මාරම හිතට අමාරුයි

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අද මන් බලන් ඉන්න්නද්දීම , ජීප් එකක අපු එකෙක් පේමන්ට් එකේ නිදාගෙන හිටපු බල්ලෙක්ගෙ කකුල උඩින් යව්වනේ රෝදේ , ලොකුම අව්ල එවෙලේ කා ගැහුවනන් එක නවත්ත ගන්න තිබ්බ , පස්සේ අර බලල එක කකුලක් එල්ලන් ඉන්න විදිහ දැක්කම මාරම අප්සෙට් :(
     
    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    අද මන් බලන් ඉන්න්නද්දීම , ජීප් එකක අපු එකෙක් පේමන්ට් එකේ නිදාගෙන හිටපු බල්ලෙක්ගෙ කකුල උඩින් යව්වනේ රෝදේ , ලොකුම අව්ල එවෙලේ කා ගැහුවනන් එක නවත්ත ගන්න තිබ්බ , පස්සේ අර බලල එක කකුලක් එල්ලන් ඉන්න විදිහ දැක්කම මාරම අප්සෙට් :(
    මටත් අවුල් ඔය වගේ දේවල් 😪
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් අද හිතට අමාරු දෙයක් වුණා.

    අද නුවරදි ආච්චි කෙනෙක් කන්න මොනවාහරි අරන් දෙන්න කිව්වා. ඒත් ඒ වෙලාවේ මං ගාව extra සල්ලි තිබුණේ නැහැ.
    මං වැරැද්දක් කරාද කියලා හිතෙනවා :(
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මටත් අද හිතට අමාරු දෙයක් වුණා.

    අද නුවරදි ආච්චි කෙනෙක් කන්න මොනවාහරි අරන් දෙන්න කිව්වා. ඒත් ඒ වෙලාවේ මං ගාව extra සල්ලි තිබුණේ නැහැ.
    මං වැරැද්දක් කරාද කියලා හිතෙනවා :(
    ow ban maarama guilty feeling ekak ban
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙම දෙයක් වුනාම අවුල් තමයි. අපි පොඩි කාලේ අපිට සෙල්ලම් කරන්න මිදුලේ නවත්තලා තිබ්බ ලොරිය අයින් කරන්න යද්දි පිටිපස්සේ රෝදේ යට නිදාගෙන හිටපු බල්ලාගේ ඉන උඩින් ගියා. පිට බල්ලෙකුත් නෙමේනේ. අවුරුදු ගානක් අපිත් එක්ක එකට ගෙදර හිටපු බල්ලානේ. ඌ ටික දවසක් එක්තැන් වෙලා වේදනාවෙන් ඉඳලා මැරුනේ. ඒ දවස් ගානම ඌ දුක් විඳපු විදිහ උගේ දුක හිතෙන මූන තාම තාමත් මතක් වෙනවා. එදා ඉඳලා මම හිතා ගත්තා සත්තුනම් ඇති කරන්නේ නෑ කියලා. උන් නැති වුනාම මාරම දුකයි.මම වගේ එකෙකුට කොහොමත් ඔය වගේ දේවල් දරාගන්න අමාරුයි. විශේශයෙන් සත්තු සම්බන්ධ සිද්ධි
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මටත් අද හිතට අමාරු දෙයක් වුණා.

    අද නුවරදි ආච්චි කෙනෙක් කන්න මොනවාහරි අරන් දෙන්න කිව්වා. ඒත් ඒ වෙලාවේ මං ගාව extra සල්ලි තිබුණේ නැහැ.
    මං වැරැද්දක් කරාද කියලා හිතෙනවා :(
    මම නම් දෙන්නේ නෑ
    ගොඩක් අය බොරු කරනවා
    හැමදාම එකම තැන ඉන්නවා 🥺
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මම නම් දෙන්නේ නෑ
    ගොඩක් අය බොරු කරනවා
    හැමදාම එකම තැන ඉන්නවා 🥺
    හොදට අත පය තියාගෙන, documents උස්සගෙන හිගාකන අයට නම් සත පහක් දෙන්නේ නැහැ.
    ඒත් වයසක අයට නම් පොඩි කාලේ ඉදන් දෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මාරම පව් නේද බන්, කොහොම වේදනාවක් ඇතිද ඒ සතාට. මනුස්සයෙක්නම් බෙහෙතක් හරි කරගනී රටේ නැති තැන වල ගිහින්. ඌ? පව්.

    උබට හැකියාවක් තියේනම් සතාට බෙහෙතක් කරන්න, එහෙම නැත්නම් බව් බව් වගේ ගෲප් එකකට දාන්න
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මාරම පව් නේද බන්, කොහොම වේදනාවක් ඇතිද ඒ සතාට. මනුස්සයෙක්නම් බෙහෙතක් හරි කරගනී රටේ නැති තැන වල ගිහින්. ඌ? පව්.

    උබට හැකියාවක් තියේනම් සතාට බෙහෙතක් කරන්න, එහෙම නැත්නම් බව් බව් වගේ ගෲප් එකකට දාන්න
    ඔව් බන් , ලොකුම අව්ල මට ඒක නවත්ත ගන්න තිබ්බ , මන් හිතුවේ නැ අරු බල්ලව දැකලත් වාහනේ පේමන්ට් උඩට වාහනේ දායි කියලා , තත්පරයක් යන්නත් කලින් අරු සතාගේ කකුල උඩින් යවල ඉවරයි රෝදේ , දන්නේ න බන් එට පස්සේ මොනා උනාද කියල මට්ට් එවෙලේ බලන්න වෙලාවක් තිබ්බේ නැ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    පොඩ්ඩක් ගිහින් පුලුවන්නන් වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න බලපන් මචන්. ඕවා කරන්න ගියාම මිනිස්සු අපි දිහා නෝන්ඩියට බලනව තමයි. ඒ උනාට ඒ සතා වෙනුවෙන් පුලුවන්නන් කරපන්.