1. marachoon

    පොස් නංගියෙක්.

    සමහරු ඉන්නවා හෙනම බොරු ගොන් ජෝක් දෙන .මෙකිනම් ටිකක් ඉගෙනගෙන තියනවා වගේ ඉන්ග්රිසිනම් ටිකක් වැඩියිද මන්ද එත් ඉතින් ලොකු අවුලක් නැහැ ගොන් ජෝක් එකක් නෙවෙයි නිසා .. හැබැයි ඉතින් ගොන් පොෂ් වීමයි අමුම අමු ගොත හද්ද ඩොටේ වීමයි දෙකම චෝර
  2. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    අපේ රට නෙවෙයි එත් උබ සිංග වලට වැඩිය මෙහෙ හොදයි කියපු නිසයි කියන්නේ මේක ...අපාර්ට්මන්ට් වල තමයි ඉතින් ජිවිත ගොඩක් දුරට ... ලොකුම සල්ලි කාරයෙක්ට තමයි තමන්ගේම ගෙවල් තියෙන්නේ .එකේනම් පොඩි ඒකාකාරී ගතියක් තියනවා තමයි එත් ලංකාවෙත් පිරිසක් ලොකු ඉඩම් කඩම් තියාගෙන හිටියට කොලබ අඩු ආදායම් ලාබී ෆ්ලැට් වල...
  3. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    පන්සල් පල්ලි කෝවිල් තියනවනේ බන් .ජාතින් වර්ගත් 4/5 ක් ඉන්නවා කිසිම අව්ලක් නැහැ .. මෙහෙ උන් මරා ගන්නවා ... ලි ක්වාන් යු එක ඉන්ටවිව් එකක ලංකාවේ මේ සිද්දිය ගැන කියනවා . පොර කියනවා ලංකාව වගේ රටවල් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ගිහින් රට ඇතුලේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතිකර ගද්දි පොරට ඉංග්‍රීසි රාජ්‍ය...
  4. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    බය හිතුන ෆ්‍රෙන්
  5. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    උබ කියන ජිවිතේ විදිමත් කැමති කෑම වගේ තමයි එහෙනම් එක එකාට වෙනස් +ස්ටේෂන් එකේ ඉදන් ඒසී සුවපහසු ප්‍රවාහන පහසුකම් - අමාරුවෙන් මිරිකිලා පරක්කු වෙලා තැම්බි තැම්බි යන ප්‍රවාහන පහසුකම් +හැම පුරවැසියම රක්ෂණය කල උසස්ම තත්වේ රෝහල් පහසුකම් - බෙහෙත් නැති ලිස්ට් එකේ ඉදල ඔපරේෂන් කරගන්න වෙන අපිරිසිදු රෝහල්...
  6. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    අනිවාර්යෙන් .. එක නිසා තමයි මමත් සමාජවාදී මිනිහෙක් නොවෙන්නේ . සමාජවාදී දර්ශනය මෝඩයි නොදියුනුයි කියල පිළිගන්නේ නැහැ කියන එකයි මම කිව්වේ . සමාජවාදේ පිළිගන්න අකමැති සිරා කතාවක්
  7. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඒ මිනිස්සුන්ට එක නිතැතින්ම පුරුදු වෙලා තියෙන්නේ පොලිස්සිය ඉන්නවද බලල දේවල් කරන්නේ නැහැ බන් .උදාහරනෙක කිව්වොත් ට්‍රෙන් /බස් එකේ යන්න ඉන්න මිනිස්සු නිකන්ම බහින මිනිස්සුන්ට ඉඩ වෙන්කරලා තියල දොර අයිනට වෙන්න පෝලිමක් හැදෙනවා කවුරුත් එක කරවන්න පොලිස්සියෙන් දාල නැහැ . සින්ගපුරුව පොඩි නිසා තමයි ඉඩම් ගණන්...
  8. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මිනිස්සුන්ගේ හැසිරීමේ ඉදන් ඒ මිනිස්සු පාවිච්චි කරන හැම භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය දක්වා සියලු දේ සැහෙන්න හොදයි ලංකාවට වඩා . එක දවසක් අඩිය තියල බැලුව මිනිහෙක්ට ඒක තේරෙනවා . උබ ගිහින් නැතිනම් විතරක් එක දවසක් හරි ගිහින් වරෙන් උබටම තේරෙයි
  9. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මචන් එහෙම බැලුවොත් යල් පැනපු ලිබරල්වාදී ප්‍රතිපත්තිත් තියනවා ලෝකේ ඒවත් අලුත් වේවි තමයි යන්නේ . එකනේ බන් දැන් සමාජවාදී උන් "නව සමාජවාදයක්" ගැන කතා කරන්නේ. කොහොමත් ධනවාදී ක්‍රමයෙන් අදිපරිබෝජනය ඇති නැති පරතරය වගේ දේවලට සාර්ථක විසදුම් නැහැ .ඒ වගේම මිනිස්සුන්ගේ වැලිවුස් එහෙම නැති වෙනවා මේ ක්‍රමෙන්...
  10. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඇයි බන් හැම වෙලේම බෞද්ධ කම සිංහල කියන හැම එකටම මුස්ලිම් එක්ක කම්පෙයර් කරන්නේ ? බෙලි කපන එක වැරදියි ගෙවල් ගිනි තියන එක හරිද ? පොතේ තිබ්බත් හිතේ තිබ්බත් දෙකම මිනිස්සුන්ගේ මිලේච්ච ගති තමයි කොහොමත් ඉස්සරහට උබලට සවුදිය පෙන්නලා එකට වැඩිය අපි හොදයි කියන්න බැරි වෙනවා මොකද දැන් අලුතෙන් සල්මන් රජ්ජුරුවෝ...
  11. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මොකක් ? යකෝ මමත් තදබල සමාජවාදියෙක්වත් ජේවීපී කාරයෙක්වත් මොකෙක්වත් නෙවෙයි .මමත් නව ලිබරල් වාදී ප්‍රතිපත්ති මත රටවල් ගොඩ නගන්න ඕනි කියල හිතන එකෙක් .හැබැයි මාර්ක්ස්වාදී දර්ශනය ගොන් ලොජික් නම් නෙවෙයි
  12. marachoon

