1. sherek

    ජංගියක් දැක්කාම උන් හිටිතැන් අමතක වෙන ලෙඩේ 😄

    ස' සරාට රෙදි ගැලවෙන්ඩම දේශනා කරා කියලා ආරංචී ඊයේ පෙරේදා දවසක.
  2. sherek

    යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

    ඒකනේ ඉතින්. පොඩ්ඩක් හිතපන්කො. තමන්ගේ රටේ රජාව පාවල දෙන තරමට එපා වෙනවා කියන්නේ....
  3. sherek

    🟥අගමැති ලේකම්ට කොවිඩ්.. අගමැති පලමු පෙල ආශ‍්‍රිතයෙක් වෙයි…

    කාට උනත් මෙහෙම කියන්ඩ හොද නෑ. එහෙම කිව්වට මට මේක දැකපු ගමන් හිත යටින් ආවේ ඇපෘවල් එකක්.
  4. sherek

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    නයිස්. තාම හම්බුනේ නැද්ද?
  5. sherek

    Anurata 80% ?

    දැනට රොක් බොටම් එකේ ඉන්න නිසා උන්ට චාන්ස් එකක් දුන්නට කමක් නෑනේ. දීලා නෑනේ මේ වෙනකල්. උපකල්පනය කර කර හිටියා මිසක්. රාජ්‍ය පාලනයක් තියා මෙලවම දැනුමක් නැති හොරු ටිකකට ඔය බලේ දුන්නේ කිසි ප්‍රශ්නයක් නැතිව. අම්මපා මට නම් ඔය ගම්වලින් වැටෙන චන්ද ගැන ශුවර්ම නෑ. ආයේ ඉතින් බයියෝ කියන වචනේ හොද වැඩී. දැන්...
  6. sherek

    Anurata 80% ?

    ටොයියන්ගේ වෝට් එක ගැලවෙයි කියලා හිතෙන්නේ. ජවිපේ තත්වෙම තමා ගම්වල උන්ට ලීඩර්ශිප් එකක් දෙන්ඩ ලොකුවට කව්රුත් නෑ. උඩ මට්ටමට ගියත් එහෙම එකක් පේන්ඩ නෑනේ. ජවිපේ ජාතික තලයේ හොද පණ තියෙන ඩයල් ටිකක් ඉන්නවනේ මොනා උනත්.
  7. sherek

    Anurata 80% ?

    ගම්වල ගොඩක් මිනිස්සුන්ට නම් මොන අමාරුකම් කොහොම තිබුනත්, චන්ද කාලෙට ආන්ඩුවෙන් සහන දුන්නත් නැතත් හාම්පුතාට තමා ගිහින් ගහන්නේ. ගොඩක් මිනිස්සුන්ට එතනින් එහා කල්පනා කරන්ඩ තරම් ශක්තියක්වත් අඩු ගානේ නෑ. මොනා කීවත් ගම්වල පොහොට්ටු නියෝජිතයෝ වැඩී. ඒක නිසා ඒ පැත්තෙන් වාසියක් තියෙනවා.
  8. sherek

    'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

    අපේ පව්ලේ කලබලවලට ක්‍රියාකාරීව සම්බන්ද උන අය ඉන්නවා. දෙන්නෙක් විතර ඒ කාලෙම හමුදාවෙන් මැරුවා. ජීවත්වෙලා ඉන්න අය කියනවා ජවිපෙන් මිනිස්සු මැරුව එක ඇත්ත කියලා. අපේ ගමේ ඉදලා තියෙනවා නම ගිය මැරයෝ ඒ කාලේ. උන්ට තමා ජවිපෙන් ගේම දීලා තියෙන්නේ. තියන්ඩ වටින නැති උන් තමා මැරුවේ කියලා ඒ අය කියන්නේ. ඒක...
  9. sherek

    ආටානාටිය සුත්‍රය තියෙන්නේ යක්කු එලවන්න නොවෙයි!

