අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

gns85

Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    කේන්දරෙන් -

    ඔත්තුකාරයො ලවා රටේ ඔය යෝගය තියෙන කෙල්ලො ගැන රජා ඇහැ ගහගෙන ඉන්නවාලු. ඒ අයට රාජ කුමාරියො වගේ සලකලා - වෙන කවුරු හරි රජෙක් ආවාම ඒකට propose කොරනවාලු . ඊට පස්සෙ ඒ රජාට කෙළ වුණාම ඒ රාජ්ජෙත් මේ රජාටලු. කොහොමද ටිකිරි මොළේ !
    විශ කන්‍යා යෝගය හැදෙන විදි කීපයක් තියනවා.
    දොලොස් වෙනි තිථිය ඉරිදා දවසක යෙදිලා ඒදා දවසේ කැති, අස්ලිය,සියාවස නැකතින් ඉපදෙන කාන්තාවත්.
    දෙවනි තිථිය අගහාරුවාදා දිනයක යෙදිලා ඒදා සියාවස නැකතින් ඉපදීමත්
    හත්වෙනි තිථිය අගහරුවාදට යෙදිලා ඒදා විසා,සියාවස නැකතින් ඉපදීමත්
    දෙවනි තිථිය සෙනසුරාදාට වැටිලා ඒදා අස්ලිය නැකතින් ඉපදීමත්
    හත්වෙනි තිථිය සෙනසුරාදාවකට යෙදිලා ඒදා කැති නැකතින් ඉපදීමත් තමයි විශ කන්‍යා යෝගය යෙදුනාය කියලා කියන්නේ. ඒ් නැකත් පවතින කාලය ඇතුලත උපදින කාන්තාව විශ කන්‍යාවක් කියලා කියනවා.

    නමුත් හත්වැන්නාදිපති හත්වැන්නෙම ඉදලා. ලග්නයේ සදු ඒක්ක සුභ ග්‍රහයෙක් යෝග වීමෙනුත්.
    වෘශභ,කන්‍යා,කටක,වෘශ්චික,මකර මීන ලග්නයකින් ඉපදිලා සදු බුද ගුරු සිකුරු ග්‍රහයෝ බලවත් වෙනව නම් ඒ් කාන්තාවගේ විශ කන්‍යා යෝගය භංග වෙනවා ඒ් කියන්නේ ඒ් යෝගය නිශ්ක්‍රීයයි.

    උපන් නැකතට අනුව ගොඩක් වෙලාවට කාන්තාවකගේ ලිංගික හැසිරීම. සාමාන්‍ය ස්වභාවය වගේ දේවල් කියන්න පුලුවන්.

    (අන්තිමට කියන්න තියෙන්නේ විශ්වාස කරන නොකරන ඒක පුද්ගලික දෙයක්. බලෙන් පටවන්න බෑ කාටවත්. කේන්දර හරියට කාලගුන වාර්ථා වගේ මම නම් හිතන්නේ. හෙට වහිනවා කියලා කීවොත් මට වැස්සට කුඩයක් අරන් යන්නත් පුලුවන්. නැත්තං නොයා ඉන්නත් පුලුවන්. වැස්සේ තෙමෙන්න හරි යන්නත් පුලුුුුුවන්. දැන් විද්‍යාව දියුනු හන්දා. ඔය විවාහ සම්භන්ද ගොඩක් ගැටලු වලට මානසික ප්‍රතිකාර පවා තියනවානේ. කේන්දරේ මේක තියනවා කියලා තියන හොද සම්බන්ධ කම් කඩාගන්නේ නැතිව ඔ්නි දේකට ලෑස්ති වෙලා කරන දෙයක් කලා නම්් හරි.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඔලුව කුඩුකරලා මරපු ඔහුගේ බිරිද ට වැදුන සාපයක් නිසා අලව්ව පැත්තේ පවුලක ට ඔය වගේ ශාපයක් තිබ්බා. ඉතින් තරුණයෙක් මැරුනා අවුරුදු 30 දී වගේ (Pera Civil Engineer, worked Mahaweli Authority ) . ඔහුගේ පියා, පියා ගේ සහෝදරයෝ ඔක්කොම මැරුනාලු. එක පිරිමි ළමයෙක් විතරයි දැනට ඉන්නේ ජීවතුන් අතර. ඔක්කොම 40 ට අඩු වයසෙන් මැරුණාලු, හේතුව විවිධ අනතුරු වලින් ඔලුවට හානි වීම.
    ado man dannawa oya ayya gena.. dan 8yrs vitara athi neda, accident 1kin netiwune..
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    රන්තලිය වලව්වෙත් ඔහොම සිද්දියක් වෙලා තියෙන්නේ කියලා අහලා තියනවා. ඒ් පවුලේ කිසි පිරිමි කෙනෙක්ට ඉන්න බැරි උනාලු වැවේ ගිලිලා මැරුනලු. අන්තිමට ඉතිරි වෙලා උන්න ගෑනු කෙනා කොලඹ ඉදලා මිනිහා ඒක්ක වලව්වට ආව පලවෙනි දවසෙම රෑ වැවේ ගිලිලා මැරිලා තියනවා. හේතුව වලව්වේ ල‌ොක්කා රොඩී ගෑනියක් දූශනේ කරලා. ඒ් ගෑනි සාප කරලා වැවට පැනලා මැරිල තියෙන්නේ. වලව්වේ පිරිමින්ට වැවේ රත්තරන් පාත්තරයක් පාවෙනවා පේනවාලු. ඒ්ක ගන්න ඉබේම වගේ යනවලු. ඒතකොට ගිලිලා මැරෙනව කියලයි කියන්නේ. වැව කිට්ටුවම හිටිය ඇමති කෙනෙක් රන් තලිය ගන්න වැවම හින් කරා වැව සුද්ද කරනවා කිිිිියලා. ගත්තද නැද්ද නම් දන්නැ. කොහොම නමුත් ඒ් ඇමතිත් අවුරුද්දකට කලින් වගේ මැරුනා.

