වැගන් ආර් කතන්දරේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැගන් ආර් කතන්දරේ

    මං මේක අහන එක හරිද දන්නෑ. . ඒත් මට මේ වාහන බිස්නස් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. .
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි විස්තරේ කියන්න. . මෙතන බැරිනම් පී.එම් එකකින් හරි එවන්න. .

    මේකයි වැඩේ මම දැනට 3% ක ලාබයක් ලැබෙන බිස්නස් එකක් කරනවා. . ඒ කියන්නේ මට මාසෙකට 3% ගත්තැකි බැන්ක් එකක ෆික්ස් දානවා වගේ වැඩක්. . සල්ලි දීලා සල්ලි ගන්න තියෙන්නේ. . සිම්පල් වැඩක්. .
    ඒ වැඩේට ලක්ශ 30ක් දැම්මම මාසෙන් 30.90ක් ලැබෙනවා. .

    මගේ ආසාවක් තිබුනා පොඩි කාලේ ඉදන්ම වාහන සේල් එකක් දාන්න. . හම්බන්තොටින් වාහනේ ගන්න තැන ඉදන් විකුනන තැන දක්වා විස්තර ටික හරි කියමුකෝ. .
    වැගන් ආර් තමයි මන් විකුනන්න හිතන් ඉන්නේ. .

    2018 ජපන් ඒජන්ට් ගෙන් ගත්ත වැගන් ආර්

    FX Safety එක 2750000ත් https://ikman.lk/en/ad/suzuki-wagon-r-fx-safety-2018-for-sale-colombo-178
    FZ Safety එක 3150000ත් https://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-safety-2018-for-sale-colombo-207
    Stingray X එක 3250000ත් https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-2018-for-sale-colombo-441

    අතර තියෙනවා. . ඔයිටත් අඩුවෙන් තියෙනවා සමහර තැන් වල. .
    අපි ඔතනින් ස්ටින්ග්‍රේ එක ගමුකෝ. . මම වාහන ගෙන්වල දෙන කීපදෙනෙක්ගෙන්ම ඇහුවා 2018 එකේ ගාන. . ලක්ශ 32ක් කියනවා. . 32ට ගත්තොත් මට 32.50ට 33ට විකුනල කොහොමත් තේරුමක් නෑ මම යොදවන ගානත් එක්ක බැලුවම. .
    32ට අරන් 33ට විකුනනවා කියමුකෝ ලාබේ ලක්ශයයි තියෙන්නේ. . ඒකෙනුත් තව 50ක් විතර යනවා කොහොමත් CC නම්බර්ස් නැති නිසා රෙජිස්ටර් කරලා දෙන්නයි, වාහනේ හම්බන්තොටින් ගේන්නයි, ෆ්‍රී සර්විස් දෙන්නයි, බ්‍රෝකර් කෙනෙක් එක්ක ආවොත් ඌටත් 10ක් දෙන්නයි වුනාම. . තමන්ගේ තැනක් නැත්තන් ඒකටත් ගානක් දෙන්න වෙනවා, තව ටැක්ස් ගෙවන්නත් වෙනවා, ඉන්ශුවරන්ස් දානවනම් ඒකටත් ගානක් යනවා. . හරි කොහොම හරි 50ක් ලාබේ තියෙනවා කියලා හිතමුකෝ. .

    ලක්ශ 32.50ක් යොදවලා 50ක් ලාබේ අරන් ඇතිද බන්?
    සේල් කරන අය ඔයවගේ පොඩි ගනන් තියන්ද වාහන විකුනන්නේ?
    2018 ස්ටින්ග්‍රේ එකක් ලක්ශ 32ට අඩුවෙන් ගෙන්වගන්න බැරිද?
    මම නොදන්න රහසක් තියෙනවද?
     
    • Like
    Reactions: Thilan88

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn mehemai siddiya lankwata wahana genwana gdk aya 31 tath oka gennawa anika lankwe 34ta wagon r eka ganna aya ona tharam innwa bn ethakota ubata profit eka htgnna plwn neda bn
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Brandnew wagon R 1k Japan waladi agent gen aragena Head lights 2 ,Battary 1 ..galawala Chinees Head light n Battary 1k danawa...

    Yahoo auction 1k Original 1k wikunanawa...jpy 150,000 witara profit wade...

    Japan wala dan godak chinees badu ganna thiyenawa...
     
    • Like
    Reactions: wqe123

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Genuine gannawanam Sale wala price 1k n , Personally Imported price 1k loku difference 1k naa...but qulity wise profit.(Loku diff 1k thiyenwa)..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mcn mehemai siddiya lankwata wahana genwana gdk aya 31 tath oka gennawa anika lankwe 34ta wagon r eka ganna aya ona tharam innwa bn ethakota ubata profit eka htgnna plwn neda bn

    32.50ට තියෙද්දි 34ට ගන්නේ කව්ද බන්. . :baffled: 31ට ගෙන්වන කෙනෙක් ඉන්නවනම් මට සෙට් කරලා දියන්කෝ. . :P

    Brandnew wagon R 1k Japan waladi agent gen aragena Head lights 2 ,Battary 1 ..galawala Chinees Head light n Battary 1k danawa...

    Yahoo auction 1k Original 1k wikunanawa...jpy 150,000 witara profit wade...

    Japan wala dan godak chinees badu ganna thiyenawa...

