1. sadamol buwa

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් ක&#35

    ඉවසලා ඉන්න සුදූ.... අර මඩ කරිත් එක්ක නැත්නම් අමාරුයි... උන් උන්ගේ ඒවට වඩා අනුන්ගේ ඒවගෙනේ කැම්පේන් කරන්නේ....:lol::lol:
  2. sadamol buwa

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් ක&#35

    දැක්ම එළකිරියේ සිටිනා තනිකඩ අපගේ සිතුම් පැතුම් හදුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙතුවක් කිසිවෙකු සමත් වී නැහැ. දිනෙන් දින තනිකඩ අපගෙන් එළකිරිය ඈත්වෙමින් පවතී. ඒ වෙනුවෙන් පෙනී සීටීමට දැන උගත් තරුණ කණ්ඩායමක් මෙවර එළකිරි මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇත. තාරුණ්‍යයේ සිතුම් පැතුම් හදුනාගෙන ඒ වෙනුවෙන්...
  3. sadamol buwa

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් ක&#35

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ...
  4. sadamol buwa

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් ක&#35

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් ක&#35 තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු...
  5. sadamol buwa

    මේක බලලම තීරණය කරන්න

    ඔබ පතන්නේ මෙවන් යුගයක්ද?.... ලොකුවට මහත්තුරු කිව්වාට වැඩක් තියෙනවාද? පේනවාද කතාවේ හැටි.... මෙවන් මන්ද මානසිකයන්ට ඔඛේ දුවා දරුවාගේ අනාගතය බාර දෙනවාද? තීරණය ඔබ සතුයි.... හික්මීමක් ඇති නායකත්වයක් වෙනුවෙන් එළකිරි තනිකඩ පෙරමුණ.....
  6. sadamol buwa

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ඩෝඩෝ අරුන්ම මෝඩ චූන් එකක් දෙනවද කොහෙද?....:lol::lol:
  7. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    කලිසමේ කක්කා ගියාම ඔයවගේ දේවල් වෙනවා බං...:lol::lol:
  8. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    මචං මඩ ගහ ගහ ඔහොම දාන එක හරි නෑ නේද බං.... මහත්තුරු අල්ලස් දෙනවද? තිරණය ඔබ සතුයි... සාක්‍ෂ අප සතුයි...:lol::lol:
  9. sadamol buwa

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    කිසිවක් නොමැත... සියල්ල සුද්ද කරලා තමයි මම ආවේ... ඩෝඩෝත් ඒ වෙලේ පිලිගත්තා සහතික ටික...
  10. sadamol buwa

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    දැන් අදින එකනම් අනිවා ඩයස් පෝරාවේ සල්ලි වලට කරන එකක්... මම එකක් කියන්න කැමතී... පැමිණිලි 1000ක් දැම්මත් මම කැනඩාවට ආවේ මගේ ආචාර්්‍ය උපාධිය කරන්න... මම දැනට කැනඩානු රජයේ වැඩ කරන්නේ.. වර්ක් පර්මිට් එකක් මත. තව අවුරුද්දකින් මට පීආර් ගන්න පුල්වන්... තවමත් ශ්‍රිලාංකික පුරවැසියෙක්...

    No contents