මෙන්න මේ චාර්ට් එකේ තියෙන දේ තමා දැනට වෙමින් තියෙන්නේ
https://www.tradingview.com/chart/BTCUSD/6BhfQRXx-BTC-Cup-and-Handle-See-it-now/
ඊයේ මන් මේ chart එක යවලා ඇති PM අහපු අයට...මේ තෙඩ් එකේම ඉන්නවා මේ චාර්ට් එක යවපු අය
Inverted Cup and Handle
6750$ BTC up trend එකක් ඇවිත් 7600-8500$ වාගේ යාවි කියලා හිතුනේ.චර්ට් එකේ තියෙන දේ වෙන්න කලින්..එත් කියන්න කණගාටුයි තත්වය ඉතාමත් සොකජනනියයි..කවුරුවත් BTC buy කරන්නේ නැහැ![]()
මචන් 3000 වගේ ගානකට ඇවිත් කාලයක් bear market එකක් යයි කියල හිතනවද ?


මේ විදියට නම් BTC කුජිත වේවි කියලා අවංකවම හිතුනේ නැහැ 



100$ වඩා නම් අඩු වෙන එකක් නැහැ ලෝකේ විනාසේ වගේ දෙයක් උනොත් ඇරෙන්න 