1. Ryan08

    ගීතයෙන් ගීතය

    තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිත් ඒ වෙනස් කලේ පහදා කිවුවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහිකලේ වාසනා වේවා වාසනා වේවා පින්බර කුමරිය කුළ කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ ------ Post added on 1644602079
  2. Ryan08

    ගීතයෙන් ගීතය

    මගේ ජිවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සගවා තබා ගමි සගවා තබා ගමි
  3. Ryan08

    ගීතයෙන් ගීතය

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුණ ඔබකෙරේ එලෙසමයි
  4. Ryan08

    මන් දැන් බැඳලා......🙊⚡😍

    අප පෙම හමුවේ තොපිත් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ. මේ අවුරුද්දට බැදලා අවුරුදු විසි තුනක් බං.උබලට තව long way to go 😁😁😁
  5. Ryan08

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්

    ලක්ෂ එකහමාරක් තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. ලංකාවේ උන් ඉතිං එන්ට්‍රි එක දානකොට දාන්නේ කෝටි එකහමාරක් කියලා තමයි
  6. Ryan08

    ගීතයෙන් ගීතය

    ඔව්. වනසිව් පාවුන් වැනි මිනිස්සු මැද දේවි දේවතාවුන් වැනි මිනිස්සු ඇත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන් ------ Post added on 1644594922
  7. Ryan08

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්

    සුමනෙට අවුරුදු එකහමාරේ දරුවෝ ඉන්න විදිහක් නෑ නේද බං??? වසසේ හැටියට දරුවන්ගේ දරුවොත් ඊටවඩා ලොකු වෙන්න ඕන
  8. Ryan08

    ගීතයෙන් ගීතය

    මා එක්කලා අමනාප වී දබර දුගේ තාත්තා එන්නේ නෑ ගෙදර
  9. Ryan08

    දුටුගැමුණු රජතුමා මස් කෑවද?

    නුතන දුටු ගැමුණු මර්වින් සිල්වා නම් කනවා. 😁😁
  10. Ryan08

    ගීතයෙන් ගීතය

    ගලන ගඟකි ජිවිතේ දයාලු ලෝකයේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගං තෙරේ ටජ් මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමි ------ Post added on 1644593748
  11. Ryan08

    ගීතයෙන් ගීතය

    නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපෙන යාමේ මා තනිවෙලා නැව්තලේ
  12. Ryan08

    ගීතයෙන් ගීතය

    මන්දාරම් වැහි වැටෙනා සීතල රාත්‍රියේ ආලෝකය දුන් සඳකැන් ඔබ විය ඔබයි මගේ අම්මා
  13. Ryan08

    මන් දැන් බැඳලා......🙊⚡😍

    එහෙම නම් බනින්නේ නෑ. එහෙම බනින උන්නම් ඕනත් නෑ. හැබැයි ඉතිං මුකුත්ම නොකර ගෙදරට වෙලා කම්මැලියෙක් වගේ ඉන්න උන් නම් බදින්නේ නැතුව ඉන්න තරමට හොදයි.
  14. Ryan08

    මන් දැන් බැඳලා......🙊⚡😍

    සේරටම කලින් කියපන් උබ බැදලා කොච්චර කල්ද කියලා???
  15. Ryan08

    මන් දැන් බැඳලා......🙊⚡😍

    ඒකට හරියටම උත්තර දෙන්න බෑ බං. වෙලාවකට හිතෙනවා බැන්දේ නැත්නම් හොදයි කියලා. ඒත් එකපාරක්‌ වයිෆ් විතරක් සති දෙකකට ලංකාවට ගිය වෙලාවේ හිතුණා හොද වෙලාවට බැන්දේ නැත්නම් ජිවිතකාලෙටම මෙහෙම පාළුවේ ඉන්න වෙනවනේ කියලා.
  16. Ryan08

    ගීතයෙන් ගීතය

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවන්න දැකගන්න වේදෝ තුන්යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
  17. Ryan08

    ගීතයෙන් ගීතය

    එළාර දුටුගැමුණු යුද්දය තේමා වූ නාට්ටියක් නැටුවලු ඉස්සර කාලේ දැන් කාලේ වගේමලු යුද්ද කතා බලන්නමලු වැඩි දෙනා එකතු වුනේ ඉස්සර කාලේ
  18. Ryan08

    ගීතයෙන් ගීතය

    නිලම්බරේ සුදු පරවී රෑන් යන දිනක් උදාවේවා දොරින් දොරට හසරැල් තෙරපෙන කලක් උදාවේවා
  19. Ryan08

    ගීතයෙන් ගීතය

    දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි නොදොඩා ඉන්නේ ඇයි

    No contents