Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගීතයෙන් ගීතය
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
Ryan08
Post #128
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
මොකක්ද බං මේ පොලිස් එන්ට්ර්යක්ද??😁 ------ Post added on 1644507219
Ryan08
Post #121
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
යන්න රටවටේ එන්න මා ප්රියේ ලස්සන ශ්රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ අනුරාපුරේ
Ryan08
Post #115
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන්තලේ ලෝකයයි සුරංගනා මනොනන්ද පෙම්වන්තයෝ එහේ ඉදින්න එන්නලු
Ryan08
Post #108
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
ලස්සන ලෝකෙක ඉපදීලා නුපන් හෙට ගැන නොතැවීලා හද සනේකෙළියේ වල්මත් වීලා රසොගයේ බැදී එනු රහයි ජිවිතේ 😁😁 ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ ගැටෙන සැප දුක මාරුවී යයි පුරුදු ජීවන මංතලේ ------ Post added on 1644506127
Ryan08
Post #104
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවෙන් සිත පිපිබිදෙනවා සිනා හීනෙන් දැකලා ජිවිතේ රහ වැටිලා අපේ හිතේ හිනාඇදේ සෝක නිවිලා දැන් වයිෆ් මාව ගෙදරින් එලවනවා. පොඩ් එකාව බලාගන්න කිව්වා ඌ වැටිලා 😁😁😁 ------ Post added on 1644505266
Ryan08
Post #99
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
නොහඩන් ළදුනේ නොහඩන් ළදුනේ සුරා බිදක් මා තොලගෑ පමණින් සුරා සොඩෙකු වේදෝ... ඇය අතගෙන රැගුමක් රැගු පමණින් මා සලෙලෙකු වේදෝ
Ryan08
Post #96
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
නින්ද නැති රැයේ සඳ කදුළු මිදුමේ හැංගිලා හඩන්නේ ඇයිද ප්රථම ප්රේමයේ තාරුකා දියේ ගිළි නිල් එළිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ
Ryan08
Post #88
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවදයි දැනෙන්නේ එදා සොදුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුනත් අමිල සැපතකි
Ryan08
Post #84
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
ඉදකින් මෙච්චර හොද ත්රෙඩ් එක උබ කෑවනේ 😁😁😁😁
Ryan08
Post #81
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
නෙතට උළෙලක් විය එදා නුබ කදුළු බිදුවක් වුව මෙදා මේතරම් හිත පාරවන්නට මගෙන් වරදක් වුනිද මංදා
Ryan08
Post #78
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
ළං වෙන්නවත් දෝ වෙන්වුයේ වෙන්වෙන්න වත් දෝ ළං වුයේ රන් දම්වැල් දෙදරාදෝ දෙන්නා දෙයතට යාදෝ ආ මාවත කොයි වේදෝ සිහිනෙන් වත් හමුවේදෝ
Ryan08
Post #76
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
පිපුණු මලක හැඩ දෑස සලා පැතුම් විහග කැල වසඟ කලා මගතොට රැදී නෙත් දහක් වසා මතකද අප නෙත් කතාකලා
Ryan08
Post #72
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
නිවන් දුටු හිම් රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වුයේ හිමි දෙසු බණ අසා ඇතිමුත් ඇසුයේ හිමිගේ හඩින් නොව අනේ පිඬුසිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන්
Ryan08
Post #70
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
මට නොවෙයි ඔබ ආදරේ කලේ මගෙන් ලද ආදරයට පමණයි ඔබ ආදරේ කලේ
Ryan08
Post #68
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
කදුළක් වැටෙනම් පිසලන්න ආයේ ඔබ හමුවන්නේ කවදාද ආයේ හිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි හසරැල් දිනු ලොව එක්තැන් වෙලා
Ryan08
Post #63
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
මීගමුව ප්රදේශයේ 10 හැවිරිදි දරුවෙකු මිත්යා ආගමික විශ්වාස නිසා මරණයට, මියගොස් දින තුනක් තිස්සේ මල සිරුර නිවසේ තියාගෙන යාඥා කරලා!
මැරුණට පස්සෙත් පණ එනකම් බලාගෙන හිටියා කියන්නේ මුන්ට මානසික ප්රතිකාර ඕන කියන එකනේ බං. පව් පොඩි එකා ☹️
Ryan08
Post #19
Feb 10, 2022
Forum:
News
හොදටම උණ & හෙට physics
ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා කොල්ලෝ.
Ryan08
Post #29
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
කොල්ලො පිස්සු වට්ටපු අනුරාධපුර ලස්සණ බයි කෙල්ල මෙන්න..
සේරමත් හරි ඇයි බං මේ ඔක්කොම වැඳගෙන ඉන්නේ??? ගෝඨා පන්සිල් දුන්නද??
Ryan08
Post #29
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…
මෙහෙමයි ඉතිං Uk වලදී ගහපු වැක්සින් දෙකට ලංකාවෙන් ෆුල් වැක්සින් කරා කියලා කාඩ් ඉෂු කරන්න බෑනේ ඒ වැක්සින් දෙක ගත්ත තැනින් නිකුත් කරන ඊමේල් හරි කාඩ් හරි ඉදිරිපත් කරන්න තමුන් දැන ගන්න ඕන
Ryan08
Post #13
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom