සත පහක් දෙන්න එපා. දුන්නොත් තව අවුරුද්දකින් මේකෙ ඇවිත් ඔය වගේම පෝස්ට් එකක් දාන්න වෙනව ඒ මිලියන 3 ගන්න විදියක් නෑ මොකද කරන්නෙ කියල. Phone OFF, Block, මේ හැම එකම කරන්න. බෑම කියන්න. සල්ලි නෑ කියන්න. ඌට finance එකක් දාගන්න කියන්න. Guaranter කෙනෙක්ට Sign කරන්න කිව්වොත් ඒත් බෑ කියන්න. ඔය යාළු කම...