1. emoboy

    Uber PickMe at Airport

    මේක ගැන උබල මොකද හිතන්නෙ? කස්ටමර් කෙනෙක් විදිහට මට නං වාසි.
  2. emoboy

    ඒ දුක

  3. emoboy

    Free Mobile Data 😲

    මේක දන්න අය ගොඩක් ඉන්නව ඇති දැනටම. ඒ වගෙම දන්නෙ නැති අයට මේ කියන්නෙ. ඔයාගෙ mobile එකට ඕන කරන data free ගන්න පුළුවන් dialog wow app එකෙන් games play කරල. විනාඩි 20ක් වගේ Play කරන්න තියෙන්නෙ. දවසට data MB 200 ඉදන් MB 600 වෙනකන් ගන්න පුළුවන්. අපිට ලැබෙන minimum ගානෙන් බැලුවොත් දවසට 200 ගානෙ දවස්...
  4. emoboy

    Morocco Earthquake Early Predictions

    දවස් 5කට කලින්
  5. emoboy

    මේක නං බලන්නම ඕන Film එකක්

    Trailer එක නං සුපිරි
  6. emoboy

    Dialog 4G postpaid and Prepaid Packages Comparison

    මේක මම කරන්නෙ anytime package එක්ක මට සෙට් වෙච්ච comparison එක 100GB වෙනකන්. Dialog postpaid connection එකේ anytime 40GB වෙනව 1440ක්. හැබැයි prepaid connection එකේ ANYTIME 20GB වෙන්නෙ Rs 540යි. එතකොට Prepaid එකේ 20GB package දෙකක් active කලොත් යන්නෙ Rs 1080යි 40GB කටම. එතකොට සාමන්යෙන් මම...
  7. emoboy

    පනාගොඩ camp එකේ මොකද වෙන්නෙ දැන්?

    මේ camp එක පැත්තෙ මොකක්හරි වෙනවද අහස පට්ට රතු පාට වෙලා තිබ්බ ටිකකට කලින්. 8ත් පහු වෙලා විනාඩි 10කට විතර පස්සෙ හරි ගිහින්
  8. emoboy

    අතීතෙට ගිහින්

    අතීතෙට ගිහින් loop එකක හිර වෙන්න වුනොත් උබ හිර වෙන්නෙ කොයි කාලෙද? මම නං ඉස්කොලේ කාලෙ 6 වසරෙ ඉදන් A/L වෙනකන් තෝරගන්නව. සුපිරිම ආතල් කාලෙ. මාරයි බන්
  9. emoboy

    කොහොමද කෑම

    අති විශිෂ්ඨයි නේ. හිච්චි උන්ට නං පුළුවන් ගහන්න.
  10. emoboy

    ප්‍රශ්නයක්

    ටයිටනික් එක තියෙන සී ලෙවල් එකේ සාමාන්ය දේවල් පුපුරන්න තරං ප්‍රෙශර් එකක් තියෙනව නං. ටයිටනික් නැව තාම කෑලි වලට කුඩු වෙලා යන්නෙ නැතුව එතන තියෙන්නෙ කොහොමද?
  11. emoboy

    ගෙවල් ඉඩම් තක්සේරු

    ගෙවල් ඉඩම් වල වටිනාකම් තක්සේරු කරන උන් ඉන්නවද බන්. එහෙම ඉන්නව නං ගෙයක් තියනව විකුණන්න ඒකෙ වටිනාකම තක්සේරු කරන්න ඕන. ගෙදර තියෙන්නෙ ජා ඇල.
  12. emoboy

    සබ්මැරීන් එකට වෙච්ච දේ මේක වෙයිද

    මෙහෙම වෙයිද සිංහලු කිසිම connection එකක් නැති වෙන්න තරං දෙයක් වෙන්න? flight එකක් කඩන් වැටෙනව වගේ ටයිටනික් එකත් ලගට එනකන්ම අර ice burg එක දෑක්කෙ නෑනෙ. හොල්මන් place එකක් බඩු ගිලිච්ච place එක
  13. emoboy

    මනෝ පාරකට සුපිරිම Music Track එකක්

    විනාඩි 5ක් මනෝ පාරක් ගහන්න වැඩක් කර කර ඉන්නකොට එන stress එක release කරගන්න මරු මට නං මේක. මේක අහනකොට මට පොඩි කාලෙ කිසි වගකීමක් නැතුව සෙල්ලම් කරපු හැටි මතක් වෙනව. headset දාගෙන අහපන්
  14. emoboy

    1 million watching Apple

  15. emoboy

    කොච්චර වැස්සත් රස්නෙයිද

    උබලටත් මෙහෙමද බන් වැස්ස හොදට ඒත් පට්ට දාඩියයිනෙ බන්
  16. emoboy

    කෝච්චි දන්සල

    මම දෑකපු creative ma දන්සල මේ පින්තූර තලාවෙ දන්සැලකින්... ගමේ මිනිස්සු එකතුවෙලා කොස් තම්බලා...කට්ට සම්බෝල ටිකක් එක්ක දන්සලක් දෙනව... දෙන්නෙ කෝච්චියෙ යන අයට... කැන්ද කොලේ ඔතල, වේවැල් කෝටුවල අමුණල, කෝච්චියට දෙන්නෙ හරියට ඉස්ටේසමේ දෙන ටැබ්ලට් එක වගේ... පට්ට නිර්මාණශීලියි... දැක්කම ආදරේ හිතෙනව...
  17. emoboy

    Horrible Train Accident 250 Dead 1000 injured

    මේ train වල දිග බලහන්කො.
  18. emoboy

    ලේනෙක් ඉන්දරේව හොයයි

    එලකිරිය වැනසු ඉන්දරේව හොයයි
  19. emoboy

    Dialog Genie 40% CASH Back High Way Payments

    Highway එකේ යනව නං හැමදාම වගේ වාසි

    No contents