1. gahasitha

    NTB බෑන්ක් එකෙන් මූට ඇරල ගුපියනේ

    NTB නෙමයි NDB වැරදි ටයිටල් දැම්මම තනිකර වැරදි දෙයක් කියවෙන්නේ
  2. gahasitha

    නීතිය නීතිඥයන්ටත් මෙහෙම නම්..

    ලන්කාවේ තියෙන්නේ කෑලෑ නීතිය.. හයිය වෑඩි එකා දිනනවා.. හයිය තියෙන එවුන්ට ලන්කාව මරු 3
  3. gahasitha

    මට කරන්ට් වදින්න කලින් එන්න සිංහලු

    6A කොටු එකක් නෑ. කොටු ඒවා ඔක්කොම 13 A තමයි.
  4. gahasitha

    2022 ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් ??

    කොහොමත් බංකොලොත් තමයි. මේකට වෙලා කොට කොට ඉන්නේ නැතුව එලියට බැහැලා බඩු වල ගණන් එහෙම බලපන් .
  5. gahasitha

    තව මාස 08 කින් ලංකාව

    බොරු කතා වෙන්නේ කොහොමද පොඩ්ඩක් එලියට බැහැල බලන්න බඩු මිල කොහොමද කියලා අම්මා තාත්තාගෙන් කකා බිබී ගේ ඇතුලටම වෙලා කොට කොට ඉන්නේ නැතුව. බංකොලොත් වෙලා තියෙන්නේ රටවල් වලින් හිඟා කකා රට විකුණ විකුණ ජීවත් වෙන්නේ දැන් අපි ------ Post added on 1643161441
  6. gahasitha

    තව මාස 08 කින් ලංකාව

    ඔව් හාලුත් එවලා තිබ්බේ.කොහොමත් දැන් මේක චීනට තමා
  7. gahasitha

    සේපාල් සුදා ගේම..

    මේ මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් අපිට අදාලම නෑ.කියන දේ ඇත්ත කියලා හිතනවා නම් පිළිගන්න බොරු කියල හිතනවා නම් මේවා බලන්නවත් එපා. මේ වගේ ත්‍රෙඩ් දාන උන්ට වඩා හොදයි ලිඳ ළඟ සංගමේ ගෑණු.
  8. gahasitha

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මොකාට චන්දෙ දුන්නත් අන්තිමට මෝඩ ගොබ්බයො.කලින් ලක්ෂ 54 දැන් ලක්ෂ 69 :rofl::rofl:
  9. gahasitha

    ඔලුව මඤ්ඤං වෙලා වගේ ඇගටත් ෆිට් නෑ

    රටේ වෙන දේවල් දැක්කම ඔහොම නොවෙනවා නම් තමයි පුදුමේ. හිත හයිය කරගෙන තනි තනිව වත් ගොඩ යන්න බලමු.
  10. gahasitha

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    දැන්නම් පට්ටම සැපායි
  11. gahasitha

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    While using an Android phone you are telling windows phone is good. Don't be a joke man :lol::lol::lol::lol:
  12. gahasitha

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    What phone are you using currently ?
  13. gahasitha

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මේකත් සෑර් සහ ආණ්ඩුව වගේම කට්ටිය කාලයක් උඩදාපු පස්සේ අම්බානෙක ෆේල් උන එකක් :lol::lol::lol:
  14. gahasitha

    අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

    ඔය රටවල ඩොලර් සත ගණන් වලට තියන ඒවා ලංකාවේ $2.50 ට විකුනනවා දැක්කම පුදුම හිතෙනවා තමා
  15. gahasitha

    අළුත් වැල

    ewpan
  16. gahasitha

    Petrol 92 clear (ජරාව සුද්ද වෙන්න )වෙන්න ෂෙඩ් වල ගන්න ජාති මොනවද

    මෙහෙමයි 95 ගහන්න කියලා නිෂ්පාදකයා කියලා තියනවා නම් 92 ගහන්න එපා. එහෙම කියලා නැත්තං 92 ගැහුවට කිසිම අවුලක් නෑ. අනික 92 ගහන වාහනයකට 95 ගැහුවා කියල වාසියක් නෑ.hi compresson වාහනයක් නම් 95 අනිවාර්යයි.
  17. gahasitha

    ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

    මේක හරි හු**ක්නේ තමන්ගේ අදහස් කිව්වම පඩ ටෝක් වෙන්නේ කොහොමද? ඔයා හිතන විදිහ වෙනයි මම හිතන විදිහ වෙනයි හැමෝම එකම මතේ ඉන්න ඕනේ කියල එකක් නෑ නේ

    No contents