1. emoboy

    A 380 flight ?

    A 380 flight එකක් ලංකාවට ආවහම ඒක හෙන ලොකු දෙයක් වෙන තැනට ලංකාව පත් වෙලා
  2. emoboy

    Best body builder Ever

  3. emoboy

    Ol කාලෙ crush storyak මතක් උනා

    11 වසරෙදි මම ගියා tution එකකට. ඒකෙ හිටපු කෙල්ලෙක්ට මට මාරම හිත ගියා. තව පට්‍ට කෑලි හිටිය. ඒත් මේකට ගියපු හිත නිකන් වෙනම එකක්. ඒ කාලෙ පට්ට බයයි කෙල්ලෙක්ගෙන් අහන එක මොකද අදුරන එකකුත් නෙමේ ඉස්කොලේ එකකුත් නෙමේ. ,හැබැයි මම ඒකි එනකන් හැමදාම ඉන්නව බලාගෙන දවසක් මම follow කළා කොහෙද ඉන්නෙ බලන්න එච්චර...
  4. emoboy

    කඩේ ඇන්ටි මට මල්ලි කිවුව 😢

    ඔව් ඇත්‍ත.. මම කඩෙන් බඩු අරන් පොඩි වැඩකට කඩේ ඉස්සරහ ඉන්නකොට මගෙන් ඇහුව තව මොනවද මල්ලි ඕන කියල :cry: උබල හිතුව එක නෙමේ මට හිතුනෙ ඇන්ටි කෙනෙක් මට මල්ලි කියන්න තරං දැන් වයස පාට ගිහින් අපි 😢 කලින් අවුරුද්දෙ මට අක්කල විතරයි මල්ලි කිවුවෙ ජුකයි මට.
  5. emoboy

    Sri Lankam Assembled First Hyundai Vehicle

    දැන් මොකද්ද බං මේ කියන්නෙ assemble කරනවලු. දැන් මෙහෙට අලුතෙන් import කරන්නත් බෑ. මේ අලුත් ඒව අපිට නෙමේද. ආයෙ යවනවද?
  6. emoboy

    Mr බන්දු මතකද

    අපෙත් හිටිය නේද මේවගෙ දෙන්නෙක් එක වගේ. මෙහෙ එක්කෙනා නං නඩුත් දැම්ම අරූට කවදාවත් films කරන්න බෑ කියල මේ පොර කොහොමද
  7. emoboy

    ඇයි නිදහස සමරන්න ඕන?

    ඇයි අපි නිදහස සමරන්න ඕන? මම කියන්නෙ මේ අවුරුද්දෙ එක විතරක් නෙමේ නිදහස ලැබිච්ච දවසෙ ඉදන් හැම පෙබරවාරි 4ම අපි මේක සමරනව. ඒක නිකන් හරියට අපි අන්ත පජාත මුඩුක්කුවක ඉදල අපිට ලංකාව නිකන් සුද්දගෙන් තෑගි වලට හම්බ උනා වගේ. ඕයේ ඔයේ සුද්දන්ගෙන් අපිට හම්බුනා lets celebrate වගේ එකක්. ඒක හෙන වහල් මානසිකත්වයක්...
  8. emoboy

    3D movie

    මේක නං gajaman ට වඩා quality බන්. මේ හදල තියෙන්නෙත් motion capture වලින්ද. මේ ගානට අපිට කරගන්න බැරිද බන්ස්ස්..
  9. emoboy

    මැතිවරණයට චිත්‍ර අදින්නලු යන්නෙ ආයෙත්

    මචං 2019 නොවැම්බර් වල ඇදපු චිත්‍ර වල පාට ගිහින් බන්. March 9 න් පස්සෙ ආයෙ paint කරමුද
  10. emoboy

    රට හදන්න ඕන කියල හිතාගෙන අරගල වල කෑ ගහන 2000න් පස්සෙ ඉපදිච්ච උන්

    මෙන්න මේක තමා මට 2000න් පස්සෙ ඉපදිච්ච උන්ව පෙන්නන්න බැරි.
  11. emoboy

    Tax හරියට කියල දෙන්න

    හරියට කියල දෙන්න. මේ තියෙන්නෙ ලක්ශ 5ක් income එක තිබ්බොත් එන ගාන. මේ එතකොට මාසෙකට ගෙවන ගානද? මේ tax සීන් එක මට තේරෙන් නෑ. දන්න කෙනෙක් tax එක එන විදිහට පෑහෑදිලි කරන්න. මේක calculate කලේ මෙතනින් https://simplebooks.com/srilanka/tax-calculator/ x
  12. emoboy

    සුද්දිගෙ photo ගන්න line එක

    Indian කොච්චර ලොකු උනත් බලපන්කො ගොබ්බ ගතිය සුද්දි එක්ක photo ගන්න ඩිගට line එක time එක 1.25 ඉදන් බලපන්
  13. emoboy

    2000න් පස්සෙ ඉපදිච්ච උන් පෙන්නන්න බැරි ඇයි

    මට විතරද? ඇයි ඒ? වයස් කුහකත්වයද?
  14. emoboy

    Midjourney AI Burger Design

    How it is
  15. emoboy

    සුද්දා ලංකාව අල්ලන් හිටිය නම් ලංකාව දියුනුද?

    අපි හිතමු ඔයාට ( ලංකාවෙ මිනිස්සු ) Town එක මැද කඩයක් ( ලංකාව ) තියනවා. කවුරු හරි එකෙක් ( සුද්දා ) මේ කඩේ බලෙන් අල්ල ගන්නව. අල්ලගෙන ඌ මේ කඩේ හොද business එකක් කරනවා. කාලයක් යනකොට මේ කඩේ ලියන කියන වැඩ ටික පුරුදු කරල ( ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ) ඔයාවත් මේ කඩේම වැඩට අරන් පඩියක් එහෙමත් ගෙවනවා. හැබැයි...
  16. emoboy

    එළකිරි ඡන්ද විමසීම

    උබල හිතන්නෙ ඈත්තටම මේ පාර මොකක් වෙයිද ඡන්දෙට
  17. emoboy

    ඉදල ඉදල පිනක් කරගන්න ගියා. උබලට කොහෙන්ද මේව

    https://www.facebook.com/permalink.php?story_fbid=pfbid0pG3SWVCmfCWe8xqweiGvEWWeDig1JLQYfKtaMQC3jUJjinhLL3gbnoc9YbDEXAq1l&id=100056228955877
  18. emoboy

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    මේ තියෙන්නේ Queen of the sky විරුද නාමය ගත්තු Boeing 747 යානාවක්.... 21 වෙනි සියවස උදාවෙනකම් ඒ කිව්වෙ 2000 වෙනකම් ලෝකෙ විශාලතම මගී ගුවන්යානා පවුල උනේ මේ Boeing 747 යානා. එතෝට මේ livery එක? ඔව්, මේ Sri Lankan Airline පරණ නම වෙච්චි Airlanka එකේ livery එක. එඩිටක්ද? අපෝ නෑ, අපිට ඒ කාලෙ ලෝකෙ...
  19. emoboy

    YouTube videos quality Missing වෙලාද?

    මේ හැම video එකකම 240p එකයි 480p එකයි නෑනෙ. ඔයාලගෙත් එහෙමද? මම ටිකක් search කරල බැලුව ඉන්දියාවෙ සමහර උන්ට වෙලා තියෙනව මේකට මොකද කරන්නෙ

    No contents