අපි ගතකරන මේ මොහොත තව ටිකකින් අතීතයට එකතු වෙනවා ඉතිං මේ මොහොත හරියට ගතකරන්න මේ මොහොතේ සතුටින් ඉන්න කියන එක හරි. ගතකරන හැම තප්පරයක්ම හොදින් ගත කරොත් ඒ තප්පර අතීතයට එකතුවෙච්ච තප්පරේ ඉදන් අපිට අතීතය මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි මට හිතෙන හැටියට ඇත්තම කතාව ඕක නෙවෙයි. මිනිස්සු හැටියට අපි...