රජය ඩිජිටල් කරන සිස්ටම් එක ගෙනාවම බලපන් හොර කරන හැටි.
මේ ලංකාව බන් . මුලින්ම අර ජෙප්පෝ ටික ඉන්න රජයේ ආයතන වල cctv , ෆින්ග්ර් ප්‍රින්ට් සිස්ටම් කරන්න කියපන් .
ඔය ඩිගිටල් මගුල සෑහෙන කාලකෙට ලංකාවේ කරන්න බෑ .
රජය ඩිජිටල් කරන සිස්ටම් එක ගෙනාවම බලපන් හොර කරන හැටි.
මේ ලංකාව බන් . ජෙප්පො ටික ගොඩ ඉදන් පීනන හැටි ඉගැන්නුවා,
බයියෝ ටික උන්ව වතුරට තල්ලු කරා..![]()
ගිලිලා මැරිලා යයි යකෝ ඕකුන් ගොඩට ගනින්ජෙප්පො ටික ගොඩ ඉදන් පීනන හැටි ඉගැන්නුවා,
බයියෝ ටික උන්ව වතුරට තල්ලු කරා..![]()

බලපන් උන්ගෙ වේසකම.. එකෙක් නෑ නූලෙගිලිලා මැරිලා යයි යකෝ ඕකුන් ගොඩට ගනින්
ඔය තියරිය පොන්නයගේ ආණ්ඩුව ගෙනාව නම් නාමල් කරුණාරත්න එදාම උද්ගෝෂණ පටන්ගන්නවා.ouch
හරි ඒක පැත්තකින් තියමු. දැන් තියෙන්නෙ නාමල් කරුණාරත්නගේ ආණ්ඩුවක්.
ඉස්සර IMF එකෙන් කිව්වා ගොවියන්ට දෙන සහනාධාර අවභාවිතා වෙනවා කියල. පොහොර එකක් විතරයි. ඊට අමතරව ජල සම්පාදනයත් බදු ගෙවන්නන් ගොවියන්ට දෙන සහනාධාරයක්. ඒවාට ගොවියන්ට මිලක් නියම කරන්න ඕන. ඒ කාලෙ ජෙප්පො ඔලුවෙන් හිටගත්තෙ නැති ටික විතරයි ගොවියන්ට වතුර විකුණන්න යනවා කියල.
ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යංශයෙ බරත් කෘෂිකර්මය කරන එවුන් දරන්න ඕන.
වගා හානි වලට වන්දි ගෙවන්න බදු ගෙවන එවුන් බැඳිලා නෑ. එහෙම ඕන නම් ගොවියො තමන්ගෙ වගකීම් ඉටු කරන්න ඕන.
තව එකක් මතක් වුනා. වී ගොවිතැනට අදාළ නැති වුනත් ගොවිතැනට සම්බන්ධ නිසා එකත් කියන්නම්.
අර සීනි කම්හලට අයිති ඉඩම් යාළුවොන්ට බෙදල දෙන්න යන එක. පට්ටම මෝඩ වැඩක්. ඒ අක්කර 11000ට වතුර පොහොර සපයන්න බදු ගෙවන එවුන්ට සිද්ධ වෙනවා. ඊට වඩා හොඳයි ව්‍යවසායකයෙකුට දෙන්න පුළුවන් නම්.
------ Post added on Dec 8, 2024 at 5:58 AM
මේ කියලා තියන දේවල් වලට මාත් එකඟ වෙනවා.
නමුත් මේවා කරන්න කාලයක් ගතවනවා.
එච්චර කාලයක් ඉවසන්න අපේ මිනිසුන්ට ඉවසීමක් නැතුවා වගේම, විපක්ෂයට බොර දියේ මාළු බාන්නත් ඉඩ ලැබෙනවා.
