1. gns85

    Tozed M60 unlock

    p28 TDD සපෝට් විතරයි සාමාන්‍ය විදියට ඇඩ්මින් ලොග් වෙන්න රවටර් ඒකට. ඊට පස්සේ ඩිවයිස් සෙටිංග්ස් වල ඇඩ්වාස් සෙටිංග්ස් ගියාම මෙනු ඒකේ ඇති සෙටිං බැකප් කරන්න. ඒ්ක බැකප් කරගන්න. ඊට පස්සේ 7zip ඒකන් ඒ්ක ඔ්පන් කරගන්න. ඇතුලට ඔ්පන් කරගන යනකොට අනිතිමට tz_nvshow කියලා ෆයිල් ඒකක් තියෙයි. ඒ්ක නෝට්පෑඩ් පලස්...
  2. gns85

    Tozed M60 unlock

    සමහර විට රවුරටර් ඒකට ලොග් උනාම ඒ්ක් සටිංන්ග්ස් බැකප් කරන්න ඔප්ශන් ඒකක් තියේ ඒකෙන් බැකප් කරලා. ඒ්ක සෙවන් සිප් ඒකෙන් ඔ්පන් කරන්. tz_nvshow කියන ෆයිල් ඒක හොයාගන්න ඔ්නි. ඒ්කේ සුපර් ඇඩ්මින් අකවන්ට් ඒකකට ඇක්සස් කරන්න අයි ඩී පාස්වර්ඩ් තියේ. තව හිඩ්න් ඔප්ෂන් වගයක් පේන්න හදාගන්න පුලුවන් ඒ්කෙන් ගිහින්...
  3. gns85

    කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවේ කොහොමද ?

    කෙහොම හරි හා කියවගන්නනේ ඔ්නි
  4. gns85

    කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවේ කොහොමද ?

    අපේ ගමෙන් යන ඔය ගලලා ටවුමට යන්න බෑ පාලම උඩින් වතුර දානවා. කොල්ලෝ ටික පාලම දෙපැත්තේ ලනුවක් බැදලා. ඒන පොඩි උන් තව තනියම ඒගොඩ වෙන්න බය අයව අල්ලගන ඒගොඩට මෙගොඩට ඒක්ක යනවා. දනිස්ස හරියට වගේ වතුර. අවුරුද්දක් විතර ටෝක් කරලා ටෝක් කරලා බෑම කියන කෙල්ලක් උන්නා. ඒ්කිත් ඒගොඩ වෙන්න ඇවිත් හිටියා. ඒ්කිගේ බෑග්...
  5. gns85

    කේන්දර

    පුලුවන් වෙලාවක උපන් වෙලාවල් ඒවහං ඔ්නි නම් බලලා දෙන්නම්
  6. gns85

    අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

    විශ කන්‍යා යෝගය හැදෙන විදි කීපයක් තියනවා. දොලොස් වෙනි තිථිය ඉරිදා දවසක යෙදිලා ඒදා දවසේ කැති, අස්ලිය,සියාවස නැකතින් ඉපදෙන කාන්තාවත්. දෙවනි තිථිය අගහාරුවාදා දිනයක යෙදිලා ඒදා සියාවස නැකතින් ඉපදීමත් හත්වෙනි තිථිය අගහරුවාදට යෙදිලා ඒදා විසා,සියාවස නැකතින් ඉපදීමත් දෙවනි තිථිය සෙනසුරාදාට වැටිලා ඒදා...
  7. gns85

    අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

    ඒහෙම විස්තතරයක් නම් නම් දන්නෑ මොකක් හරි පොතක තිබ්බා මතකයි ඔය කතාව
  8. gns85

    අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

    ඔ්ක නම් නිකම් හිතට ඒන කතාවක්. මේ රටවලටත් වඩා මායාකාරියෝ ගැන තව ගුප්ත කන්ඩායම් වගේ අන්ධ විශ්වාස ඔය රට වල තවම තියනවා. නත්තල් සීයවත් ඇලඩින්ලවත්. තව චකී වගේ බෝනික්කෝ වත් ලංකාවෙන් හරි ඉන්දියාවෙන් හරි ඒ් රට වලට ගියෙ නෑ. හැම රටකම ඒක් ඒක් විදියට බැදුනු අන්ධ විශ්වාස තියනවා. අපේ රටේ විශ්වාස වලට ඒ්...
  9. gns85

    අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

    රන්තලිය වලව්වෙත් ඔහොම සිද්දියක් වෙලා තියෙන්නේ කියලා අහලා තියනවා. ඒ් පවුලේ කිසි පිරිමි කෙනෙක්ට ඉන්න බැරි උනාලු වැවේ ගිලිලා මැරුනලු. අන්තිමට ඉතිරි වෙලා උන්න ගෑනු කෙනා කොලඹ ඉදලා මිනිහා ඒක්ක වලව්වට ආව පලවෙනි දවසෙම රෑ වැවේ ගිලිලා මැරිලා තියනවා. හේතුව වලව්වේ ල‌ොක්කා රොඩී ගෑනියක් දූශනේ කරලා. ඒ් ගෑනි...
  10. gns85

    රජ්ජු පොරොන්ඩම් දෝශ

    ම්ම් ඒහෙම වෙන්න ඇති ඒ් වගේ අයට ඔ්නිම තමා. මමත් දන්න කෙල්ලක් හිටියා ඒ්කි අන්තිමට කොල්ලට කියලා ඩිල්ඩෝ ඒකකුත් ගෙන්න ගත්තා මදි කියලා.
  11. gns85

    රජ්ජු පොරොන්ඩම් දෝශ

    හරියට කෑමක් ලැබෙන්නේ නැති වෙන්න ඇති කාපු බීපු තැන් වලින්
  12. gns85

    රජ්ජු පොරොන්ඩම් දෝශ

    මේකයි ලංකාවේ පිරිමිය හිතන්නේ ගෑනි කියන්නේ ලිංගික කිසිම දැනුමක් නැතිව තමන්ගේ ගෑනිි හැසිරෙන්න ඔ්නි තමන් කියන විදියට හැරි හැරී ඇදේ ඉන්නවා මිසක් ඒ් ගෑනිට ආස විදියට ඉන්න ඒක හරි නෑ කියලනේ. කොටි යෝනියෙන් උපන් ගෑනි ඇදේදි හුගක් ආක්‍රමනශීලියි. සමහර වෙලවට ඒ්කි ඒක්ක ඇදට නගින ඒකාට ඔ්නි විදිට නෙමේ ඒ් ගෑනිට...
  13. gns85

    රජ්ජු පොරොන්ඩම් දෝශ

    ඒ්ක නම් කේස් තමා. හතුරු යෝනි දෙකක්නේ. හැබැයි ඉතිං ලිංගික කාර්ය වලදි ගෑනි ආක්‍රමනශීලි වැඩි කමක් කියවෙන්නේ. ඒහෙම නැත්තං සැප දුන්නේ නැත්තං බලෙන් හරි ගන්න ගෑනියෙක්. ඒ් දේට ලෑස්තති නම් ගෑනි බඩුවක් කියලා ඒ් දේවලදි හිතෙන්නෑ කියලා හිතනවා නම් හොදයි.
  14. gns85

    අදුරන කෙල්ලෙක් ළමයෝ කියන්නේ ආදරේටද?

    නෑ බං උඹ ඒ්කිට දෙන සිගිති ආතල් හන්දා ඒ්කිහිතනවා ඇති සිගිති මානසිකත්වයක් තියන ඒකෙක් කියලා
  15. gns85

    රජ්ජු පොරොන්ඩම් දෝශ

    රජ්ජු පොරොන්දම වැඩිය සලකන්නෑ. ගන පොරොන්දම ලිිංග පොරොන්ද ස්ත්‍රී දීර්ඝය යෝනි පොරොන්දම. නැකැත් පොරොන්දම හරි නම් ගොඩක් වෙලවට අවුලක් වෙන්නේ නෑ
  16. gns85

    සක්කාය දෘෂ්ටිය කියන්නේ?

    සක්කාට දිට්ඨික කියන්නේ මචං සරලව ඔය සූත්‍ර වල කියන විදියට ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන කාරණා තුන මූලික කරගත්ත දෙයක්. ඕක සිංහල සරල වචනයට ගත්තම මේ මමයි මෙය මගේය මෙය මගේ ආත්මයයි කියන තේරුම් තුන තමා එන්නේ. නමුත් සත්වයකුගේ සංසාර ගමනම පවතින්නේ ඔය සක්කාය දිට්ඨිය නිසයි. ඕක බොහොම දීර්ඝව කතා කරන්න...
  17. gns85

    සොනාලි එක්ක රජ FM

    https://www.mediafire.com/?8d21l44ctifw5 බෙදාහදා ගනින් ඔන්න බඩු
  18. gns85

    සොනාලි එක්ක රජ FM

    මීඩියාෆයර් ලිංක් ඒකක් නම් තියේ AMR ෆෝමැට් ඒකෙන් ෆයිල් 27ක් තියනවා මේකෙන්ම ගත්ත ලිංක් ඒකක්
  19. gns85

    aka sun cheung sau හොයලා දීපන්කො

    the sniper 2009 kiyala scr karapan

    No contents