උඹ හරි . මේක දෙපැත්තටම වෙනවා . ඉස්සර නම් කොටුවක් පැන්නේ මිනිස්සු අමාරුවෙන් . නමුත් තාක්ෂණය නිසා වැඩේ ලේසි වෙලා . මම මේකේ දෙපැත්තක් දැකලා තියෙනවා . සමහර කොල්ලෝ ඉන්නවා උන්ට බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නෑ ළමයි හම්බ උනාම ගෑනිට . එතකොට ගොඩක් කොල්ලෝ මේ වැඩේට බහිනවා . සමහර එවුන් ලස්සනට ගේම ගහනවා ...