1. Blair Solari

    ආලෝක කසිණය වඩන්න පාවිච්චි කරහැකි ටෝච් එකක් හොයාගන්ඩ ඕන

    මේ මගේ අලුත් acc එක. ආලෝක කසිණයෙහි වනාහි “ආලොකං උග්ගණ්හන්තො ආලොකස්මිං නිමිත්තං ගණ්හාති භිත්තිච්ඡිද්දෙ වා තාලච්ඡිද්දෙ වා වාතපානන්තරිකාය වා” ‘ආලෝක කසිණය උගන්නේ ආලෝකයෙහි එනම් භිත්ති සිදුරෙහි හෝ කෙසි සිදුරෙහි හෝ කවුළු අතරින් හෝ නිමිත්ත ගන්නේ ය’ කී හෙයින් කෘතාධිකාර පින්වතුනට භිත්ති සිදුරු ආදීන්...
  2. Blair Solari

    මන් සල්ලි කාරයෙක් වුනොත් කලින් කෙල්ලව ආයෙ ගන්න බැරි වෙයිද?

    "විඤ්ඤාණ මායාවක්" කියන තැනම රූපේ ඇල්ලිලා තියෙන්නේ. ;)
  3. Blair Solari

    මන් සල්ලි කාරයෙක් වුනොත් කලින් කෙල්ලව ආයෙ ගන්න බැරි වෙයිද?

    negative විදිහට හිතන එක වෙනස් කර ගනින්. ඊට වඩා හොද කෙල්ලෙක් හම්බෙයි. නිකන් හම්බෙන්නැහැ ඉතින් date කරන්න ගනින්.
  4. Blair Solari

    මන් සල්ලි කාරයෙක් වුනොත් කලින් කෙල්ලව ආයෙ ගන්න බැරි වෙයිද?

    එහෙනම් ආයේ පස්සෙන් යන්න එපා. කෙල්ලෝ ඉන්නවා ඕන තරම්. අලුත් කෙල්ලෙක් හොයාගනින්.
  5. Blair Solari

    මන් සල්ලි කාරයෙක් වුනොත් කලින් කෙල්ලව ආයෙ ගන්න බැරි වෙයිද?

    එතනින් පස්සේ affairs තිබිලා නැත්තම්, උබනම් affair එක නැවැත්තුවේ, ආයේ පටන් ගන්න එක අවුලක් නැ, imo.
  6. Blair Solari

    කොකා කොලා ප්‍රශ්නය ..

    coke, sprite මුකුත් නෑ. ඊයේ, අද දවස් දෙකේම බැලුවා.
  7. Blair Solari

    අවසාන හුස්ම සහ ඊළඟ උපත: අභිධර්මයට අනුව "මරණාසන්න චිත්තය

    මේක ගතියක් විදිහට පුහුණු කරන්න පුලුවන්. විශේෂයෙන් හැම වෙලේම මෛත්‍රිය වඩලා. කාලයක් පුහුණු කරන් යද්දි මෛත්‍රී සිතුවිලි හැම වෙලේම එන්න ගන්නවා. මොනවා කරත් guarantee එකක් නැහැ. සංයෝජන ධර්ම නැති කරලා නැත්තම් ඕන වෙලාවක ගිණි ගන්න පුලුවන්. අඟුරු නිවෙන්න ඕනේ, ගින්න නිවිලා මදි.
  8. Blair Solari

    අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

    ඕකේ අනිත් videos 2 ත් බලන්න, බැලුවේ නැත්තම්.
  9. Blair Solari

    අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

    ඇයි අනිත් අයට ආදේශ කරලා බලන්න ඕනේ?
  10. Blair Solari

    අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

    වපුරන දේවල් තමයි නෙලන්න වෙන්නේ කවදහරි. හේතු නැතුව සාදාරණ, කාරුණික වෙයන්.
  11. Blair Solari

    නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

    බුදු වෙන්න නියත විවරණ ගන්නේ ඇයි රහත් වෙලා නිවන් දකික්න පුලුවන් කම තියන්? සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක් විදින්නේ ඇයි? සියලු සත්වයන්ට කියෙන කරුණාව නිසා. බුදු වෙලා එකම මග දෙනමක් නොයා බහුජන හිත සුව පිණිස ධර්මය දේශනා කරන්න කියලා දේශනා කරේ ඇයි? මහා කරුණාව නිසා. ආර්ය පර්යේෂණය යෙදෙන විදිහ, තියෙන්න ඕනේ...
  12. Blair Solari

    නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

    මටනම් අවුලක් නෑ කව්රු මොන ආගමක් ඇදහුවත්, ප්‍රචාරය කරත්. ඒත්තුගන්වන්න බැහැ. තමන්ගේ කැමැත්තෙන් ඇවිත් හෙව්වොත් හම්බෙයි. ලෝකෙවත් නැති දෙයක් කොහොම ඒත්තුගන්වන්නද බන්. එහෙනම් කී දෙනෙක් නිවන් දකිනවද බුදුන් ජීවමාන කාලේ. ------ Post added on 1769603871
  13. Blair Solari

    නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

    මෙහෙම වෙන්නත් පුලුවන්. විමසලා බලලා ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන් ඒත් ඇත්ත ලෝකෙට පෙන්නන්න බැරිනම්? ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් කතා කරන්නේ නිකන් නෙමෙයි. නිවන ලෝකෙට අයිති නැ, සතර මහා ධාතුවෙන් ජීවමාන වෙන්නැහැ. ලෝකය නිරුද්ධ වීම තමයි නිවන. ලෝකේ නැති/ තියෙන්න බැරි එකම දේ තමයි නිවන, ධර්මය.
  14. Blair Solari

    ☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

    මන් කිව්වේ නැහැ 2 කියලා. 2 ම එකක් කියලා කිව්වෙත් නැහැ. 2 ම කතන්දර, ඇත්ත ඇති සැටියෙන් නොදැක හදාගත්ත කියලා මන් කිව්වේ.
  15. Blair Solari

    ☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

    විශ්වාස කරන්න දෙයක් කිව්වේ නැහැ. සිද්ධියක් දීලා ඒක ගැන බලන්න පුලුවන් විදිහක් ගැන කිව්වේ. විඤාණය කියලා ඔයා ඔය කියනන්නේ විඤාණය නෙමෙයි. ඔයා විඤ්ඤාණය කියන්නේ රූප, වේදනා, සංඤා, සංකාර, විඥාන + අවිද්‍යාව නිසා වෙච්ච සංස්කරණයක්. ඔයා definite කරන් ඉන්න තේරුමක් සරලව කිව්වොත්. ඒ ගමන් ඔයා කියනවා...
  16. Blair Solari

    ☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

    ඉතින් උබ අහබු ප්‍රශ්නෙට මන් රිප්ලයි කරේ. ලොජික් වලින් තමන්ගේ විශ්වාස ටික බේරගන්න බැරි වෙද්දි ගොඩක් අය conversation එකේ ඉන්න අනිත් කෙනාගේ personal life එක පැත්තට හැරෙනවා. :rolleyes: stats fundamentally රදා පවතින්නේ data උඩ. data ultimately assumptions උඩ. :rolleyes: ------ Post added on...
  17. Blair Solari

    ☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

    මන් හිතනවා කියලා ඔයා කියනවා :rolleyes: සංස්කරණය තමයි හොල්මන් වගේ පෙනිලා ඔය කියවන්නේ. කර්මය කියන්නෙත් ඕකටම තමයි.

    No contents