ඔය දෙකම කියන්න පුලුවන් වෙන්නේ අගහරු කියලා දෙයක් හම්බෙනකන්. රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල ත්රිලක්ෂණය ප්රඤා ගෝචර නොවන නිසා තමයි අගහරු කියලා දෙයක් හම්බෙන්නේ. ඊට පස්සේ තමයි අගහරු ගැන කියන කතා ඔක්කොම කියන්න පුලුවන් වෙන්නේ.
ත්රිලක්ෂණය දැක්කහම එතනින් කතාව ඉවරයි. රූප, වේදනා.. නිරෝධයි. නිවනයි.