එළකිරි තනිකඩ පෙරමුණ - ජනතා ආමන්ත්රණය
ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
ආදරනීය එළකිරිවාසීනී,
2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක...