1. sajith.xp.pk

    Nike Ad එකක් හැදුවා (AI)

    Add එක සුපිරි <3
  2. sajith.xp.pk

    මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

    මම මේක ට්‍රයි කරා. මේක කරාම කොච්චර කොහොම කිව්වත් කොලෙස්ටරෝල් වැඩි වෙනව. මැදුම් පිලිවෙතේ යන්න ඕන. බත් හෙන පොඩ්ඩක් එක්ක එලවලු වැඩි කරල චිකන් හෝ බිත්තර දාල සාමාන්‍ය විදියට කන්න ඕන. කද්දි බත් අඩු කරන්න ඕන. එච්චරයි. බත් අඩු කරා කියල බඩ පිරෙන්න මස් බිත්තර ගිලින එක අනුමත කරන්න බෑ. පොල්සම්බෝල අවුලක් නෑ.
  3. sajith.xp.pk

    උඹලට හිතෙන්නැද්ද AI අප්පිරියා වෙලා දැන් Human Involvement වැඩි වෙනවා කියලා

    එහෙම එකක් නෑ. තාම AI හරියට track එකට ආවෙ නෑ. තාම පොඩ්ඩක් අවුල් තියෙනවනෙ. ඒක හැදිල ඔය AI එක කෘත්‍රීම Nuro method එකත් සම්බන්ධ වෙලා මේකෙ ඊගාව එකටත් එයි. එතකොට හිතාගන්න බැරි තරම් දේවල් වෙනස් වෙයි... තාමත් මේක Program එකක් විතරයි. ඔහොම ඉන්නකො තව කාලයකින් ඊගාව AI Generation එක එනකන්... ඒ අතර අපි ඔය...
  4. sajith.xp.pk

    නින්දෙන් කලිසමෙ චූ ගියා

    තව සතියක් දෙකක් බලන්න. දිගටම එහෙම වෙනව නම් පොඩ්ඩක් චෙක් කරව ගන්න.... මේක අහම්බයක් විතරයි නම් එච්චර හිතන්න දෙයක් නෑ.
  5. sajith.xp.pk

    ජරාවක් කාපුවාම බඩ රිදෙන්නෙ, බඩේලිය යන්නෙ අ‍ැයි සහ කොහොමද? Search නොකර, AI වලින් අහන් නැතිව තමන්ගෙ දැනුමෙන් උත්තර දීපන්. (උත්තරේ දාල ගිහින් බලහන්)

    අත්දැකීමෙන් කියන්නෙ. ඒ කාපු එක ජරාවක් කියල නොදැන ඉන්නකන් බඩ යනව ගොඩක් අඩුයි. ජරා නොවන එකක් උනත් අප්පිරියාවෙන් කෑවොත් බඩ යනව. මේ අද වගේ. ඊගෙ ගෙදර හැදුව කැරමල් පුඩිමක්. සීතල නොකර රස්නෙන් කන්න ගිහින් අප්පිරිය හිතුන. දැන් තාම බඩ යනව. දැන් මේක කොටන්නෙත් කොමඩ් එකේ ඉඳන්. හිත තමයි ගොඩක්ම ඕකට හේතුව...
  6. sajith.xp.pk

    ⚠️⚠️⚠️IT මිට්ටන්ගේ පඩි නහුතෙට කපයි! Latest Update! ⚠️⚠️⚠️

    සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
  7. sajith.xp.pk

    හෙල්ත් ඉන්සුඅරන්cඑ එකක් දාන්න යන්නේ.

    නිතර හැදෙන ලෙඩ ටික මෙන්ශන් කරලම අහල බලන්න ඒවට ගෙවන්නෙ කොහොමද කීයද.. ඒ වගේම බලන්න අවුරුදු 3ක් 6ක් 9ක් පිටිපස්සෙ, ඒව වල ඉස්සර රේට්. අනාගත රේට් බලන්න. එතකොට කාලෙන් කාලෙට දිගටම එකම rate එක නෙමෙයි වාරිකේ වැඩි කරන්නම වෙනව...
  8. sajith.xp.pk

    හෙල්ත් ඉන්සුඅරන්cඑ එකක් දාන්න යන්නේ.