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    https://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese http://www.elakiri.com/forum/showthread.php?t=1546849
  13. marachoon

    21 - සියවසේ මෙරට දේශද්‍රොහී ලැයිස්තුව මෙන්න

    ඕකට පක්ෂ උන ගොඩක් උනුත් ඉතිං දේශප්‍රේමියෝ නෙවෙයි ඉතිං .කොටින්ම 225 න් 10/15 ක් වත් ඉන්නවද මන්ද තමන්ගේ පවුද්ගලික ලාබය නැතුව මිනිස්සු ගැන හිතන
  14. marachoon

    Bitcoin bubble explode?

    podi up ekak yanaawane ?
  15. marachoon

    Bitcoin bubble explode?

    නැ බන් නිකන් අනිත් ඇසට්ස් වල චාර්ට් බැලුවේ එතකොයි මේක දැක්කේ ...බලපන්කෝ ඒ හැඩේටමයි තියෙන්නේ :D
  16. marachoon

    Bitcoin bubble explode?

    30 years of gold price chart ..bitcoin chart වගේමයි හැඩේ බබල් එක පුපුරන සින් එකක් යන්නේ :lol::lol::lol:
  17. marachoon

    Bitcoin bubble explode?

    මටත් හිතුන උබ ඔහොම කියද්දීම කවුරුවත් මේකේ මිල උඩ පහල යවල සල්ලි හොයනවනම් අය සැරයක් මේ වැඩේම උන් නොකර ඉන්නේ ඇයි කියල anyway thanks buddy .බලමු මොකද වෙන්නේ කියල අප්‍රේල් 14 පස්සේ :):)

    No contents