මාලිමාවට විශාල චන්ද ප්‍රමාණයක් ලැබුනත්, එයින් විශාල ප්‍රතිශතයක් මාලිමා ප්‍රතිපත්ති වලට පැහැදිලා චන්දෙ දීපු අය නොවෙයි. UNP /SLFP දෙකම ගැන කලකිරිලා වෙනත් විකල්පයක් නැති නිසා දීපු චන්ද. මෙච්චර කාලයක් මෝඩ විදියට චන්දෙ දුන්නා කියන බයියෝ ටොයියෝ ම තමයි මේ චන්දෙදී JVP එකට චන්දෙ දුන්නේ. එහෙම නැතුව අපේ චන්දදායකයන්ට එකපාරටම ප්‍රඥාව පහල වෙලා JVP එකට චන්දෙ දුන්නා නොවෙයි.
ඒ නිසා රජයට විරුද්ධව ඔවුන්ව පෙළ ගස්වන්න විපක්ෂයට ලොකු ව්‍යායාමයක් කරන්න ඕනෑ නැහැ.
මෙච්චර කාලෙකට තිබුන හැම ආණ්ඩුවකින්ම කලේ, වී/සහල් හිඟ වෙනකොට (කන්නයක අවසාන කාලය කිට්ටු වෙනකොට) පිටරටින් හාල් ගෙනල්ලා (අඩු) මිලට වෙළඳපොලේ විකුණන එකයි. ඊට පස්සේ ගොයම් කැපිලා වී විකුනන්න යනකොට ගොවියන්ට වී විකුනන්න වෙන්නේ අඩු මිලටයි. ඊට පස්සේ රජය වී වලට ඉහල මිලක් නියමකරනවා. ගොවියන්ට ඒ මිලට රජයට විකුනන්න හැකියාවක් නැහැ . ඊට හේතු වෙන කාරනා මේ පහත දක්වලා තියන අම්පාරේ හිටපු දිසාපතිතුමාගේ බ්ලොග් එකේ පැහැදිලිව කියවෙනවා.
https://m.facebook.com/story.php?st...l&id=100003252563494&sfnsn=mo&mibextid=6aamW6
දැන් තියන ආණ්ඩුවටත් මේ චක්‍රයෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා මට කියන්න බැහැ. මුලින්ම පාරිභෝගිකයා ආරක්ෂා කරනවා මිසක් ගොවියා ආරක්ෂා කරලා ආණ්ඩුව ගෙනියන්න බැහැ . ඉතින් එළුවා බේරා ගන්නවාද, මුට්ටිය බේරා ගන්නවාද, දෙකම බේරා ගන්නවද වගේ උභතෝකෝටික ප්‍රශ්නයක් තමයි.
දැනට ආණ්ඩුව කරන වැඩ ගැනත් මට නම් පැහැදීමක් නැහැ. දැන් තොග මිල සහ සිල්ලර මිල අතර වෙනස රුපියල් පහක් ලෙස ජනාධිපතිතුමා නියම කර තියනවා. සිල්ලරට විකුණන පොඩි කඩ කාරයෙක් කොළඹ තොග කඩේකින් හාල් කිලෝ පණහක ගෝනියක් ගෙනැල්ලා ලොරියෙන් බාන කොටත් අර කියූ රුපියල් 5 (5X 50) ට වඩා වැඩි වියදමක් යනවා. "පාත්තයින්ට හකුරු බැන්දා" වගේ වෙළඳාම් කරන්න බැරි බව වත් එක්කෝ ජනාධිපතිට තේරෙන්නේ නැහැ. එහෙම නැතිනම් නිලධාරීන් එයාව අන්දනවා. ගෝඨා ට උනෙත් මේකම තමයි.
මේ ලංකාව බන් .
මුලින්ම අර ජෙප්පෝ ටික ඉන්න රජයේ ආයතන වල cctv , ෆින්ග්ර් ප්‍රින්ට් සිස්ටම් කරන්න කියපන් .
ඔය ඩිගිටල් මගුල සෑහෙන කාලකෙට ලංකාවේ කරන්න බෑ .