    නිතර අසනීප වෙනව නම්, හොස්පිටල් චාජ්ස්, ඩොක්ට චාජස් වගේ ඒව claim කරන්න health insurance එකක් දාන්න. හැබැයි ඕවයෙ තියෙන්නෙ පට්ට කලාතුරකින් හැදෙන ලෙඩ ටික විතරයි. අඩුම දත් කැක්කුමක් හැදුනත් දෙන්නෙ 10,000 යි දත ගලවන්න. ගලවන්න යනව 30,000 ට වඩා.. අලි බොරුවක් ඉතින්.. ඒ වගේම කල් පිරීමෙදි හම්බෙන අර කියන...
  9. sajith.xp.pk

    Urgent-නීති ප්‍රශ්නයක් උදව් අවශ්‍යයි..

    බැංකු manager ට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් දාන්න මුලින්ම. අරූට සල්ලි ගෙවන්න ඕන නෑ කේස් එක විස‍‍ෙඳනකන්.... පොලීසියේ පැමිණිල්ල දානකොට වෛද්‍ය වාර්තා, Hospital admit වෙච්චි රිපෝට් එක්ක දාන්න. ඊටපස්සෙ එයාල ඒ වැඩේ කර ගනී. අරූ දිගටම සල්ලි ඉල්ලුවොත් කියන්න උඹ කරපු වැඩේ හින්ද සල්ලි කොහොමටවත් දෙන්න...
  10. sajith.xp.pk

    බ්‍රේන් ඩ්‍රේන් ප්‍රොබ්ලම් එක. ( බුද්ධි ගලනය )

    ‍කොහොමත් තව අවුරුදු 10,000 ක් යද්දි මිනිස්සු මේ ලෝකෙන් වඳ වෙලා යයි... පෘථිවියෙත් ජීවත් වෙන්න බැරි වෙයි. ඔව්ව ගණන් ගන්න එපා. සියලු දේ නැති වෙලා යනව :confused:
  11. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    සිරාවට? මගෙත් ලඟක ඉඳන් pc එක පිස්සුම කෙලිනව. හැබැයි AMD CPU එකක් තියෙන PC එකට එහෙම වෙන්නෙම නෑ.
  12. sajith.xp.pk

    BOC Flex ඇප් එක මාර වාතයක් වෙලානෙ 😑

    BOC apps හින්දම BOC account වැහෙල්ල ඇරල දැම්මා 😒
  13. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    මම දකින විදියට දැන් තව දුරටත් manual coding නෑ. කොච්චර අපිට දුක උනත්, ආයෙ ඒ යුගය එන්නෙ නෑ. කොටින්ම google ල පවා එයාලගෙ development වලින් බාගෙට බගෙයක් යන්නෙ AI වලින්. අපි කොච්චර ඉස්සර ඉගෙනගෙන හිටියත් ඒ ඔක්කොම ඉවරයි.. so sad bro.
  14. sajith.xp.pk

    AI වලින් ලංකාවේ කම්පැනි කොහොමද ජොබ් රිප්ලේස් කරන්නේ

    ඒවට limitation, කෝච්චරක් exposed වෙනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ගොඩක් දුරට අවුලක් වෙන්නෙ නෑ.
  15. sajith.xp.pk

    AI වලින් ලංකාවේ කම්පැනි කොහොමද ජොබ් රිප්ලේස් කරන්නේ

    MCP Server එකක් හදල API through AI Agent connect කරාම වැඩේ හරි. AI ට data read කරන්න බැරි වෙනව.
  16. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    මම ඒක දැම්මෙ, AI වලින් හැම දේම ඉතාම හොඳට replace වෙනව කියන එක කියන්න... අර කට්ටිය ගැන වැඩක් නෑ.. උන්ට ඒවම පාරාවලල්ලක් වෙලා කැරකිලා ඇති මේ වෙද්දි...
  17. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    AI හින්ද IT කරන කට්ටියට වෙන දේ කිව්වෙ ඉතින්... වැල යන අතට හබල් ගහන්න ඕනද මොකක්ද කියනවනෙ.... :dull:
  18. sajith.xp.pk

    Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

    අද Australian Blog එකක් ආව. වරුවයි, 60,000 යි. Laravel VueJS. :lol:
  19. sajith.xp.pk

    පරන කතාවක් හොයා ගත්තා AI උදව්වෙන්

    Knight rider නම් බලන්න එපා. සීට් එක පිටිපස්සෙ එකෙක් ඉඳන් හැංගිලා වාහගේ drive කරන එක පේනව දැන් අපිට. ඒ හින්ද ඒ ආතල් එක ඒ කාලෙ ගත්තු එක එහෙමම වැලලිලා යන විදියට හිටියම හරි music විතරක් අහල 😂 එක අතකට ඔව්ව ආයෙ නොබලන එක හොඳයි තමයි

    No contents