උඹ විශවාස කරපන් ඒ කාලේ නිකන් මිනිස්සුන්ට යන්න දුන්නත් තම්බියෝ අපි දිහා ගේමට බැලුවේ . මම ගියේ තවත් යාළුවෙක් එක්ක . අපිට එතනට ආපු තව සිංහල කොල්ලෝ 10 විතර එළකිරි වගේ සෙට් උනා . අපි කට්ටියම එකට ඇතුලට ගියේ . මම එතන ඉන්න ගෙරි තම්බියෙක්ගෙන් ඇහුවා ඇයි අර සොහොනට යන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා . උ කිව්වා ඒක...