    ආකිලොජි එකේ පිටපතක් තියෙනවා. මොන ලෝකෙන් ගෙනාවද දන්නේ නෑ බඩු තියෙනවා හැබැයි. අව්රුද්දක් දෙකක් ඇතුලත වගේ හම්බෙලා තියෙන්නේ. මන් අන්තිමට ගියේ 2019 වගේ එතකොට තිබ්බේ නෑ වගේ කියලා තමා මතක. තියෙන එක අලුත් මයික්‍රොෆිශ්/ මයික්‍රොෆිල්ම් කොපියක්. ලගදි වෙන්ඩ ඕන හම්බෙන්ඩ ඇත්තේ.
  10. sherek

    නොදැකපු සිගිරිය

    සිංහයෙක්ගේ කේස් එකක් ඕකේ නෑ සීගිරිය කිය කියා වැලලෙන්ඩ හැදුවට. ඕකෙ තියෙන්නේ ගරුඩෙකුගේ හරි ගුරුලෙකුගේ හරි කකුල් දෙකක්. හරියටම මොකාද කියලා මතක නෑ.
  11. sherek

    ගෙවන ගානට හොදම පිට්සා එක වෝට් කරන්න මහතුනේ

    අම්මපා. තෝසයක් කනවා සැපයි. පීසා කියන නමත් අප්පිරියා කරා.
  12. sherek

    කටේ හයියටත් බෑ... ඇඟේ හයියටත් බෑ... ගෝල බාලයන්ටත් එක්ක කියන්නේ

    කෝකටත් දාපන්කෝ. එතකොට කට වහගන්නේ නැතෑ
  13. sherek

    රුසියන් යුක්‍රෙන් වලිය සරලව...101

    සුම්පිරි කොම්ලෝ. නියම්ම නූම්ලක්.
  14. sherek

    ප්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

    මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයෙකු එම අමාත්‍යංශය පිහිටි සිය කාර්යාලයේ පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කර ගනිමින් සිටියි. කාර්යය මණ්ඩලයටද ඔහු දැනුම් දී ඇත්තේ පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන රජයේ භාණ්ඩ ආපසු බාර දෙන ලෙසයි. ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට ද යන්න මෙතෙක් නිලවශයෙන් වාර්තා...
  15. sherek

    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි

    ඇතුලෙන් ආපු තොරතුරු වගයකට අනුව මේ හාමුදුරුවෝ ගන්න දානය චීවරයක් දරන කෙනෙකුට නම් ගැලපෙන්නේ නැතිලු. මම කියන්නේ මිනිස්සු ගෙනත් දෙන ඒව ගැන නෙමේ පන්සල ඇතුලේ පිලියෙල වෙන ඒවා. තව එකක් මේ හාමුදුරුවන්ගේ දායකයෝ කැඩෙන විදියේ දෙයක් කරන අයට ප්‍රතිපිලිතුරු දෙන්ඩ භික්ෂුවකට නොගැලපෙන තරමේ ක්‍රියා ඇරන් තියෙනවා. ඒක...
  16. sherek

    චමුදිතයගේ ගේ කඩලා...

    A group of individuals have reportedly attacked the residence of senior journalist Chamuditha Samarawickrama at Wewala, Piliyandala. Speaking to reporters, the journalist said that he was woken up by a large noise at around 2.10 a.m. this morning and then found that the glass on several windows...
  17. sherek

    පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

    මට නම් මේ මෙලව දෙයක් තේරෙන්නේ නෑ. දන්නේ නැති නිසා අහන්නේ. ජේසු තුමා යුදෙව්වෙක් නේද?
  18. sherek

    ලංකාවෙ Samsung J7 2015 motherboard එකක් ගන්න පුළුවන් කොහෙන්ද?

    @scurvy ගේ අම්මා ගාව තියෙනවා.
  19. sherek

    🦇📽🎥 The Batman Truth 🎥📽🦇

    අව්ලක් වෙන එකක් නෑනේ? ඔවා ඔක්කොම සුපිරි ෆිල්ම් නේ.

    No contents