Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අතීත රස කථා
පට්ට 👍👍👍
Ryan08
Post #39
Jan 27, 2022
Forum:
ElaKiri Jokes
පුදුමාකාර ජීවිතේ
☹️☹️☹️
Ryan08
Post #21
Jan 27, 2022
Forum:
ElaKiri Talk!
පොමනේරියන් බේසිකයා
☹️☹️☹️
Ryan08
Post #5
Jan 27, 2022
Forum:
ElaKiri Talk!
මහජන සම්පත ඇදුනා.🤩
ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා මචෝ.
Ryan08
Post #23
Jan 27, 2022
Forum:
ElaKiri Talk!
බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!
Ireland
Ryan08
Post #43
Jan 26, 2022
Forum:
ElaKiri Talk!
බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!
නෑ බං යුරෝප්
Ryan08
Post #39
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
කොත්තුවක් ගෙනත් කෑව
උබ විතරයි අනුරාධ මේකේ ජිවිතේ විදින එකෙකුට ඉන්නේ 😁😁😁😁 යාලුවෙක්ගෙ ත්රිවීල් එකක් පැදලා, පල්ලියක මංගල්ලෙකට ගිහින්, බල්ලෙක් පුසෙක් හුරතල් කරලා, කොත්තුවක් කාලා උබ ගෙවන්නේ පට්ට සරල ජිවිතයක් 😁
Ryan08
Post #29
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
බඳින්නද එපාද? බැඳපු උන් මෙහේ වර!!!
මෙන්න මෙච්චරයි කතාව තනිකඩව ඉන්නකොට බලන බලන අත පෙන්නේ බැදලා සතුටින් ඉන්න ජෝඩු. බැන්දට පස්සේ බලන බලන අත පෙන්නේ තනිකඩව ජොලියේ ඉන්න කොල්ලෝ. මං ගැන කිව්වොත් මම ආදරේ කරපු කෙල්ලව බැන්දා ළමයි හැදුවා අදටත් ආදරෙන් ඉන්නවා. ලෝකේ දියුණුම රටක මගේම කියලා ගෙයක් අරගෙන ජිවත් වෙනවා.දරුවෝ දිහා බලද්දී සන්තෝසයි ඒත්...
Ryan08
Post #35
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
උසස් පෙළ සමත් වෙලත්
Don't stress, do your best forget the rest ඕක තමයි මම මන්තරේ වගේ ගිය අවුරුද්දේ ජුනි වෙනකම් මගේ දුවට කිව්වේ.
Ryan08
Post #8
Jan 25, 2022
Forum:
News and Updates
තව මාස 08 කින් ලංකාව
ආශ්චර්යක් වෙනවා නම් වෙන්න ඕන දැන් බං. මහවුන් කොහොම හරි මේ කට්ට කෑවා කියමුකෝ ඒත් පොඩ් දරුවෝ ☹️☹️☹️
Ryan08
Post #15
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
උඹල කොහොමද සමහර මිනිස්සු එක්ක ඕනවට වඩා attach වෙන එක නවත්තන්නේ?
එහෙම රැඩිකල් කමක් නෙවෙයි බං මෙහෙ යං ජෙනරේෂන් එක වැඩිය fb යූස් කරන්නේ නෑ.මම මොකක් හරි fb එකේ දැකලා ඒක පෙන්නුවොත් "අපෝ ඔයා දැන්ද ඕක දැක්කේ ඕක පරණ එකක්නේ මම ඕක දැකලා තියෙනවා කියනවා "
Ryan08
Post #43
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
උඹල කොහොමද සමහර මිනිස්සු එක්ක ඕනවට වඩා attach වෙන එක නවත්තන්නේ?
ඔව් බං දුව ගැන තමයි. ඒකිට ඒකී යන කොලේජ් එකේ දෙතුන්දෙනෙක් මේ දවස්වල ට්රයි 😁😁 ඉතිං ෆෝන් එක මේසේ උඩ තියෙනකොට මට පේනවා අරුන්ගේ මැසේජ් තුනහතර ඇවිත් තියෙනවා.එතකොට තමයි උන්ට රිප්ලයි කරන්නේ නැද්ද අහපුවම කිව්වේ මැසේජ් එකක් එවපු ගමන් රිප්ලයි කරන්න නරකයි කියලා. ඩිග්රිය කම්ප්ලිට් කරනකම් මොකෙක්වත් එපා...
Ryan08
Post #31
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
උඹල කොහොමද සමහර මිනිස්සු එක්ක ඕනවට වඩා attach වෙන එක නවත්තන්නේ?
ලියපු එක සම්පුර්ණ කරන්න කලින් පොඩි එකා ඇවිත් post reply එක එබුවා 😁😁😁 ඔව් ඔව් නැතුව ඉතිං දැන් ගෑණි ඇරෙන්න මට මොන කෙල්ලොද ? 😁😁😁 ------ Post added on 1643107210
Ryan08
Post #25
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
උඹල කොහොමද සමහර මිනිස්සු එක්ක ඕනවට වඩා attach වෙන එක නවත්තන්නේ?
මගේ කෙල්ල නම් කියන්නේ කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් තමන්ට අනිත් එකා මැසේජ් කරපු ගමන් රිප්ලයි කරන්න නරකයි කියලා.
Ryan08
Post #20
Jan 25, 2022
Forum:
ElaKiri Talk!
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කර ඇත. කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවේ රෝහල් ග
උබ තරම් මහින්දට ශිරන්තිවත් ආදරේ නැතුව ඇති 😁😁😁😁 ඕවා පූරුවේ ණය
Ryan08
Post #8
Jan 25, 2022
Forum:
News and Updates
ලොහාන්
😡😡😡😡
Ryan08
Post #14
Jan 23, 2022
Forum:
ElaKiri Talk!
ෆුල් අනාතයි
අඩේ ඔව්නේ ඌට සේරම දේවල් යාළුවෝ නිකන් දෙනවා කිව්වා නේද??? 😁😁
Ryan08
Post #8
Jan 23, 2022
Forum:
ElaKiri Talk!
😈 ලකුනු දාගත්තෙ මයින 😰😰😰
මේ ගැණි රටට හොදක් කරාද නැද්ද මම දන්නේ නෑ හැබැයි හොරා කෑවේ නෑ
Ryan08
Post #25
Jan 22, 2022
Forum:
ElaKiri Talk!
අලුත්ම ටැබ් එකට බබා හම්බුනා
පර බල්ලා bump
Ryan08
Post #26
Jan 22, 2022
Forum:
ElaKiri Talk!
රටපුරා ඉටිපන්දම් හිඟයක්!!!
නකමුරාව කුළුණ උඩ වාඩිකරලා ඉටිපන්දමක් අතට දෙන්න ඕන 😁😁😁
Ryan08
Post #32
Jan 22, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom