1. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    අපේ ශාසනය උප්පැන්නේ තියෙන ආගමෙන් පැනවෙන්නැහැ :rofl: ආර්යයන් වහන්සේලා ධර්මය දේශනා කරනවා. නුවණැත්තෝ අහලා නිවන් දකිනවා. එච්චරයි.
  2. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    කරන්න බැරි මොකක්ද? නිවන් දකින්න ඕනේ අයට ඔතන බන කියන්නේ. කාමච්ඡන්ද නීවරණය ප්‍රමුඛ වෙලාවක යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ කියලා කලිනුත් උබටම හරි වෙන කාට හරි කිව්වා මතක නෑ හරියට. මට නගිනවා.
  3. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    බුද්ධ ශාසනය තාම හොදට තියෙනවා. මුකුත් නැති වෙලා නැහැ තාම, උබලා නැති වෙනකන් බලන් හිටියට :rofl:
  4. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    බන කියන්නේ නිවන් දකින්න ඕනේ අයටනේ. ඔයා කලබල වෙලා ඇයි? ලෞකිකව ඇප්ලයි කරලා සත්‍යාපනය කරන්න කොහොමත් බැහැ ලෝකෝත්තර ධර්මයක්. දෙක දෙකක්.
  5. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    යට වීඩියෝ එක බැලුවහම එහෙම හිතුන එක තමයි විපාකය. විපාකය විදලා කරපු කර්මය තමයි මේ ට්‍රෙඩ් එක දාන තැනටම ගියේ. හැබැයි ට්‍රෙඩ් එක දාලා බලාපොරොත්තු වුන ආතල් එක මේක කියවලා විපාකය විදිහට ගන්න හම්බෙන්නැහැ. අනේ ඩිලන් අන්කල් දන්න කර්මය :rofl:
  6. Blair Solari

    මරණාසන්න මොහොතේ විපාක දීමට පොරකන

    අචල ශ්‍රද්ධාව ඇති වෙන්න ධර්මය අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වෙන්නනම්, දාන, සීල, භාවනා වල යෙදෙන ගමන්, කළ්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් ධර්මය අහන්න ඕනේ. ධර්මය හොයන්න ඕනේ. නොපමා වෙන්න ඕනේ. ආකාරවතී ශ්‍රද්ධාවක් හරි ඇති කර ගන්න පුලුවන් වෙන්නෙත් බුද්ධ, ධම්ම, සංඝ රත්නයේ ගුණයට පැහැදිලා තමයි. ගුණය අහුවෙන්නත්...
  7. Blair Solari

    මරණාසන්න මොහොතේ විපාක දීමට පොරකන

    සසරේ බයානකම කම දැකලා, සියල්ල අතැඹුලක් සේ අවබෝධ කරලා, වහා කුසල් රැස් කරගන්න කියලා කියන බුදුවරුන්ගේ දේශනාව ශ්‍රද්ධාවෙන් පිළිගන්න නිසා.
  8. Blair Solari

    Gen Z ඇත්තටම මෙහෙමද?

    ඔව්, අන්කල්. ක්‍රින්ජ් යූටියුබ් ශෝර්ට්ස් වල පෙන්නන විදිහට තමයි හැම දේම වෙන්නේ :rofl:
  9. Blair Solari

    මරණාසන්න මොහොතේ විපාක දීමට පොරකන

    afaik, මැරෙන වෙලාවේ සමාපත්තියේ ඉන්න ඕනේ.
  10. Blair Solari

    ඇයි?

    තණ්හාව කොහොමත් තියෙනවා. අරයා අරවා තියන් අරහෙම ඉන්න පුලුවන්කම තියාගෙන මෙහෙම ඉන්නවා කියලා හිතෙන්නෙත් තණ්හා, දිට්ඨි, මාන නිසා.
  11. Blair Solari

    මහණෙනි මම අසුරු සැනක් ගසන මොහොතක්වත් භවය නම් වර්ණනා නොකරමි

    ඉතින්, එහෙම මොහොතක්වත් වර්ණනා කරන්නැහැ කියලා තියෙන්නේ. මොකක්ද මනස්ගාතේ?
  12. Blair Solari

    මෝඩකම

  13. Blair Solari

    ශ්‍රී ලංකා Wife Expose කලාවේ

    ssri, snri පටන් අරන් පළවෙනි සති දෙක වගේ orgasm එකකට යන්න අමාරු සීන්/ orgasm එක intense නැති සීන් තිබ්බා. නගින්නැති වුනේනම් නැහැ. මාස දෙකක් වගේ යද්දි කොහොමත් normal. මන් venlafaxine wean off කරලා දැන් සති 6+ so no withdrawals now. side effects එක එක අයට සාපේක්ෂයි. සමහරුන්ට ලොකුවට බලපානවා. බෙහෙත්...
  14. Blair Solari

    ☸ පච්චුප්පන්නය පිරිසිඳ දැකීම නිවනයි ☸

    පතන බෝධියකින් නිවනම වේවා!
  15. Blair Solari

    ☸ පච්චුප්පන්නය පිරිසිඳ දැකීම නිවනයි ☸

    භාවනාවට focus කරලා තියෙන්නේ වැඩියෙන්.
  16. Blair Solari

    ආලෝක කසිණය වඩන්න පාවිච්චි කරහැකි ටෝච් එකක් හොයාගන්ඩ ඕන

    torch එකත් ගන්න පුලුවන් වෙයි. ඔයා හොයනවා වගේ, එකම intensity එකකින් ආලෝකය එකම රවුමක් ඇතුලේ පැතිරිලා තියෙන torch එකක් ගන්න වෙයි. anyway, ඇයි ආලෝක කසිනයම තෝරගත්තේ?

    No contents