මුතුහෙට්ටිගමලා ගීතලා ගැන ගාල්ලේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න තරම් මනාප දුන්නේ ඇයි කියලා ගාල්ලේ මිනිස්සුන්ගෙන්ම අහන්න ඕනි බං. උන් ඉල්ලන ආසන වල මොනවා හරි කරලා ඇති. නැත්තං නිකම්ම මිනිස්සු චන්දේ දෙන්නේ නෑනේ.
මිනිස්සුන්ට ඕනි තමන්ගේ වැඩ කරගන්න පුලුවන් උන් මිසක් රටක් ගැන හිතන්න නෙමේනේ. කන්න බඩු මිල අඩු...