පූසන්ට බේත් පෙති පොවන්න විදියක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    අමු මාලු වල පූසන්ට හොඳ නැති එන්සයිම් එකක් තියෙනව බන්.ටිකෙන් ටික අසනීප වෙන්නෙ නෑ.එක පාරම කෝමා එකක් වගේ එන්න පුලුවන් කියල තමා කියන්නේ
    Ado sirawata
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලෙට් මී නෝ වයි
    සතෙක්ට උනත් මනුස්සයෙක්ට උනත් කිරිත් එක්ක බෙහෙත් දෙන්න හොද නෑ දීලා වැඩක් නෑ. බෙහෙත් බොන්න අකමැති පොඩ් දරුවන්ට එහෙම කිරිත් එක්ක බෙහෙත් දෙනවා මමත් එහෙම මගේ දරුවන්ට දීලා තියෙනවා ඒත් මට අපේ ඩොක්ටර් කිව්වා කවදාවත් එහෙම කිරිත් එක්ක බෙහෙත් දෙන්න එපා කියලා හේතුව හැටියට කිව්වේ. බෙහෙතේ තියන සැර කිරි එක්ක මිශ්‍ර උනාම බාල වෙනවා කියලා. එතකොට ඒ බෙහෙතේ නියම ප්‍රයෝජන ලෙඩාට ලැබෙන්නේ නෑ කියලා.
     
    • Like
    Reactions: kinkon

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    We have given crushed tablet with food or some butter. If cat get even a little taste of tablet, cat will put out the food and not eat. Make sure food is very tasty something cat like, Be careful putting things in mouth. Don't choke cat.
    We have used syring to give water to cat in weak state. Need lot of patients and time.
    Dogs easier to handle.