පිස්සුද බන්... උබ එහෙම හිතන්නවත් එපා....ශානුද්රි කැමති ඇති බන් මෙහෙම හරි මිනිස්සු ඒකි ගැන කතා කරනවට.. ඔය උඩින් අකමැතියි වගේ පෙන්නන්නේ බොරුවට.... උන්ට ප්රසිද්දිය ඕන නිසා තමයි ෆොටෝ හැට හුටහමාරක් FB එකේ ශෙයා කරන්නේ....මට දුක අපි එලකිරියේ ගන්න ආතල් FB එකේ දාලා පොර වෙන්න යන එවුන් ගැන...