@shenat ඕකම මෙහෙම කිව්වොත් කොහොමද
උගන්නන සල්ලි වියදම් කරේ ලංකාවේ රජය ඒ නිසා කාටවත් රට යන්න බෑ වෙන රටවල් වල වැඩ කරන්න, නැත්තං උගන්නපු සල්ලි ටික ආයේ දෙන්න.
ආරක්ෂක අංශය ඇරුනම අනික් අයට තියෙන්නේ මොන වගේ නීතියක්ද. මුළු ස්කෝලෙ කාලෙයි කැම්පස් කාලෙයි ඔක්කොම එකතු කරලා ගෙවන්න කියලද කියන්නේ.අන්න හරි. ඕකම මම කියන්න ගියේ.
දැනටත් දොස්තරලට, නර්ස්ලට, ආරක්ෂක අංශෙ අයට වගේ ගොඩක් අයට රටේ සල්ලි වලින් ඉගැන්නුව නං රටට වැඩ කරන්න ඕන, යනව නං ගෙවල යන්න ඕන කියන නීතිය තියෙනවා. ඒකෙ වරදක් නෑ ඒක එහෙම වෙන්න ඕන.
සල්ලි ආපු තැනට තමා කොහොමත් ප්‍රතිලාබේ යන්නේ direct benifts සාමාන්‍යෙයන් රජයකට එන්නේ නෑ නෙ bussines වගේ.වී ගැනත් ඒ වගේම තමයි. රටේ සල්ලි වලින් සහනාධාර අරන් වගා කරා නං ඒ සල්ලි ආපු තැනට ඒකෙ ප්‍රතිලාබය යන්න ඕන. නැත්තං සහනාධාරෙ නොගෙන ඉන්න ඕන. එච්චරයි.
ජෙප්පො ටික ගොඩ ඉදන් පීනන හැටි ඉගැන්නුවා,
බයියෝ ටික උන්ව වතුරට තල්ලු කරා..![]()
එක්කෝ වතුරේ දගල දගල අමාරුවෙන් හරි පීනන්න ඉගෙන ගනියි. නැත්නම් ගිලිලා මැරෙයිගිලිලා මැරිලා යයි යකෝ ඕකුන් ගොඩට ගනින්
ඔව් ඇත්තෙන්ම බැ. මෝඩ නන්දසේන කාබනික පොහොර ගෙනල්ලා වගාවන් ටික ඉවර කලාට පස්සේ ආයෙත් ඔය පොහොර සහනාධාරය දුන්නේ රනිල්. පොරත් World Food Programme එකෙන් නිකන් අධාර විදිහට හම්බුන ඒවා උන්ගේ ආණ්ඩුවෙන් දෙන ඒවා වගේ මිනිස්සුන්ට බෙදුවාමෙහෙම දෙයක් ආණ්ඩුවට කරන්න බෑ IMF program එක ඇතුලේ ඉන්නකන්.




මෙච්චර බුද්ධිමතුන් 159-160 ඉන්න පාර්ලිමේන්තුවේ ඇයි ඔයා මෙහෙම උපදෙසක් දෙන්න තීරණය කරේ... ආ තව සුපිරි උපදේශකල, ලේකම්ල ඔක්කොම ඉන්නවා නේද?උන් ටික දහම් පාසල් ගිහින්. එකෙක් නැහැනේ හොයාගන්න![]()
මෙච්චර බුද්ධිමතුන් 159-160 ඉන්න පාර්ලිමේන්තුවේ ඇයි ඔයා මෙහෙම උපදෙසක් දෙන්න තීරණය කරේ... ආ තව සුපිරි උපදේශකල, ලේකම්ල ඔක්කොම ඉන්නවා නේද?
ජෙප්පො ටික ගොඩ ඉදන් පීනන හැටි ඉගැන්නුවා,
බයියෝ ටික උන්ව වතුරට තල්ලු කරා..![]()