1. sajith.xp.pk

    පරන කතාවක් හොයා ගත්තා AI උදව්වෙන්

    හම්බුනා. Chatgpt හොයල දුන්න.... ඔව්. පොඩි ගොං ගතියක් එනව. හැබැයි ඒ Music ඇහෙද්දි පරන කාලෙට යනව වගේ. එතකොට ‍ඒකෙ වෙනම පොඩි ආතල් එකක් තියෙනව.
  2. sajith.xp.pk

    පරන කතාවක් හොයා ගත්තා AI උදව්වෙන්

    1992 කාලෙ මට මතකයි බැලුව කාටුන් එකක්. ගහක වැලක් වගේ තියෙනව. ඒ වැලේ ලබු ගෙඩි වගේ හැදිල තියෙනව. ඒ ලබු ගෙඩි වගේ ඒව කඩාගෙන ඇතුලෙන් කුංෆු දන්න පොඩි ළමයෙක් ඇවිත් වටේටම නෙලනව... හොයල බලන්න ඒක මරු...
  3. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    මේ මම හදපු Server monitoring WHM Plugin එක. කෙලින්ම Server එකටම Install කරන්න තියෙන්නෙ. :lol:
  4. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    මම පාවිච්චි කරන්නෙ ChatGPT 5.6 Sol-Ultra Work Mood. 100$ එකෙන්. ටෝකන් ගැන වගේ වගග් නෑ. පට්ට ගොඩක් හම්බෙනව. ගසනව ගසනව ඉවරයක් නෑ. දැනුත් ඒකක් දැම්මම.... මූ මේකෙ 1st edition එක ගහල දෙනකන් මම ෆිල්ම් බලනව. Youtube යනව.. :lol: -- manual coding යුගය ඉවරයි. ආයෙ ඒක එන්නෙ නෑ... දුකකුත් නෑ. වැඩකුත්...
  5. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    මම ඊයෙ WHMCS 2FA Module එකක් හදල Market Place එකටත් දැම්ම. දැන් Approval Stage එකේ තියෙන්නෙ.. එක කෝඩ් එකක් අතින් ගැහුවෙ නෑ. ඒ වගේම එක english වාඛ්‍යයක් වත් කිව්වෙ නෑ. අපු තිත්ත සිංහලෙන් වැඩේ කර ගත්තෙ :lol: අවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..
  6. sajith.xp.pk

    ChatGPT Go එකෙන් Plus එකට update කරගන්න ගිහින් 16,000 ක් පාඩු වුණා

    එහෙම එකක් නෑ මහත්තයෝ... මට නිකන් මතක් උනා ෆිල්ම් වල දෙබසක්... ඒක කිව්වෙ... :confused:
  7. sajith.xp.pk

    ඔඩිසියස් බැලුවෙමි

    අපි ආසාවෙන් ඒ කාලෙ බලපු කැරැක්ටර් කල්ලො දාල විකෘත්ති කරල තියෙන films බලන්නෙ නෑ. මොන අපරාදයක්ද :sorry:
  8. sajith.xp.pk

    Facebook Ads ඇඩ්ස් වලට හුත්තිගේ පුතාලා හා හා දැම්මම අයින් කරන්නේ කොහොමද?

    වෙන ඇඩ් එකක් දාන්න තමයි වෙන්නෙ duplicate කරල :lol:
  9. sajith.xp.pk

    🔥 තොපිට අලුත් ගේම් එකක් හැදුවා - Elakiri Arena 🇱🇰👾

    Login දීල Profile build කරන්න හදන්න... එක එක ඒව දාල . පට්ට අමාරුයි හැබැයි. මේකෙ හරහට යන ගමන් වෙන පැත්තකට වෙඩි තියන්න හදන්න බැරිද? :lol:
  10. sajith.xp.pk

    AI වලට කියවන්න බැරි අලුත්ම “Decoy Font” එකක් එළියට!

    ඉන්න බලන්න.. :rofl: චැහ්.... :confused: ------ Post added on 1784549408
  11. sajith.xp.pk

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    මම නම් කියන්නෙ නවත්තන්න එපා. කොයි වෙලාවෙ හරි හම්බු කර ගන්න පුළුවන් සුපිරි අදහසක් ඔයාගෙ ඔලුවට එනව. ඒක හොඳටම ගොඩ දාන්න...
  12. sajith.xp.pk

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    ඔයත් හැදුවද එකක්? මම දැක්කෙ නෑ. එහෙනම් තේරුමක් නෑ... ඔව්ව මාකට් කරන්න පන යනව... ඒකයි සීන් එක.
  13. sajith.xp.pk

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    ඔව්. මේ තනිකරම ගන්නෙ ආතල් එකක්.. මම නම් ChatGPT එකේ 100$ එක දිගටම ඇදන් යනව.. මම අපේ Internal team එකට VPS එකකට දාල දුන්න Internal system හදන්න... මට නම් Claude සෙට් උනේම නෑ. ඉක්මනට ලිමිට් පනින එකත් එක්ක වැඩේ චාටර් වෙනව. අනික එක පාරටම අතර මැද නවත්තනව ලිමිට් පැන්න ගමන්. project එක ඉවරයි ඉතින්...
  14. sajith.xp.pk

    AC එකක් ගන්න අවශ්‍යයි

    LG Dual Invertor 12,000 BTU එකක් ගන්න. ඒ සුපිරි. 18,000BTU එක ඊට බඩා සුපිරි... කරන්ට් යනව පට්ට අඩුයි. රෑට W150 වගේ යන්නෙ මට 12,000 එකට..
  15. sajith.xp.pk

    ChatGPT pro or Claude AI for Low Price

    Claude සෙට් නෑ දැන් නම් මට. GPT ගන්න 20$ එක. හොඳටම ඇති.
  16. sajith.xp.pk

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    නෑ. mig33 වගේ එකක් ගහන්න පට්ට ඕන කමක් තිබ්බා. ඒක මම කොහොමත් ගහ ගහ හිටියෙ. ChatGPT New Release එකෙන් තමයි කර ගන්න පුළුවන් උනේ. https://mig33-news.blogspot.com/ අවුරුදු ගානකට කලින් ඒ කිව්වෙ 2011 mig33 එකත් එක්ක තිබ්බ දේවල් මේකෙ බලන්න. ඕක ඒ කාලෙ ඇම්මට හදපු site එකක්. 2025 ඉඳන් ඔට්ටු වෙවී...
  17. sajith.xp.pk

    IT Sector එක වැටුනු තැනක්!

    මේක ඇත්ත. මාස 6-12 ක් උගන්නන්න අවශ්‍ය නෑ කෙනෙක්ට. දැන් ඕන අපි කියන දේ හරියට ටයිප් කරල AI ට දීල වැඩ ටික බලාගන්න පුළුවන් කෙනෙක් විතරයි.
  18. sajith.xp.pk

    IT Sector එක වැටුනු තැනක්!

    ඉස්සරහට ජොබ් ඉතුරු වෙන්නෙ තැනේ හැටියට ඇනේ ගහන්න දන්න එකාට විතරයි. හිතල වැඩක් කරන්න පුළුවන්, decisions හරි තැන හරියටම ගන්න පුළුවන් එවුන්ට විතරයි. අනික් උන්ට කෙළ වෙනව. ට්‍රැක් පනින එවුන් හේදිලාම යනව.

    No contents