1. Blair Solari

    ආශ්චර්යවත් ඛුදු දහම

    උබට බුදුහාමුදුරුවෝ හම්බුනත් එච්චර තමයි. ඒ කාලෙත් ඕනතරම් බුදුන් පෙනි පෙනි බැනපු අය හිටියා. වැල් වටාරම් කොහෙද තියෙන්නේ කියපන් ත්‍රිපිටකයේ මුලින්? පැය විසි හතරම කාමයෙන් මත් වෙවී, ද්වේශයෙන් පුපුරන අසෘථවත් පෘථග්ජනයෝ නෙමෙයි බාණක පරමපරා වල හිටියේ. මහරහතන් වහන්සේලා.
  2. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    සිහිය කියන්නේ awareness එක නෙමෙයි. awareness එකත් එක්ක තියෙන්න පුලුවන් එක characteristic එකක් සති චයිතසිකය. සෝභන චයිතසිකයක්. කුසලයෙහි පිටන්න උපකාර වෙන චයිතසිකයක්. ඒ characteristic එක පිහිටන්නේ නැහැ කාමයෙන් මත් වෙලා ඉන්න වෙලාවකදී. මේවා මෙහෙම කතා කරලා වැඩක් නැහැ, උබට තේරුම් ගන්න බැහැ මේවා ගැන...
  3. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ලිංගික හැසිරෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නිවන් දකින්න කාමච්ඡන්දෙන් මත් වෙලා ඉන්න *ඒ වෙලාවට* විතරයි. කාමච්ඡන්දයෙන් මත් වුන වෙලාවට සිහිය නැහැ. අනිත් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ෂධ් අසාධාරණ ඤාණ තියෙනවා. ඕන දෙයක් ඕන වෙලාවක බලන්න පුලුවන්. අපිට දැනෙන රළු මට්ටමෙන් නෙමෙයි චිත්ත, චයිතසික...
  4. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ස්වයං වූ ඤාණයෙන් ධර්මාවබෝධය කර ගන්නේ බුදු, පසේබුදුවරු විතරයි. ශ්‍රාවක සංඝයා/ ගිහියන් මගඵල ලබන්නේ පර ප්‍රත්‍යයෙන්. තනියෙන් හොයාගන්න බැහැ. මූලිකව ලෞකික සම්මා දිට්ටියවත් තියෙන සෘතවත් ශ්‍රාවකයට තමයි ධර්මය ජීවමාන වෙන්නේ.
  5. Blair Solari

    අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

    අමරණීයයි කියලවත්, ceased to exist කියවලත් පරිනිර්වාණයට යෙදෙන්නැහැ. පංචස්කන්ධය ඇති විට තමයි පැවැත්මක් (ඇත/නැත) ගැන කතා කරන්න පුලුවන්. නැති නැති බැහැ, අභව්‍යයයි. පංචස්කන්ධය ඇති විටත් පැවැත්ම විද්‍යාමාන වීම වෙන්නෙ. "පවතිනවා" කියලා තියෙන්නේ සක්කාය දෘෂ්ටිය.
  6. Blair Solari

    බුදු හාමුදුරුවො වැඩ්ඩෙක්ද?

    මොකක්ද කොපි කරලා තියෙන්නේ?
  7. Blair Solari

    බුදු හාමුදුරුවො වැඩ්ඩෙක්ද?

    හැබැයි හෑල්ල දැකලා කව්රුත් ඔය කාටවත් පිළිම හදන එකක්නම් නැහැ. ඒත් බුදුන්ට එදත් පිළිම හැදුවා, එදත් වැන්දා. අදත් පිළිම හදනවා, අදත් වදිනවා. හෙටත් පිළිම හදනවා, හෙටත් වදිනවා.
  8. Blair Solari

    අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

    ඉතින්? දුක කියලා පනවන්නේ ඔය 3 ම. ශාරීරික, මානසික දුක තමයි දැනෙන්නේ. සංස්කාර දුක තමයි දුක්ඛ ආර්ය සත්‍ය විදිහය පනවන්නේ. මේ සසර මට්ටමෙන් තියෙන characteristic එකක් නැතුව දැනෙන දුකක් නෙමෙයි. ඔය ඉතා සැපයි කියන තැන්වලත් තියෙනවා. සාමිස, නිරාමිස උපේක්ෂාවෙදිත් තියෙනවා. මේක තමයි වැදගත්ම, කාටවත් කලින්...
  9. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    එක එක විදිහේ මිනිස්සු කොහොමත් ඉන්නවනේ. වැලි කැට ගානට තමයි කොහොමත් හැම දාම ගොඩයන්නේ. සමාජය කොහොමත් පරිහානියට යනවා inevitably, ධර්මයක් නොහැසෙන කාල වලදිත්. මන් හිතන්නැහැ වෙනසක් වෙයි කියලා.
  10. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    බලෙන් කියන්නැහැනේ බන්. වැඩක් නැත්තම් නොබල ඉන්න පුලුවන්. එක තැනකට සීමා කරන්න බැහැ. මොකද පිපෙනන බලන් ඉන්න නෙලුම් වගේ ප්‍රඤාවන්තයෝ ඉන්නවා. එහෙම කෙනෙක්ට ධහම මොකක්ද කියලා හොයාන්න හිතෙන්න පුලුවන් ඔහොම video එකක් දැකලා.
  11. Blair Solari

    අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

    *බව ය* කිව්වහම ඔය ඔක්කොම අයිති වෙනවා. දුක කියන්නේ ශාරීරික, මානසික දුක නෙමෙයි සංස්කාර දුක. ඒකායන මග (එකම විදිහ) සතිපට්ඨානය කියලා දේශනා කළා කියලා අපි දන්න ධහමෙනම් තියෙන්නේ.
  12. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ඇහෙන, පේන, දැනෙන දේවල් වලට තමයි සක්කාය දෘෂ්ඨිය කියන්නේ. tbh, ඊටත් වැඩිය සියුම් සහ සංකීර්ණයි සක්කාය දෘෂ්ඨිය, ඒත් ඔය ගානට කිව්වේ නැත්තම් තේරුම් ගන්න බැරි වෙයි. දෘෂ්ටිය නිසා තමයි ප්‍රශ්නේ එන්නේ නැතුව බාහිර පවතින ලෝකයක් තිබිලා, ඒකෙන් එන ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකය කියන්නේ buddhism වල...
  13. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    පෘථග්ජන සක්කාය දිට්ටිය නිසා ඔය ප්‍රශ්න එන්නේ. ප්‍රශ්නෙ වැරදියි ඉතින්. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා මිත්‍යා දෘෂ්ටි 62 ගැන, ඕනෙනම් කියවලා බලන්න.
  14. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    24/7 කරන්න පුලුවන් කිසි අවුලක් නැ. නිවන් දකින්නනම් බැහැ. 24/7 පංච කාමයේ තමයි කොහොමත් ඉන්නෙ ධ්‍යාන සමාපත්තියක හිටියේ නැත්තම්. ඔය කියන්නේ නිවන් දකින්න ඕනේ අයට නිවනට යන path එකනේ. මන් කලින් කිව්වා හේතුව. කාමච්ඡන්දය ප්‍රමුඛ වෙලාවක නිවන් දකින්න බැහැ. කාමච්ඡන්දය ප්‍රමුඛ වෙන අවස්ථා වැඩි වෙන තරමට...
  15. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    කාමයේ හැසිරෙනවා කියන්නේ හුකන එක විතරක් නෙමෙයි. හුකනවා කියන්නේ කාමච්ඡන්දය ගොඩක් ප්‍රමුඛ එක අවස්ථාවක් විතරයි. හුකන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කාමච්ඡන්දය 24/7 ප්‍රමුඛ කෙනෙක්ට ඒකෙන් මිදෙන විදිහ කියන්නේ. සරලව, හුකන වෙලාවට හුකලා, අනිත් වෙලාවට සිහියෙන් සතිපට්ඨානය වඩන්න පුලුවන් තැනට එන විදිහ ගැන...
  16. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    පාලියෙන් මොනවද කියලා තියෙන්නේ? ඉතින් ඔය කියන්නේ නිවන් දකින්න කරන්න ඕනේ දේවල්, එහෙම අවශ්‍යතාවය තියෙන අයට. නැතුව හුකලා, ළමයි හදලා, සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන විදිහ නෙමෙයි. නිවන කියන්නේ වර්ගයා බෝ කරලා, හුකලා, මැරිලා යන ලෝකෙ නිරුද්ධ තැනක්. ඔය උබ කියන කතා එකක්වත් අදාල වෙන්නැහැ ඒ නිසා.
  17. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    උබ බන අහන්නේ ඇයි කියලා දන්නවද මිනිස්සු? හිහියන්ට වේවා, පැවිද්දන්ට වේවා, බන කියන එකේ මූලික පරමාර්ථය යෝනිසෝ මනසිකාරය. නැතුව පින් කරවන්නවත්, ලෞකික ජීවීතය දියුණු කරගන්න පුලුවන් විදි කියලා දෙන එකවත් නෙමෙයි බනෙන් කරන්නේ. පංචනීවරණ ප්‍රමුඛ වෙලා තියෙන වෙලාවක යෝනිසෝ මනසිකාරය ඇති නොවන නිසා තමයි කාමය පාලනය...
  18. Blair Solari

    අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

    තේරවාදය ගොබබ්යි, මහායානය එහෙම නැහැයි කියන්නේ ඇයි? අසුරක් ගහන තැනක බවයේ සැපයක් තියෙනවනම් බුදු වරු පහල වෙන්නැහැ. ඔහොම හිතෙන්නේ කාම තණ්හාවයි, බව තණ්හාවයි නිසා.
  19. Blair Solari

    අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

    pure lands කියන්නේ pure abodes (සුද්ධාවාස) වලට. pure abodes වල ඉපදෙන්නේ අනාගාමී උතුමන්ලා. pure abodes වල ඉන්නේ අනාගාමී, අරිහත් උතුමන්ලා ඔක්කොම. අමරණීය තැනක් නෙමෙයි හැබැයි ආයුෂ කල්ප දහස් ගණන් තියෙනවා. නිකන් මනුස්සයෙක් මොනවා wish කරන් මැරුනත් pure abodes වල ඉපදෙන්නැහැ.

    No contents