ඕවා කොහෙද බන් අපේ එවුන්ට මතක . වදකාගාරවල කොච්චර කොල්ලන්ට වද දීලා මැරුවද ? උඹ දන්නවද ඒ කාලේ හිටපු සමහර ගෑණු අයට බඳින්න පිරිමි හිටියේ අඩුවෙන් කියන එක . සමහර අය පණ බේරගන්න රට පැන්නා . දහස් ගාණක් නිකන් හිටපු කොල්ලෝ මැරුණා . අනික් එවුන්ව කොටි මැරුවා . ලංකාවේ වැඩ කරන්න පුළුවන් ජනතාව අඩු ඒකයි . ඉන්න...