරව බාරගන්න එක. නැත්තම් ලෝකෝත්තර පැත්තෙන් රහත් වෙලා අකම්පිත වෙන එක. තව කෙනෙක් රිද්දන්න බැරි එක මානසික...
  3. Blair Solari

    ඇහැ කනට දාන්න

  4. Blair Solari

    "අරවා නිසා"

    https://vt.tiktok.com/ZSmokpuJL/ embed වෙන්නැහැ මීඩියා එක. පුලුවන් කෙනෙක් ඉන්නවනම් embed කරන්න යටින්. Thanks. ------ Post added on 1772607963
  5. Blair Solari

    Crush, Love සහ Marriage පිටිපස්සේ දුවන සැඟවුණු කෝඩ් එක

    උපාදානය වෙනවා කියන්නේ තියෙන ඇත්ත/ යථා ස්වභාවයට එහා ගියපු සකස් වීම. සංඛතය කියන්නෙත් මේ සිද්ධියමයි. අවිද්‍යාව කියලා කියන්නත් පුලුවන්. ආයාසයකින් දැඩිව අල්ල ගන්න දෙයක් නැහැ, පේන, ඇහෙන, දැනෙන තැනම උපාදානය වෙලාමයි/ ඇලිලමයි තියෙන්නේ. අවිද්‍යාව නිසාම තමයි ඇලීම (ලෝබය) සහ ගැටීම (දෝසය) ඊගෝ එක සද්ද...
  6. Blair Solari

    තුන් වේල පින් කරමු!

    දාන, සීල, භාවනා, දස කුසල්, ධර්ම ශ්‍රවනය, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය..
  7. Blair Solari

    තුන් වේල පින් කරමු!

    වපුරන විදිහට ලැබෙයි. පින වෙනයි කුසලය වෙනයි. කුසලය වඩන්න බන අහන්න, සීලයේ පිහිටන්න, භාවනා කරන්න.. එතකොට කුසලය වැඩෙයි.
  8. Blair Solari

    තුන් වේල පින් කරමු!

    බලාපොරොත්තු නොවී දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒත් ඒ වගේ මානසිකත්වයක් ගොඩක් අයට නැහැ. දෙයක් කරන්න හේතුවක් ඕනේ ගොඩක් අයට. ඉතින්, ආනිශංෂ බලාපොරොත්තුවෙන් හරි දෙන එක අවුලක් නැහැ. කර්මය කොහොමත් හරිම අසාධාරණයි. ඇට දෙක තුන කල්දේරම් වෙලා එන්නේ (පවුත් ඒ වගේ තමයි) ;)
  9. Blair Solari

    තුන් වේල පින් කරමු!

    ඔව්. ආයෝජනය කරන්න පුලුවන් කාලේ අතදිග ඇරලා ආයෝජනය කර ගන්න.
  10. Blair Solari

    තුන් වේල පින් කරමු!

    සරලව දිනපතා ඕන කෙනෙක්ට පින් කරන්න පුලුවන් විදිහක්. කන්න කලින් බත් ඇට දෙකක් හරි (or තියෙන විදිහකට/ කැමති විදිහකින්) ගිහින් මිදුලෙන් දාපන් සතෙක්ට කෑමක් වෙන්න කියලා. නැත්තම් ගෙදර සතෙක් හදනවනම්, උට කන්න දීපන් උබ කන්න කලින්. සරලයි. පින් ඇයි කියලා හිතෙනවනම්, පින් තමයි සසර කෙළවර වෙනකන් ආයු, වර්ණ, සැප...
  11. Blair Solari

    ලවුඩ් ස්පීකර් සාපය

    සද්ද නැති තැනකට ගිහින් වැඩේ කරගන්න කිව්වේ මාර්ගඵල ලාබීන්ටනේ. ගොඩක් ආර්යන් වහන්සේලා සෝවාන් වෙලා තමයි කමටහන් බුදුන්ගෙන් ඉල්ලන් භාවනා කරන්න ගියේ. නැත්තම්, මාර්ගඵල ලාබීන් ඇසුරෙ තමයි පෘථග්ජනයා බන අහන ගමන්, ධර්ම සාකච්ඡාව වල යෙදෙන ගමන්, කමටහන් සුද්ද කර කර භාවනා කරේ. බුද්ධ වචනය ඇහෙන එකම පිනක්...
  12. Blair Solari

    ලවුඩ් ස්පීකර් සාපය

    මිනිස්සුන්ට සොට් දෙන්න බැහැ සතර මහාධාතුවෙන් පනවන්න බැරි දේකට.

    No contents