    අපෝ බන් ඔහොම සල්ලි හම්බකරලා මොකටද. . දැන් අපිට ගෙනත් දෙන එවුනුත් ඔහොමද දන්නෑ.. :baffled:

    ලී බඩු බිස්නස් එක ඉවරද?

    ඔව් බන් මල්ලිට දුන්නා. . තොග විතරයි කලේ. . :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Genuine gannawanam Sale wala price 1k n , Personally Imported price 1k loku difference 1k naa...but qulity wise profit.(Loku diff 1k thiyenwa)..

    ගොඩක් ගෙන්වල දෙන අය කියන්නේ එයාලා 25000යි තියාගන්නේ 50000යි තියාගන්නේ කියලා. .

    oya enne wisthara..... :yes::yes::yes::yes: thawa mona karanawa da danne naa...

    :sorry::sorry::sorry:
     
    Last edited:

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    mehemai man auction site 1kaka register wela balapu wisthara anuwai ape akkage ayya (massina) gennapu wagon r 1 nisa man hodata hoyala baluwa.https://auc.auctionhousejapan.com
    meketh baluwa man

    ape aiyagema malli tourism field eke nisa kalin car 1k tibba passe lagadi van 1k gaththa. eya ewa personal import karagaththe eyage yaluwekgen van eka nam pattama laabai kiwa gaththa eka.
    ape aiyata eyage yaluwata kiyala lks30.75 kata black 2017 stingray 8000km duwapu ekak gennala dunna. aiyata kiyala tibune laabayak nathuwa meka mallli nisa me gaanata dunne kiyala. komath aththa thamai samanyen 32.5 33 itath wada ehata meka market. kattiya illanawath ekka meka. so vahana business karana kenek kawadawath laabayak nathuwa wikunan na. aniwa 1lks or profit tyenna ona. mokada eya gaane free service warranty dena nisa.

    ithin mamath ara web site wala baluwa used 8000km wage duwapuwa mehe tax calculate 8250000k + karama 28.5lks 29 athara gaanakata gennanna pu;luwan. ohoma 2 ,3k genalla wikunanawa kiyanne patta laabai. mama me kiwwe mata theruna widihata man hoyala balapu dewal ekka. kattiya kohoma kiyaida dan na
    man me kiwe wagon r stingray eka gena mata hithuna dewal
    :yes::yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔය විදිහට FZ non safety එක ගේන්න කීයක් යනවද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oke tricks kipayak tynwa lanakwe importers la sahenna hitiyata japanen lanakwata export krna yard tyna auction house registration tyna human resources tyena companies athe agiliganata tynne..... Personal import ekakata podi gaanak tyganne ithuru tika customer gen kapaganne mokak hari boruwal gahala me lagadi kiriyema mattu chr ekakin gana kapapu widiya😂.... Advice ekak dennam mcn... Oyata direct import krganna bari nam sale ekak danna epa direct import krnna puluwan una dawasaka eka eka wahanen patan ganna.....
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    *Mitsubishi ek wagon(red & white) 2018 Rs. 2865000 .
    *Toyota Vitz 2015 Rs.3500000 .
    *Daihatsu Mira ES 2017 Rs.3150000
    * Suzuki Stingray Rs.3275000
    *Susuki Every 2017 Rs 2675000
    etc..
    *Audi Q2 Sports 2018 Price -Es Rs. 8,650,000/=
    *Suzuki Spacia 2018 Es Rs 3665000

    2Year Sterling Guarantee .​

    මමත් ඔක්ශන් සයිට්ස් ගොඩක් බැලුවා ඒවලින් ගත්තත් ලොකු වෙනසක් නෑ. .
    කොහොම කරත් 32ක් වගේ වෙනවා. . මට තියෙන අව්ල 32ට අරන් 33ට විකුනලා වැඩක් නැති එක. .
    එක්කො හැන්ගුන රහසක් තියෙනවා. .

    ඔය විදිහට FZ non safety එක ගේන්න කීයක් යනවද?

    29ක් 30ක් වගේ වෙයි. .

    Oke tricks kipayak tynwa lanakwe importers la sahenna hitiyata japanen lanakwata export krna yard tyna auction house registration tyna human resources tyena companies athe agiliganata tynne..... Personal import ekakata podi gaanak tyganne ithuru tika customer gen kapaganne mokak hari boruwal gahala me lagadi kiriyema mattu chr ekakin gana kapapu widiya😂.... Advice ekak dennam mcn... Oyata direct import krganna bari nam sale ekak danna epa direct import krnna puluwan una dawasaka eka eka wahanen patan ganna.....

    එහෙම ජපානේ ලයිසන් තියෙන කම්පැනි ටික හොයාගන්න විදියක් තියේද ඩිරෙක්ට් ගෙන්න ගන්න. .
    මොකක්ද CHR සීන් එක?

    *Mitsubishi ek wagon(red & white) 2018 Rs. 2865000 .
    *Toyota Vitz 2015 Rs.3500000 .
    *Daihatsu Mira ES 2017 Rs.3150000
    * Suzuki Stingray Rs.3275000
    *Susuki Every 2017 Rs 2675000
    etc..
    *Audi Q2 Sports 2018 Price -Es Rs. 8,650,000/=
    *Suzuki Spacia 2018 Es Rs 3665000

    2Year Sterling Guarantee .​
    :yes::yes:

    මේ මොකක්ද ඔයා ගෙනත් දෙන ගනන්ද?
    ස්ටර්ලින්, කෝබේ වොරන්ට් ගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    36331380_2177010672529436_4860616842525278208_n.jpg