    කේන්දර ගැන කියනකොට පිරිමින්ගේ කේන්දරේ කාලසර්ප යෝගය පූර්නව තිබ්බොත් අවුරුදු හතලිස් දෙක පන්නන්න බෑ කියලා කියනවා. බදින ගෑනි විෂ කන්‍යා යෝගය තියන කෙනෙක් නම් පිරිමියා ඉක්මනින් මැරෙනවා කියලත් කියනවා. කෙට්ටු ගෑනියෙක්ගේ ඇග පුරා රෝම වැඩියෙන් වැවෙනවා නම් ඒ් බදින පිරිමි කෙනාටත් අපල තියනවා දුප්පත් වෙනවා කියලා කියනවා.
    mathak une meka https://www.imdb.com/title/tt10970552/
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    තිථිය kiyanne mokadda?
    විශ කන්‍යා යෝගය හැදෙන විදි කීපයක් තියනවා.
    දොලොස් වෙනි තිථිය ඉරිදා දවසක යෙදිලා ඒදා දවසේ කැති, අස්ලිය,සියාවස නැකතින් ඉපදෙන කාන්තාවත්.
    දෙවනි තිථිය අගහාරුවාදා දිනයක යෙදිලා ඒදා සියාවස නැකතින් ඉපදීමත්
    හත්වෙනි තිථිය අගහරුවාදට යෙදිලා ඒදා විසා,සියාවස නැකතින් ඉපදීමත්
    දෙවනි තිථිය සෙනසුරාදාට වැටිලා ඒදා අස්ලිය නැකතින් ඉපදීමත්
    හත්වෙනි තිථිය සෙනසුරාදාවකට යෙදිලා ඒදා කැති නැකතින් ඉපදීමත් තමයි විශ කන්‍යා යෝගය යෙදුනාය කියලා කියන්නේ. ඒ් නැකත් පවතින කාලය ඇතුලත උපදින කාන්තාව විශ කන්‍යාවක් කියලා කියනවා.

    නමුත් හත්වැන්නාදිපති හත්වැන්නෙම ඉදලා. ලග්නයේ සදු ඒක්ක සුභ ග්‍රහයෙක් යෝග වීමෙනුත්.
    වෘශභ,කන්‍යා,කටක,වෘශ්චික,මකර මීන ලග්නයකින් ඉපදිලා සදු බුද ගුරු සිකුරු ග්‍රහයෝ බලවත් වෙනව නම් ඒ් කාන්තාවගේ විශ කන්‍යා යෝගය භංග වෙනවා ඒ් කියන්නේ ඒ් යෝගය නිශ්ක්‍රීයයි.

    උපන් නැකතට අනුව ගොඩක් වෙලාවට කාන්තාවකගේ ලිංගික හැසිරීම. සාමාන්‍ය ස්වභාවය වගේ දේවල් කියන්න පුලුවන්.

