මේකයි බන් අපේ නෑදෑ වෙන කෙනාට මේ ලඟදි පෝරියල් එක සෙට් උනා . පොඩි පොඩි ජල්තර වගේකට සුමාන දෙකක් ඇතුලෙත් හිටියා .කළකම් පල දුන්නා .
අපේ දුර නෑදෑයෙක් නිසා අපි තරම දැනන් හිටියෙත් නෑ . විශ්වාසය නිසා තමා කෙළ උනේ .
හැබැයි උඹ කියනවා වගේ මේකේ අය්තිකාරයා ගේමේ ඉන්නවා .අය්ති එකාට විරුද්දව උසාවියේ පොලිසියේ...