Bitcoin bubble explode?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙන්න මේ චාර්ට් එකේ තියෙන දේ තමා දැනට වෙමින් තියෙන්නේ

    https://www.tradingview.com/chart/BTCUSD/6BhfQRXx-BTC-Cup-and-Handle-See-it-now/

    ඊයේ මන් මේ chart එක යවලා ඇති PM අහපු අයට...මේ තෙඩ් එකේම ඉන්නවා මේ චාර්ට් එක යවපු අය :D

    Inverted Cup and Handle

    6750$ BTC up trend එකක් ඇවිත් 7600-8500$ වාගේ යාවි කියලා හිතුනේ.චර්ට් එකේ තියෙන දේ වෙන්න කලින්..එත් කියන්න කණගාටුයි තත්වය ඉතාමත් සොකජනනියයි..කවුරුවත් BTC buy කරන්නේ නැහැ :shocked::shocked:

    මචන් 3000 වගේ ගානකට ඇවිත් කාලයක් bear market එකක් යයි කියල හිතනවද ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    6000$ double bottom එකක් එවි...6000$ අවොත් මන් ගන්නවා..මොකද ගිය පාර වැටුන තැනින් ගොඩක් උන් ගනී කියලා හිතෙනවා..6000$ අවොත් sure එකක් තියෙනවා 7000$-8700$ දක්වා යන්න පුළුවන්..

    අනිවාර්යෙන්ම මේ යන විදියට 3000-4800$ එන line එකක් යන්නේ April 13-17 දවස් වල

    මගේ stop loss අයිමාත් hit උනා :sorry: මේ විදියට නම් BTC කුජිත වේවි කියලා අවංකවම හිතුනේ නැහැ :(
     
    අප්‍රේල් 14/17 ඔය වගේ ගානකට ආවොත් එකියන්නේ බිට් කොයින් එකේ බබල් එක්ස්ප්ලෝඩ් වෙලා හරිම මිලට ආව කියන එක නේද මචං ? එතකොට එතනින් එහාට ආපහු වෙන ගමනක් බිත්කොයින් එක ගනී කියල හිතන්න පුළුවන් නේද ?

    උබට රේප් දෙන්න බැරිලු
    You must spread some Reputation around before giving it to Die-hard again.
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    6000$ double bottom එකක් එවි...6000$ අවොත් මන් ගන්නවා..මොකද ගිය පාර වැටුන තැනින් ගොඩක් උන් ගනී කියලා හිතෙනවා..6000$ අවොත් sure එකක් තියෙනවා 7000$-8700$ දක්වා යන්න පුළුවන්..

    අනිවාර්යෙන්ම මේ යන විදියට 3000-4800$ එන line එකක් යන්නේ April 13-17 දවස් වල

    මගේ stop loss අයිමාත් hit උනා :sorry: මේ විදියට නම් BTC කුජිත වේවි කියලා අවංකවම හිතුනේ නැහැ :(

    $100-$500 ta wage kadagene wattenath puluwan neda ban mehema unoth. :shocked:ehema unoth aluth awruddata nadayo dene salli dala BTC ayeth gannewa one deyak wenne kiyala.:yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අප්‍රේල් 14/17 ඔය වගේ ගානකට ආවොත් එකියන්නේ බිට් කොයින් එකේ බබල් එක්ස්ප්ලෝඩ් වෙලා හරිම මිලට ආව කියන එක නේද මචං ? එතකොට එතනින් එහාට ආපහු වෙන ගමනක් බිත්කොයින් එක ගනී කියල හිතන්න පුළුවන් නේද ?

    ඔව් මචන් BTC හරිම ගාන තමා 3000-3500$,මන් කලින් ත්‍රෙඩ් එකේ දාපු මේ චාර්ට් එක තියෙන ගාන තමා හරිම.අපි හෙනම manipulation එකකට අහු වෙලා තියෙන්නේ..තේරුම් ගන්නකොට වෙන්න දේවල් වෙලා ඉවරනේ..

    https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/

    එත් මන් නම් අවංකවම හිතන්නේ නැහැ ඔය value එක එක දිගටම drop වෙලා එවි කියලා..සාමානයෙන් market එකක් එක පාර වැටෙන්නේ නැහැ,50% වැටුනොත්,25% Up වෙනවා වගේ දෙයක් වෙන්නේ...