    (අන්තිමට කියන්න තියෙන්නේ විශ්වාස කරන නොකරන ඒක පුද්ගලික දෙයක්. බලෙන් පටවන්න බෑ කාටවත්. කේන්දර හරියට කාලගුන වාර්ථා වගේ මම නම් හිතන්නේ. හෙට වහිනවා කියලා කීවොත් මට වැස්සට කුඩයක් අරන් යන්නත් පුලුවන්. නැත්තං නොයා ඉන්නත් පුලුවන්. වැස්සේ තෙමෙන්න හරි යන්නත් පුලුුුුුවන්. දැන් විද්‍යාව දියුනු හන්දා. ඔය විවාහ සම්භන්ද ගොඩක් ගැටලු වලට මානසික ප්‍රතිකාර පවා තියනවානේ. කේන්දරේ මේක තියනවා කියලා තියන හොද සම්බන්ධ කම් කඩාගන්නේ නැතිව ඔ්නි දේකට ලෑස්ති වෙලා කරන දෙයක් කලා නම්් හරි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපේ පැත්තෙත් family එකක ඔය වගේ සීන් එකක් තියෙනව ඒකත් පරම්පරාවෙන් එන එකක්ලු අවුරුදු 40 ක පිරිමි මැරෙන කථාවක් නම් දන්නෙ නෑ.
    ඒත් මම පොඩි කාලෙ අහල මතක විදියට ඒ අය කෑමට වස ( තිත්තියන් කුඩු වගේ නමක් තියෙන දෙයක් දාල අවුරුද්දකට සැරයක් කාව හරි බිල්ලට දෙන්න ඕනිලු. ඒක කරන්නේ ඒ ගෑනු අයලු. ගෑනු අයගේ පරම්පරවෙන් යන එකක්ලු. අම්මගෙන් දුවට විදියට. ඒකෙන් පවුලට දියුනුවක් එනවා වගේ මොකක් හරි ඇදහිල්ලක්වගේ සීන් එකක් මම හිතන්නේ
    එහෙම කලේ නැත්නම් ඒ පවුලේ පිරිමියා මැරිලා යනවලු. හීනෙන් අර කුඩු කැවිලා කියල කියන්නෙ( ඒක අපේ පැත්තෙ මම පොඩි කලේ ගිය කථාවක් ) මොකද ඒ පවුලේ අන්තිම පිරිමියා මැරුනේ මීට අවුරුදු 15 කට විතර ඉස්සර
    ඒ දවස්වල ගමේ අය වුනු කථා තමයි මට මතක. ඒ පවුලේ ඊට කලින් පිරිමිත් මැරුනෙ ඒ විදියටමලු. අසනීපයක් ඇවිත් එක තැන් වෙලා
    තව ඒ අය වස දීල මැරුනු මිනිස්සුන්ගෙ කථාත් කියනව මතකයි
    ඒ කුඩු හදන්නෙත් කබර තෙල් හිඳල තව මොනා හරි දාල කථාවක් කියල කියන්නෙ
    මේකත් රට පුරාම සමහර පවුල් අතර තියෙන ඇදහිල්ලක් වගේ දෙයක් මම හිතන්නෙ. ඒත් ලොකු විස්තරයක් දන්නෙ නෑ මම
    එහෙම නම් ඉතින් ඒක ඔය පවුලෙ ඉන්න පිරිමිත් දන්නවනෙ.
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    එතකොට 45 දී වගේ ඒම කෙල්ලෙක් බැන්දොත්
    කොල්ල සේනිකව මැරෙයිද :nerd:
    No idea bn. ඒ ගැන research කරන්න ඒ පවුලෙ අය එක්ක කතා කරත් ඒ අය වැඩේට කැමති වෙලා නැතිලු. පස්සේ ඒ research එක අතාරින්න උනා කියල තමයි කියන්නේ.
     
    • Wow
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    No idea bn. ඒ ගැන research කරන්න ඒ පවුලෙ අය එක්ක කතා කරත් ඒ අය වැඩේට කැමති වෙලා නැතිලු. පස්සේ ඒ research එක අතාරින්න උනා කියල තමයි කියන්නේ.
    පව්ලෙන්ම දෙන game එකක් වෙන්න් ඇති බං
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    ඔ්ක නම් නිකම් හිතට ඒන කතාවක්. මේ රටවලටත් වඩා මායාකාරියෝ ගැන තව ගුප්ත කන්ඩායම් වගේ අන්ධ විශ්වාස ඔය රට වල තවම තියනවා. නත්තල් සීයවත් ඇලඩින්ලවත්. තව චකී වගේ බෝනික්කෝ වත් ලංකාවෙන් හරි ඉන්දියාවෙන් හරි ඒ් රට වලට ගියෙ නෑ. හැම රටකම ඒක් ඒක් විදියට බැදුනු අන්ධ විශ්වාස තියනවා. අපේ රටේ විශ්වාස වලට ඒ් මිනිස්සු හිනා වෙනවා වගේ ඒ් රට වල මිනිස්සුන්ගේ විශ්වාස වලට අපිත් හිනා වෙනවා.
    අනික ගත්තම ඇමරිකාව කැනඩාව ඒංගලන්තය වගේ රටවලත් තවම කේනදර විශ්වාස කරණ තාරකා වල බලපෑම ගැන විස්වාස කරන පිරිස 25% විතර වෙනවා. පොදුවේ ගත්තම අපේ රට වලත් ඔයිට වඩා ටිකක් වැඩි වෙයි ඔ්නිනම්. හුගක් වෙලාවට ඒ් රටවල ප්‍රසිද්ද පුද්ගලයන්ගේ බයෝ වල තමන්ගේ ලග්නෙත් දාලම තියනවා.
    කියන කථාව පිලි ගන්නෙ නැති නම් රිසර්ච් කරපුවා ඒහෙම ඔ්නි තරම් ගූගල්ඒකෙන් හොයාගන්න පුලුවන්
    මේ ඒ් වගේ ඒකක් විතරයි
    http://www.astrology.co.uk/news/astrostats.htm

    This is true

    Kendara , welawal balana magul , nakath naa kiyala hithana rataka rules :

    1731478313792.png