සිරාම සිරා කතාව. ඕකුන්ගේ තියෙන්නේ තනිකර ඉරිසියාව . යකෝ මිනිහෙක් දියුණු වෙන්නේ තමුන්ගේ මහන්සිය , කැපවීම ,උනන්දුව , වාසනාව මත . මුන් කියන්නේ දනපති පන්තියේ එවුන් දුප්පත් එවුන්ව හූරන් කනවා . ඒ පන්තිය හරි නෑ කියලා . එහෙම එවුනුත් ඉන්නවා හැබැයි හැමෝම එහෙම නෑ .අර කුඹියෝ එකේ පෙන්නන්නේ හොඳට තිබ්බ තැනකට...