අසීමාන්තික කූඩුව | උච්ඡේදය සහ අනුත්පාදය

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    උච්චේදය = යමක් නැත යන දිට්ඨිය + කාම තණ්හා+විභව තණ්හා
    අනුප්පාදය = නිරුද්ධ වීම, " මොනවා හරි " පැනවෙන්න බෑ කියන එක. ( ඉපිද, උදය - නැසෙන - ව්‍යය ස්වභාවයෙන් යුතු ලෝකයේ නිරුද්ධ බව උදයව්‍ය ඥානය.

    ( දේශනාව නම් ඇහුවෙ නෑ, මේක නේද තේරුම )
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    උච්චේදය = යමක් නැත යන දිට්ඨිය + කාම තණ්හා+විභව තණ්හා
    අනුප්පාදය = නිරුද්ධ වීම, " මොනවා හරි " පැනවෙන්න බෑ කියන එක. ( ඉපිද, උදය - නැසෙන - ව්‍යය ස්වභාවයෙන් යුතු ලෝකයේ නිරුද්ධ බව උදයව්‍ය ඥානය.

    ( දේශනාව නම් ඇහුවෙ නෑ, මේක නේද තේරුම )

    උච්ජේදයේ උඩම, නැහැ කියලවත් දැනෙන්නැහැ. මිත්‍යා දෘෂ්ටියේ බයානකකම ඒක.

    අනුත්පාදය වචනයෙන් කොහොමත් පනවන්න බැහැ. උපමා වලින් දක්වලා තියෙනවා, බලන්න.
     
    • Like
    Reactions: Yeezus