ත්රිපිටකයෙහි විස්තර වන තැන් පුරාවිද්යාත්මක සාක්ශි සාධක සහ නටඹුන් ආදිය සහිතව පෙන්වන්න පුලුවන්.
ඓතිහාසික මුලාශ්ර , භූ විද්යාත්මක කරුණු , තාක්ෂණික කරුණු, ගුප්ත විද්යාත්මක කරුණු, අධ්යාත්මික කරුණු ආදිය ඉදිරිපත් කල හැකියි
නමුත් බටහිර ක්රමයට සාක්ශි සොයන අයට මින් සමහර ක්රම ප්රයෝජනයට ගත නොහැකියි...