1. sadamol buwa

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    අනිවා මචං... ඔය හැත්ත කලින් උඹලව අයින් කරන්න හැදුවා.... ගෑණු වගේ චරිත ටිකක්... ඡන්දේ දින්නොත් එළකිරියට අබ සරණයි...:lol::lol:
  2. sadamol buwa

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ඔව් බං.... පරාජයේ අදෝනාව....:lol::lol:
  3. sadamol buwa

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මම ඔන කරන ඩොකියුමන්ට් දීලා බං තියෙන්නේ... ඩෝඩෝත් මුංගෙන් ආතල් ගන්නවා...:lol::lol:
  4. sadamol buwa

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    මා වෙනත් රටක පුරවැසියකු නොවන බවට මා ඔබ තුමන් වෙත මාගේ සියලුම ලිපි ලේඛණ ඉදිරපත් කර ඇත. මා ආචාර්ය උපාධිය සඳහා කැනඩාවට පැමිණි අතර මේ වන විට වර්ක් පමිට් එකක් මත කැනඩානු රජයේ රැකියාවක් කරනු ලබයි. ඒ පිළඹඳ සියලු විස්ථර ඔබ වෙත ලබා දී ඇති අතර ඒවායේ රහස්‍ය භාවය ඔබ සුරකිනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි... අප...
  5. sadamol buwa

    මේක බලලම තීරණය කරන්න

    ⁣විවාදෙදි සාකච්ඡා කරමු බං... විවාදෙට බය නෑනේ.... බය නෑ නේද?
  6. sadamol buwa

    මේක බලලම තීරණය කරන්න

    පක්ෂයක් යනු තනි පුද්ගලයකු නොවන බව ඔබගේ හය හතර නොදත් යාලුවාට කියා දෙන්න...:lol:
  7. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ...
  8. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    මේ එලකිරියේ උන් දන්නවා මම ක්‍රියෙටිව් කියලා... ඒ වගේම උඹ මන්ද බුද්ධිකයි කියලා... :lol::lol::lol::lol:
  9. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    එළකිරි ඉතිහාසයේ මෙතෙක් වැඩිම පිරිසක් නෑරඹු නූල අත්වැඩ (.)(.) බය ⁣ඔ⁣බේ හය හතර නොදත් මන්ද බුද්ධික යාලුවාට කිවා දෙන්න... අපේ ටීම් එක මල්ටි ටැලන්ටඩ්... ගෑණු ෆොටෝ විතරක් නෙමේ මන්ද බුද්ධික... හැමදේම තියෙනවා.. :lol::lol:
  10. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    තනිකඩ අපිත් එක්ක එකතුවෙලා එළකිරිය ටිකක් මොඩිෆයි කරමු මචං. මේකේ අලුත් කරන්න දේවල් ගොඩක් තියෙනවා.
  11. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    අහලවත් නැති සෙට් මොකටද බං එලකිරියට... උදේ හවස මේකෙ ඉස්සරහට ගෙනියන්නේ මේකේ ඉන්න මිනිස්සු.. ඡන්දෙකට විතරක් එළකිරියටබඑන මිනිස්සුන්ගෙන් වැඩක් තිවෙනවද? උඹම පාඩුවේ හිතපං.. උඹත් අර රනිල් වගේ කට ඇරියොත් ඉවරයි... ඒනිසා උම්බෑ නොකිය පැත්තකට වෙලා හිටපං බං...
  12. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ...
  13. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ...
  14. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ...
  15. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ...
  16. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ⁣ඉරෝසන් ලොක්කා වැඩේට බැහැලා වගේ
  17. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    මේකේ උන් උඹව දන්නැති උනාට මොලා කිව්වාම මාව ඔන එකෙක් දන්නවා මන්ද බුද්ධික...:lol::lol:
  18. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ලොක්කෝ හැංගෙනවා බං... මඩකරින්වයි මන්ද බුද්ධිකයන්වයි ඉස්සරහට දාලා... කොපි කිරීම කලාවක්නම් මහත්හොරැ එහි පිකාසෝලා වෙයි...:lol:
  19. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    ආ මන්ද බුද්ධික... කොනට වෙන්න... වැදගත් සාකච්ඡා මැද්දට පනින්නැතිව..:lol:

    No contents