1. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    දන්නැද්ද ඉතින් ඡන්දෙනේ.... ඒ අස්සේ මහත්හොරු අපේ අපේක්ෂකයන්ට දෙලපිදේනි දීලා අරන් යන්න හදනවා..... පට්ට හොරු බං ඉන්නේ..... කලිසම අස්සෙන් දොරේ යනවා....
  2. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ඔව් අපි ඉදිරිපත් කරනවා... මොකද තාමත් ඒ අය පිලිගන්නේ නෑ... නායකයා හැංගිලා... අල්ලස් නැතිව අපි මේ තරගය කරන්නේ... මෙ වගේ දූෂිතයන්ගේ නිරුවත හෙලි කරන්න ඔන...
  3. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    එහෙමද ආස.... අපි බොරු මහත්තරු කිය කියා මිනිස්සුන්ව රවට්ටන්නේ නෑ.... හරි ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.... ඉස්සෙල්ලා තමන් තමන්ට අවංක වෙයන්... දෙයක් කලා නම් ඒක පිලිගනින්..... අන්න නියම මහත්මා ගුණය....;)
  4. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    එලකිරි මචං... ඡන්දේ 26 රෑ9ට පටන් ගන්නවා...
  5. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    නායකතුමාට ඇවිත් කියන්න කියන්නකෝ එහෙම දෙයක් උනේ නෑ කියලා.... ඇයි මේ ගෝලයෝ එවන්නේ.... අපේ සහොදරයා මට ඒ මැසේජ් එක එව්වා.... සාක්ෂි ඇතුව කියන්නේ.... රෙද්ද පල්ලෙන් ඛේරෙන මහත්මාගතිය....:lol::lol:
  6. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    බොරුවෙන් ජීවත්වන මහත්තුරු.... ලැජ්ජයි මහත්තයෝ.....
  7. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    එළ... එළ... ඔන්න මහත්හොරුන්ගේ නිරුවත එලිවෙනවා..:lol::lol:
  8. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    අපේ පක්‍ෂ යන් දෙන්නම පත් වෙනවා මේ පාර..... මහත්හොරු රැලට කියන්න දේවල් නෑ අවලාද ඇරෙන්න....:lol::lol:
  9. sadamol buwa

    ela. mama book kala.

    ela. mama book kala.
  10. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් සඳමෝල් බුවා වන මා ඉදිරිපත් වන බව මෙවින් සහතික කරමි... ජය ධරණී...!!!
  11. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    ඔව් බං ඔය මහත්තුරැ කිව්වට උන් මහත් හොරැ... අලුත් අදහස් මුකුත් නෑ... නිකං නාකි හම්පඩ රැලක්... කොපි කරන්නයි මඩ ගහන්නයි විතරයි දන්නේ...
  12. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    මුන් හිතන්නේ අපි බබ්බු කියලා බං... පව් නාකි අංකල්ලා ටික මහත්තුරැ වෙන්න ආවා...:P
  13. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    මහත්තුරැන්ගේ සායම කකුල් දෙක අස්සෙන් බේරෙද්දි එහෙම වත් කියමු ඉතින්... ගෑනු නාන දිහා හොරෙන් බලන එක අසහනේ හෙිදම එක...:lol:
  14. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    ජොනී අංකල්, මම යමක් පලකලානම් ඒ පලකරලා තියෙන්නේ තනිකඩයන් වෙනුවෙන් මිසක් මේ ලොම් හැලිච්ච ඔයාට නෙමේ. අනික කාන්තා පින්තූරයක් දැම්මම ඒක දිහා බලන් තලු මර මර රස කරන ඔබවැන්නන්ගේ අසහනය ගැන අපි කතා නොකර ඉමු. මම යමක් පල කලානම් ඒ තනිකඩ කොල්ලන් වෙනුවෙන් මිසක් ඔබවැනි අසහන කාරයින් වෙනුවෙන් නොවන බව මතක්...
  15. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ

    ජොනී අංකල්, මම යමක් පලකලානම් ඒ පලකරලා තියෙන්නේ තනිකඩයන් වෙනුවෙන් මිසක් මේ ලොම් හැලිච්ච ඔයාට නෙමේ. අනික කාන්තා පින්තූරයක් දැම්මම ඒක දිහා බලන් තලු මර මර රස කරන ඔබවැන්නන්ගේ අසහනය ගැන අපි කතා නොකර ඉමු. මම යමක් පල කලානම් ඒ තනිකඩ කොල්ලන් වෙනුවෙන් මිසක් ඔබවැනි අසහන කාරයින් වෙනුවෙන් නොවන බව මතක්...
  16. sadamol buwa

    No contents