1. Ryan08

    කිරි සමන් supermercy

    මූ කවුද බං ෆේමස් එකෙක්ද????
  2. Ryan08

    බීලා වාහන එලවනවා නම් , බොන්න OIC එක්ක 🤣🤣

    පුදුම කලකිරීමක් දැනෙන්නේ බං. මේ කාලකන්නියා කණ මදයා වගේ ගිහින් අහිංසක මනුස්සයෙක්ව යට කරොත් ඒ නැතිවෙන ජිවිතේට ඒ මනුස්සයගෙන් යැපෙන්නන්ට ඔය එහා පැත්තෙන් කතා කරපු පරයා වගකියනවද??? ලොකු තැන්වල උන් හිටගෙන කරන දේ ඊට පහළ උන් දුව දුව කරන මේ රටෙන් මොනවා කරලා හරි එලියට යන්න බලපල්ලා. නැත්නම් උබලගේ දරුවන්වත්...
  3. Ryan08

    වයස 27 - 30 මුල්ම ජොබ් එක හම්බුන උන් ඉන්නවද?

    හැමෝටම හොද විදිහ නෙවෙයි උබට හොද විදිහ කරපන්. හැමෝම හැම දේම එකම කාලේදී කරන්න ඕන නෑ.
  4. Ryan08

    Lebanon

    ☹️☹️☹️
  5. Ryan08

    කතා කරන්න කෙනෙක් නැද්ද? තනියමද ඉන්නේ? මෙන්න විසඳුම..

    දීගෙක ගියදා නුඹට දැනේවි තනිකඩකම කොච්චරද අගේ 😁😁😁😁😁
  6. Ryan08

    Love bite 😋

    එහෙම ක්‍රමයක් නෑ
  7. Ryan08

    මොනවා උනත් හැමෝම අහන්න වටින කතාවක්

    දේශපාලනට සම්බන්දද කාගේ ගෝලයෙක්ද ස්ක්‍රිප්ට් එකක්ද නැද්ද මම දන්නේ නෑ ඒත් කාලෙකින් අහපු වටිනා කතාවක්. ඒ මනුස්සයා කියපු දේවල් සේරම ඇත්ත.
  8. Ryan08

    උබලගේ ෆස්ට් ලව් එක කොටන් යමු

    මම ලියපු එකක් නෙවෙයි බං කරුණාරත්න දිවුල්ගනගේ කියන ලස්සන සිංදුවක්‌ ඔය. වෙලාවක අහලා බලපන් පට්ට සිංදුව. අපෝ දාලා ගිය එක ගැන කිසිම අවුලක් නෑ. මොකද ඒකී දාලා ගිය නිසා තමයි මට රත්තරන් ගෑණියෙක් හම්බවුණේ.යන උන්ට යන්න දෙන්න ඕන බං බලෙන් මොනවා ගත්තත් ආදරේ කියන එක ගන්න බෑ. එහෙම හිත රවට්ටගන්න යාප්පුවෙන්...
  9. Ryan08

    පට්ට පර්ෆෝමන්ස් , පට්ට රැප් මවිල් කෙලින් උනා. 😍😍😍

    කලිසම පිටකොටුවේ පේමන්ට් එකෙන් අරගෙන ජොකා බ්‍රෑඩඩ් උනාම එහෙම තමයි 😁😁😁😁
  10. Ryan08

    උබලගේ ෆස්ට් ලව් එක කොටන් යමු

    කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය වී තුටින් නම් මට ඒ ඇති මගේ නොව්වුනට කම් නැති උන්නු දා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැති ලෝබ නෑ සිත අහිමිදා අද මමත් දැන් මට හිමිනැති නුඹ ළගත් මතකය ඇති නමුදු අපි වෙන්වී ඇති එපා රිදව්ම් ගන්න දිවියට අපිට හිමි ජිවිත ඇති.........
  11. Ryan08

    කොන්ද කැක්කුමද?

    Thanks මචෝ
  12. Ryan08

    antigen kala

    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ
  13. Ryan08

    ලබන මස විවාහ වීමට සිටි තරුණ යුවලක් අධික වේගය නිසා ජීවිතක්ශයට!

    අර අම්මා තාත්තා ගැන මාර දුකයි ☹️☹️
  14. Ryan08

    මේ සීන් එක ඇත්තද ?

    අනුර කියන ඒවගේ හැටියට ඔහොම එකක් කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ. හැබැයි මේක නම් UNP උන්ගේ හරි පොහොට්ටුවේ උන්ගේ හරි මඩක් වගේ පෙන්නේ
  15. Ryan08

    අග්‍රාමාත්‍ය ධුරයෙන් විශ්‍රාම යාමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති කියයි

    බලහන් ශෝක් එකට කාලා බීලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම නොකර තමන්ගේ අන්තිම හුස්ම පොද වාතලයට මුසුවෙනකම් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මෙච්චර කැපවෙන මනුස්සයගෙන්නේ උබලා අල ලාබද ළුණු කෑවද කියලා අහලා ආතල් ගන්නේ
  16. Ryan08

    කොන්ඩොම් එකක් ගන්න ෆාමසියට ගියා

    දැන් ටූ ලේට් පුතා 😁😁 දැන් තියන්න ඕන නාමල්ගේ හරි චිචිගේ හරි ඇඳ ගාව 😁
  17. Ryan08

    තව අවුරුදු 10කින් අපි අපේ පොඩි උන්ට කියන කතා..

    මෙච්චර කෙලවගන්න අපි ඇදපු චිත්‍ර තොගේ තමයි පුතේ ඔය තාප්ප වල තාම අතරින් පතර පේන්නේ. 😁😁😁😁 පුටීන් කියලා එකෙක් ගේන්න ගිහින් තමයි පුතේ අපි උබලට ටින්කිරිත් නැතිකරේ 😁😁
  18. Ryan08

    භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ

    කමක්නැහැ අඩුම තරමේ ගුවන් යානා තෙල් ටිකක් පුපට ගහගෙන රටකටවත් යන්න ට්‍රයි කරන්න පුළුවන්නේ 😁😁😁

    No contents