1. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    නැ. අරක බුදුන් දේශනා කරන්නෙත් නිකන් නෙමෙයි, imho. පින් කරා කියලා සසරේ රැකවරණයක් ෂුවර් කරන්න බැහැ කියළා පෙන්නන්න.
  2. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ගොඩක් පින් කරලා දුගතියේ ගියපු කෙනෙක් ගැනද? Hinduism වල ඇති, හොයලා නැහැ.
  3. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ඒක කියන්න බැහැ. සුගතිගාමී වෙන්න පුලුවන්. දුගතිගාමී වෙන්නත් පුලුවන්. අසදෘශ මහා දාන දුන්න රජතුමත් පිඹුරෙක් වෙලා ඉපදුනේ. අනිවාර්යයෙන් සුගතිගාමි වෙන්න අඩුම සෝවාන් මාර්ගඵල ලාබියෙක් වත් වෙන්න ඕනේ.
  4. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    මන් අහන බන වලනම් දිව්‍යලෝකේ යන විදි කියන්නැහැ. නිවන් දකින විදිහ කියන්නේ.
  5. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    දිව්‍ය ලෝකෙ යන්න පින් කර ගන්න සිත, කය, වචනය සංවර කර ගන්නවා කියලා කව්ද කිව්වේ? දාන, සීල, භාවනා වලින් එකතු වෙන්නේ විවට්ටගාමීණී කුසල්. නිවනට කෙලින්ම උපනිශය වෙන්නේ සසරට විතරක් නෙමෙයි.
  6. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    කලින් කිව්වා හේතුව. යෝනිසෝ මනසිකාරය උපදින්න සුදුසු පරිසරය තමයි පංච නීවරණ යටපත් වෙච්ච අවස්ථාව.
  7. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    කාමච්ඡන්දය තමයි ගොඩක් අවස්ථා වල ප්‍රමුඛ පෘථග්ජන කාම භෝගී ජීවීතය ඇතුලේ. වැඩියෙන් ප්‍රමුඛ එක ගැන වැඩියෙන් කතා කරන්න ඕනේ.
  8. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    කාමච්ඡන්දය පංච නීවරණ වලින් එකක් නිසා. යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ කාමච්ඡන්දය තියෙද්දී. ව්‍යාපාදයත් ඒ වගේ. කාමච්ඡන්දය කියන්නේ සෙක්ස් විතරක් නෙමෙයි. පංච කාමයම ඇතුලත්.
  9. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    සමාජ ඇරියස්, ලිංගික ඇරියස්
  10. Blair Solari

    කොනක ඉදං පටන් ගමු මේක ලිහා ගන්න

    සංඤාවේ ප්‍රශ්නයක් නැහැ කියලා පෙන්නන්නේ සංඤා නිරෝධය. සංඤාව එන්නත් ආයතන ඕනේ. ආයතන තමයි හේතුව. සන්නාව එක්ක ප්‍රඤාව පරිපූර්ණ නිසා නිච්ච, අත්ත, සුඛ වෙනුවට අනිච්ච, අනත්ත, දුක්ඛ characteristics අහු වෙන්නේ. ඒ නිසා තණ්හාව නොයෙදෙන නිසා කෙලින්ම පිරිණිවට යන්නේ, ආයේ ආයතන හදන්න බැරුව. රහතන් වහන්සේත් සසරේ...
  11. Blair Solari

    කොනක ඉදං පටන් ගමු මේක ලිහා ගන්න

    ඔය හිතන ඒවා ටිකක් පැත්තකින් තියපන්. තේක බොද්දි කෙලින්ම දැනෙන්නෙම රහද නැත්තම් රහයි කියලා වෙනම හිතන්න ඕනේද? වචන දන්නැති පොඩි එකෙක්ට චොක්ලට් දුන්නොත්, කාපු ගමන් රහ (වේදනාව) දැනෙන්නේ. හිතන්න දෙයක් නැ අමුතුවෙන්. අපේ අත්දැකීමෙම කෙලින්ම තණ්හාව යෙදිලා තියෙන්නේ. රස නෙමෙයි ප්‍රශ්නේ, කෙලින්ම දැනෙන එකමයි...
  12. Blair Solari

    කොනක ඉදං පටන් ගමු මේක ලිහා ගන්න

    හේතුව මොකක්ද ඵලය මොකක්ද? උදා ගමු, කට්ටකින් අනිනවා උබට. දැන් උබට මොකක්හරි දැනෙනවනේ. දැන් මම කියලා මෙතන ගන්න දෙයක් නැහැ කියලා හිතුවහම, කැ නොගහ හිටියම හරිද? ඕකට සාමිස උපේක්ෂාව කියලා කියන්නේ.
  13. Blair Solari

    කොනක ඉදං පටන් ගමු මේක ලිහා ගන්න

    බුදුහාමුදුරුවෝ තනියෙන් නිවන් දැක්කේ.
  14. Blair Solari

    කොනක ඉදං පටන් ගමු මේක ලිහා ගන්න

    උච්ඡේදයෙන් ශාස්වතයට, ශාස්වතයෙන් උච්ඡේදයට යනවා කිව්වේ දැනුම වැඩි වෙනවා කියන එකට පොදුවේ. සක්කාය දිට්ටිය උඩ තියෙන සංකල්ප වලට ඔය දැනුම කියන්නේ. කාගෙවත් දැනුම වැඩි කරනන් ඕන්නැහැ මට. දැනුම වැඩි කර ගන්න මේක ලෝක විශයක් නෙමෙයි.
  15. Blair Solari

    කොනක ඉදං පටන් ගමු මේක ලිහා ගන්න

    එකකට එකක් පස්සේ වෙන්නැහැ. රිදෙනවා හෝ මොකක්හරි දැනගන්න තැනම නිච්ච, අත්ත (මම), සුඛ characteristics තියෙනවා. ඔය නැහැ කියන්නේ හදාගත්ත සංකල්ප ටිකක් දරාගෙන. ශාස්වතෙන් උච්ජේදයට මාරු වෙලා වැඩක් නැ.
  16. Blair Solari

    අඩෝ ඇත්ත නේද 😱😯

    ධර්මය දෙයක් (නිච්ච) වෙන්නැහැනේ. ධර්මය ලෝකේ ඇතුලෙන් පැනවෙන්නැහැ. ඒක තමයි උබට කලින් කිව්වේ දන්නැති දෙයක් ගැන කතා කරන්නේ කියලා. ධර්මයේ ගුණ ටිකවත් අහලා නැද්ද? අකාලිකෝ කියන්නේ එවෙලෙම ඵල ලැබෙනවා. ලෝකෝත්තර මාර්ග චිත්ත වීථි ගැන මේ කියන්නේ. නැතුව තියරි එකක් කියවලා *මේක මෙහෙම වෙනවා* කියලා තේරුම් ගන්න...
  17. Blair Solari

    අඩෝ ඇත්ත නේද 😱😯

    මේ මනුස්සයා.. කියලා උබ කියන්නෙත් පේන දේකටනේ. උබ ඉන්නවා කියලා හිතෙන්නෙත් පේන, ඇහෙන, දැනෙන නිසානේ. හීනෙන් ඇහැරෙන්න කියලා හීනේ ඇතුලෙන්ම ඇහෙනවා, පේනවා වගේ තමයි. එහෙම ඇහෙන, පේන එකත් හීනෙම තමයි. කණ්ණාඩියක් තියෙනවා ඒකෙන් පේන්නේ හොල්මන් (සංඛතය). කණ්ණාඩියෙ වැරැද්ද ගැන කියන කතා බලන්න පුලුවන් වෙන්නෙත් අර...

    No contents