1. Ryan08

    ගීතයෙන් ගීතය

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා අද මට නොදැනීම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහා වනමැද පරවී යනවා ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
  2. Ryan08

    ගීතයෙන් ගීතය

    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල නුබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුණු මා ලොව කළබනු නොහැක ඉතිං
  3. Ryan08

    ලී කුවාන් යු හා මහතිර් මොහොමඩ් කම්බිනේශන්

    මෙහෙම ලී කුවාන් යු ලා මහතීර් මොහොමඩ්ලා ඕනතරම් ඉන්නවා අංගොඩ 😁😁😁😁
  4. Ryan08

    නිවිතිගල සහරා ෆ්ලෑෂ් ෂෝ එකට ගහලා තියෙන්නෙ

    එහෙනම් ගහපු එක සාදාරනයි 😁😁 ආපු එවුන්ට කරපු ගොන්කම් ආයේ මුල ඉදන් මතක්වෙන්න ඇති සිංදුව ඇහෙද්දී 😁😁😁
  5. Ryan08

    ගීතයෙන් ගීතය

    රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජිවිතේ ලසෝතැව්ල් නිවන්න රත්තරන්
  6. Ryan08

    ගීතයෙන් ගීතය

    යෞවන උයනේ පියුමි තටාකේ බිගුවැල් පෑහේ මා ඔබ පෑහේ අත්හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඩවලා ඉන්පසු අපි යමු රටකට පෙම් හඳ පායනා
  7. Ryan08

    ගීතයෙන් ගීතය

    එපා තවත් ඔබ මා රවටන්නට අගේ සෙනෙහේ මුදු මල්යහනාවක් නම් ඒ මල් යහනෙහි ඔබ සැතපුන මැනවි අදුරැ මතකයෙන් මට සමු දුන මැනවි
  8. Ryan08

    ගීතයෙන් ගීතය

    😁😁😁😁
  9. Ryan08

    ගීතයෙන් ගීතය

    සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ළංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබ‍ට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
  10. Ryan08

    ගීතයෙන් ගීතය

    මා සනසා මා නලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී. ( නිදාගන්නවා මචෝ ආයේ හෙට උදේට හම්බවෙමු )
  11. Ryan08

    ගීතයෙන් ගීතය

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා කෙදිනක හෝ විද පුරුදු ඇති සුසුම් සුවද දැනුණා දැනුණා මට සුසුම් සුවද දැනුණා
  12. Ryan08

    පරිප්පු කිලෝ එක රු 400 යි. වියලිමිරිස් කිලෝ එක රු 1000යි.

    ඇත්තටම පව් බං මිනිස්සු ☹️☹️
  13. Ryan08

    ගීතයෙන් ගීතය

    ලියතඹරා මුදුකුසුමකි ඈ තව්සන්ගේ දැහැනේ සමවිදිනා නෑ ලෝකේ ජීවේ ඇයයි
  14. Ryan08

    ගීතයෙන් ගීතය

    වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින්
  15. Ryan08

    ඔබේ බිරිඳව තේරුම් ගත්තාද?

    ඊට ලේසියි සසරින් එතෙරවෙන එක
  16. Ryan08

    ගීතයෙන් ගීතය

    යසෝදරා යසෝදරා සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
  17. Ryan08

    අපි නොදන්න මේ ආච්චි අම්මා දන්න මහින්ද

    ඒත් මේ ආච්චි දන්නේ නැති එක දෙයක් තියෙනවා ඒ තමයි ගගේ ගහගෙන ගිය ගෑණිව ගගට පැනලා බේරගෙන ගොඩට ගෙන්නලා ඊටපස්සේ මමයි ඒකීව බේරගත්තේ කිය කිය හැමදාම ඒ ගෑණිව මහින්ද දුෂණය කරා කියලා. ඒ සමහර විට දැන් ආච්චිගේ ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැති නිසා වෙන්න ඇති ඒක තමයි අර කවුද කියලා තියෙන්නේ වැඩිහිටියෝ කියන හැමදේම...
  18. Ryan08

    ළඟදි ආපු හොද සිංහල පොත්

    පොත් කියවන්න සල්ලිකාරයෝ වෙන්න ඕන නෑ බං. උබට කම්පියුටර් කෑලි ගන්න අර පෙත්ත මේ පෙත්ත ගන්න සල්ලි තියෙනවා රුපියල් හාරසීයක් පන්සීයක්‌ දීලා පොතක් ගන්න සල්ලි නෑ. ඒ නැතත් උබ ඉන්නේ මීමුරේ හරි අක්කරේ පත්තුවේ හරි නෙවෙයිනේ හොයලා බලපන් ඔය හරියේ පුස්තකාලයක් ඇති.අනිත් එක දැන් ගොඩක් e book තියෙනවා ඩවුන්ලෝඩ්...
  19. Ryan08

    ගීතයෙන් ගීතය

    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක වී අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මූව ගොළු වුවා

    No contents