Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සජිත්ගේ කරුමය අර්චුනා ලෙස පැමිනේ 😂 :ROFLMAO:
ආතල් නෙවෙයි ඕයි... රටට හොඳ නෑ... 94 ඉදලා රනිලය පෙන්දා වගේ ඉදලා තමයි මේ ඉන්න තැනට රට ආවේ... සජීය ඊට හපන්...
ttj
Post #5
Dec 22, 2024
Forum:
ElaKiri Talk!
ජනාධිපති අරමුදල ගැන නලින්ද කළ හෙළිදරව්වට දයාසිරි රෝහල් වාර්තා පෙන්නලාම උත්තර දෙයි. අපිත් අමරුවෙන් ජිවත් වෙන්නේ. 😥
මයික් උස්සන් යන මාධ්යවේදියෝ කියන උන් තමයි ඉන්න පොන්සිම සෙට් එක... එක උත්තෙක්ට කොන්ද පන නෑ අසරන මිනිස්සුන්ට තියන අරමුදලෙන් සල්ලි ගන්න ලැජ්ජා නැද්ද කියලා අහන්න...
ttj
Post #12
Dec 20, 2024
Forum:
ElaKiri Talk!
ජනාධිපති අරමුදල ගැන නලින්ද කළ හෙළිදරව්වට දයාසිරි රෝහල් වාර්තා පෙන්නලාම උත්තර දෙයි. අපිත් අමරුවෙන් ජිවත් වෙන්නේ. 😥
මූ මොකද කියන්නේ??? සල්ලි ගත්තේ නෑ කියනවද?
ttj
Post #2
Dec 20, 2024
Forum:
ElaKiri Talk!
Johnny Walker Double Black - 1L
ගණන්... පහසු මිලට ප්රමිතියෙන් යුතු බෝතලේ එනකං හිටපං...
ttj
Post #8
Dec 20, 2024
Forum:
ElaKiri Talk!
ඉන්දියාවට පාලමක් ගැහුවම ලංකාවට එන වාසි?
ජෙප්පෝ උනත් ගෙම්බො තමයි...
ttj
Post #44
Dec 20, 2024
Forum:
ElaKiri Talk!
ඉන්දියාවට පාලමක් ගැහුවම ලංකාවට එන වාසි?
ලිදේ ඉන්න ගෙම්බො ටික තමයි...
ttj
Post #41
Dec 20, 2024
Forum:
ElaKiri Talk!
මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...
උඹේ ගෙවල් කොහෙද? සර්පයාව අල්ලලාද තියෙන්නේ? භාජනයක දාලා ද?
ttj
Post #12
Dec 20, 2024
Forum:
ElaKiri Help
අගුණ නිසා නොබීපු අපිටත් දැන් බොන්න පුලුවන්. ගුණාත්මක එකක් එනවලු. 💪💪💪💪
සුරාවේ ගුණයත් එහි ඇති මනා රසයත් බොන සුදනෝ මිසක් නොබොන අනුවණ දනෝ නොදනිත්...
ttj
Post #7
Dec 20, 2024
Forum:
ElaKiri Talk!
ඉන්දියාවට පාලමක් ගැහුවම ලංකාවට එන වාසි?
ඔව් ඔව්... පාලම් වගේ නම් ගහන්න හොඳ නෑ... පුළුවන් නම් තව ලිඳක් කපාගෙන වැළලෙන්න ඕන...
ttj
Post #38
Dec 20, 2024
Forum:
ElaKiri Talk!
අලුත් පාස්පෝර්ට් ගන්න අලුත් NIC ඕන?
එහෙම එකක් නෑ... පරණ NIC එක පැහැදිලි නම් එකෙන් හදන්න පුළුවන්...
ttj
Post #15
Dec 19, 2024
Forum:
ElaKiri Talk!
පාර්ලිමෙන්තුව මොන්ටසොරියක් වෙලා...
අමෝ අමෝ... හොදට තිබ්බ පාර්ලිමේන්තුව වැටිච්ච තැනක්...
ttj
Post #5
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
ඉන්දියාව ලංකාව යා කරන පාලමක් ගැන දැන් ආයෙත් කතාවක් යනවා නේද?
එහෙම එන්න බෑ බං... ඒක බෝඩර් කොන්ට්රෝල් පොයින්ට් එකක් වෙනවා... වීසා ගන්න ඕන වෙනවා...
ttj
Post #16
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
අරිද්දි මෙන්න මේ ගානට වෙනස්වෙන්න වත් අරින්න ඕනා -- මීට මෝදි
ආයේ එයි... වෙන ටෙන්ඩර් එකකින්... Competitive bidding යනවා... කලින් price එකට ගොඩක් අඩුවෙන් යන්න chance එකක් තියනවා.... තව අධානිගේ සෝලා ෆාම් එක දාන්න තියෙනවා... ඒක නම් යයි අවුලක් නැතිව...
ttj
Post #5
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
අරිද්දි මෙන්න මේ ගානට වෙනස්වෙන්න වත් අරින්න ඕනා -- මීට මෝදි
ඔය ප්රෝජෙක්ට් දෙකක් ගැන කියන්නේ... උඩ එක වින්ඩ් පවර් එක... දැනටමත් එක කැන්සල්... යට එක වරාය ගැන... ඒක තාම කරනවා ජෝන් කීල්ස් එක්ක අධානි...
ttj
Post #3
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
ලක්ෂ 60 කට අවුරුදු 7ක් පරණ වැගන් ආර් අරන් ලීසීන් ගෙවන උන්
WagonR නම් 50 හම්බෙන්නේ නැති වෙයි... හැබැයි දැන් 80ට 85ට තියන ඒවා 70 වගේ බහියි...
ttj
Post #7
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
රනිලුත් payee tax අඩුකරන්න හිටියෙ.
ඉතින් කෙල වෙන්න ටැක්ස් ස්ට්රක්චාර් එක හදනවාට IMF කැමති වෙලාද?
ttj
Post #8
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
ඉන්දියාව ලංකාව යා කරන පාලමක් ගැන දැන් ආයෙත් කතාවක් යනවා නේද?
මම අහල තියන විදිහට නැව් යන්න හාරන එක කරන්න බැරිලු... ආයෙත් වැලි පිරිලා වැහෙනවලු... හැබැයි උන් ඕක හාර ගත්ත දවසට කොළඹ වරාය වහල ගෙදර යන්න තමයි වෙන්නේ අපේ උන්ට...
ttj
Post #11
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
Honda and Nissan
Honda ♥️
ttj
Post #11
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
ජනාගේ පේයි ටැක්ස් අපබ්රංශය....
අයියෝ රනිල් කරන්න හිටපු එකක් නෙවෙයිද කරලා තියෙන්නේ... කොච්චරවත් කියනවා රනිල් ගිය පාරෙම යන්න කියලා... අහන්නේ නෑ නේ...
ttj
Post #32
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
දේශපාලන මාලිමාව - Political Compass
උබේ පුපේ ගූ පිරිලනේ... ඒක හින්ද ටෙස්ට් එක කරලා රිසල්ට් දාපන්... :ROFLMAO: :ROFLMAO:
ttj
Post #7
Dec 18, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom