1. gns85

    පිරිමි චූ

    පූති මුතිත භේසජ්ජය
  2. gns85

    තවත් ශ‍්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් නිකුත් කරයි. නිශ්ශංක සේනාධිපතිගේ නමත් තිබේ...

    මේක පැන්ඩෝරා පේපර් ලීක් එක නෙමේනේ. කලින් ලීක් උන පැනමා. ඕෆ්ශෝර් වගේ ඒවල ලිස්ට් එකත් එක්කමනේ. නිස්සංක සේනාපතිගෙ නම පැනමා ලීක්ස් වල තිබ්බෙ
  3. gns85

    ගායිකාවෝ ඉන්නවා උපාධි පවා තියන ..ඒවුනාට පුම්බන්නේ සුදුසුකම් නැති යෝහානිලා

    තමන්ගේ දක්ශතාවය හරියට මාකට් කරන්න බැයිනම් උපාදි තිබ්බට වැඩක් නෑනේ. ඒ කාලයට ගැලපෙන රටාව තේරුම් අරන් තමන්ගේ දක්ශතාවය පාවිච්චි කරලා ඉදිරිපත් කරණවානම් සංගීත විශය නෙමේ ඕනිම ෆීල්ඩ් එකක් ගේමක් ගහන්න පුලුවන්. මැනේජ්මන්ට් උපාදියක් අරන් ඒකෙන් හරි හමන් වැඩක් කරගන්නේ නැතිව ඕලෙවල් ෆේල් උන බිස්නස් කාරයෙක්...
  4. gns85

    කොරෝනා උබලයි ජීවිතේට මොන වගේ බලපෑමක්ද කරේ

    yanna enna nethuwa pansalaka inna una oi. aluthen monawa hari dekata try karanawa.
  5. gns85

    කොරෝනා උබලයි ජීවිතේට මොන වගේ බලපෑමක්ද කරේ

    patan aragana masa 6k una phone shope eka wehuna. job ekak hoyagatta eka neti una. salli iwara una. kella wena ekek ekka set una. mama gedarin giya. amma thaththa sahodariyo denna mama ain kala. :) thawa monawa wennada. apahu gemak gahanna laksha 3k hoyaganna beruwa anatha wela inne.
  6. gns85

    දෙමව්පියන් එපා උනා

    මමත් ගෙදරින් අයින් වෙලා අවුරුද්දක් ‌වෙනවා බං. රෙදි ටික අරන් පාරට බැස්සේ. හොටේල් ඒකක වැඩ කරලා කට්ට කාලා දුක් විදලා සල්ලි ඒව්වා මාම ඉඩම විකුනපු වෙලේ ගන්න. අන්තිමට ඒ්ක අරන් මට හොරෙන් නංගිට ලියලා. රන්ඩු වෙලා තේරුමක් නෑ. මම දැන් ඈත් වෙලා ඉන්නවා.
  7. gns85

    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

    මාවනැල්ලෙන් හැරිලා ගල්අතර පාරේ යනකොට ලෙවුකේ වලව්වට ගියෑකි. දැන්නම් කැඩිලා බිදිලා ගිහින්. ගම්මු ඉඩම් ගොඩක් අල්ලගන. වලව්වේ අඩු මානසිකත්වයක් තියන ලෙවුකේ පරම්පරාවේ ඒක මනුස්සයෙක් ඉන්නවා
  8. gns85

    ඇත්තතටම කර්මය තියෙයිද?

    ඔ්ක තමා කියලා තියෙන්නේ පාපෝපි පස්සතී බද්‍රං යාව පාපං න පච්චතී යදාති පච්චතී පාපං පාපෝ පාපෝති පස්සතී බද්‍රොපි පස්සතී පාපං යාව බද්‍රං න පච්චතී යදාච පච්චතී බද්‍රං අථ බද්‍රෝ බද්‍රෝති පස්සතී කියලා. පවු කරන මනුස්සයා ඒ්වාගෙන් ලාබ ලැබෙන වාසි ලැබෙන වගේ දේවල් හන්දා ඒ්ක තමා හොද කියලා හිතනවාලු. නමුත් ඒ්...
  9. gns85

    Hutch එකේ Unlimited පැකේජ් බොරුව .....

    masa 5k wage hutch 1245 4g unlimited pakage eka use karanne. router ekak unlock karala (b310s-927) ekata hutch sim ekak dala thiyenne. limit karanna kalin 20mbps enawa. lmit kalama 2mbps. youtube, fb, whatsapp ehema nam awlak ne limit kalath. laptop 3i phone 4i use wenawa router eken.
  10. gns85

    Drishyam 2 | ධර්මයුද්ධය 2 වන කොටස

    සතියකට විතර කලින් බැලුවා. සුපිරි
  11. gns85

    මටනම් හොදටෝම සැකයි අද වෙසක්ද කියලා....

    අධි පොය බුදුන් කාලෙත් තිබ්බා. වස් කාලය මාසෙකින් පමා කලා අවුරුදු හතරකට වතාවක් ඒ්කට විනය පිටකයේ තියෙන්නේ වස්සුක්කඩ්ඪනය කරනවා කියලා. ඒ්ක නිසා මේ පොය යන විදිය වරදක් නෑ.
  12. gns85

    සංඟ බේදය නිවැරිදිව දැනගන්න

    සංඝ බේදය කියන්නේ ගිහියෙකුට කරන්න පුලුවන් දෙයක නෙමේ සාමනේර නමකට කරන්න පුලුවන් දේකුත් නෙමේ. උපසම්දා භික්ෂුවකට පමණක් කල හැකි දෙයක්. සංඝ බේදය වෙනවා කියන්නේ සමාන සංවාසික ඒ්කුද්දේසික භික්ෂූන් වහන්සේලා විනය කර්ම කරන්නට පිහිටුවාගත් සීමාවක් තුල තවත් උපසම්පන්න ස්වාමින් වහන්සේලා තුන් නමක් හෝ ඊට වැඩි...
  13. gns85

    sim unlock help please

    miracle box ඒකෙන් පුලුවන්. ෂොප් ඒකකට දීලා කරගන්න. වැඩිය ෆර්මවෙයා ඒක්ක හරියට දන්නේ නැත්තං වැඩ දාන්නන යන්න ඒපා බේස්බෑන්ඩ් අවුල් උනොත් ලෙඩ ගොඩයි
  14. gns85

    ගණිකා වෘතිය ලංකාවේ වරදක් නෙවෙයි

    මේ ආටික් ඒක 2020 මුල ඒකක් නේද. දැං රංග ජජ් නෙමේනේ ඉන්නේ. ඔය ගණිකා වෘත්තියේ යෙදිලා කියලා අහු උනාම පොඩි දඩයක්ද කොහෙද ගැහුවේ ඉස්සර ඉදන්ම. ගණිකාවන්ගේ සේවය සපයන මද්‍යස්ථාන පවත්වාගන යෑම තමා වැරැද්ද උනේ.
  15. gns85

    කරුමෙටවත්_නොකළ_වරදකට_හරි_කුඩුවේ_ලගින්න_ය&#3505

    මටත් දවස් 14කට ඊ වෝඩ් ඒකේ ඉන්න උනා. ඒතකොට කාමර පාටි හිටියේ ආමිි තිලක් අයියා. දෙවනියාට වගේ හිටියේ වනාතේ සුජිත්. උන් දෙන්නම හොද හන්දයි තිලක් අපේ ගම කිට්ටුව නිසයි මට අවුලක් නැතිව බෝඩරේකම අදින්්න්න පුලුවන් උනා 14ම. තිලක් නම් ගෝඨාගේ ගාඩ් කෙනෙක් වෙලා ඉදලා යූ ඇන්පි ඒක ආවට පස්සේ රාජ්‍ය දේපල කේස් පටලවලා...
  16. gns85

    උන්මාද චිකිත්සා - ආරූඨ හා වරම්

    මට විශ්ණු වරමක් තියනවා කියලා ඒක පාරක් දේවාලෙකින් කීවා අලුත් නුවර යන්න. අනුරාදපුර් ගිහින් වතාවක් වගයක් කරන්න කියලා ඒහෙම. ඒදායින් පස්සේ නිකමට වත් දේවාලයක් පැත්ත පලාතේ යන්නේ නෑ. හැබැයි තරහා යන්නේ නැති ඒක කරුණාවන්ත කම ඒහෙම නම් 2012 වගේ ඉදලා මාර විදියට තියනවා. ඉස්සර යකා වගේ තරහා යන්නේ. දැන්නම් මොන...
  17. gns85

    යාගි ඇන්ටනා

    බයික්වාඩ් ඇන්ටනා නමා සාර්තකයි.

    No contents