    මගේ calculation හරි නම් 4000$(April 13-17) වෙනකන් drop උනොත් අනිවාර්යෙන්ම up trend එකක් එන්නම ඕන..7200$ වෙනකන් ඒ uptrend එක යන්න ඕන

    4000$ කඩන් එනවා නම් මන් අවංකවම දන්නේ නැහැ මොනවයින් මොනවා වේවිද කියලා..දැනට data මදි කියන්න

    මේකයි මචන් ඇත්තමට උනේ,Cboe and CME උන් දැක්කා බිලියන ගානක market එකක්..උන් තමා දැන් මේ විදියට BTC drop කරන්නේ නම්..උන් මේක 0 වෙනකන් drop කරාවිද,නැත්නම් 3000$ නවත්වාදී කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා :sorry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    $100-$500 ta wage kadagene wattenath puluwan neda ban mehema unoth. :shocked:ehema unoth aluth awruddata nadayo dene salli dala BTC ayeth gannewa one deyak wenne kiyala.:yes::yes:

    ඔය ගන්නට අවොත් ගන්න එපා මචන්..මොකද ඔය ගානට එනවා කියන්නේ BTC 2012 bubble price 1300$ break කරලා කියලනේ,එහෙම උනොත් අනාගතයක් තියේවිද?

    100$ අවොත් නම් මාත් BTC 5 වගේ අරන් දානවා,ඕන දෙයක් වෙන්න කියලා..

    මෙතන හැමෝම නොකියන ලොකු රහසක් තියෙනවා බන්..BTC legal regulate කරොත් USDT fake pump,wash trading,insider trading බැරිවෙනවා ,එහෙම උනොත් නම් 100$ එන්න පුළුවන්..

    unregulated volatility එකකට තමා කැමති හොද හොද ලොකු සල්ලිකාර උන්,මොකද උන්ට ගරන්න පුළුවන් එතකොටනේ :lol::lol:

    BTC payment solution to asset,huge down fall :(
     
    Last edited:

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28

    මේකයි මචන් ඇත්තමට උනේ,Cboe and CME උන් දැක්කා බිලියන ගානක market එකක්..උන් තමා දැන් මේ විදියට BTC drop කරන්නේ නම්..උන් මේක 0 වෙනකන් drop කරාවිද,නැත්නම් 3000$ නවත්වාදී කියලා දන්නේ උද ඉන්න දෙයියෝ තමා :sorry:

    ehema unoth ubete hithenne nathda ban meka un uparima aduwatai bassanne hadanne kiyala. unta uparima profit ekak ganne one nisa un oka $1000 wath nawathana ekak nathi weida. ehema unoth anathai ban.:shocked:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඔව් මචන් BTC හරිම ගාන තමා 3000-3500$,මන් කලින් ත්‍රෙඩ් එකේ දාපු මේ චාර්ට් එක තියෙන ගාන තමා හරිම.අපි හෙනම manipulation එකකට අහු වෙලා තියෙන්නේ..තේරුම් ගන්නකොට වෙන්න දේවල් වෙලා ඉවරනේ..

    https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/

    එත් මන් නම් අවංකවම හිතන්නේ නැහැ ඔය value එක එක දිගටම drop වෙලා එවි කියලා..සාමානයෙන් market එකක් එක පාර වැටෙන්නේ නැහැ,50% වැටුනොත්,25% Up වෙනවා වගේ දෙයක් වෙන්නේ...

    මගේ calculation හරි නම් 4000$(April 13-17) වෙනකන් drop උනොත් අනිවාර්යෙන්ම up trend එකක් එන්නම ඕන..7200$ වෙනකන් ඒ uptrend එක යන්න ඕන

    4000$ කඩන් එනවා නම් මන් අවංකවම දන්නේ නැහැ මොනවයින් මොනවා වේවිද කියලා..දැනට data මදි කියන්න

    මේකයි මචන් ඇත්තමට උනේ,Cboe and CME උන් දැක්කා බිලියන ගානක market එකක්..උන් තමා දැන් මේ විදියට BTC drop කරන්නේ නම්..උන් මේක 0 වෙනකන් drop කරාවිද,නැත්නම් 3000$ නවත්වාදී කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා :sorry:

    මචන් 0 වෙනකන් බහින්න අවස්ථාවක් නැහැ නේද ? wheals ලට බස්සන පුළුවන් සිමාවක් ක් තියනවානේ ලෝකේ වටේ wheals ල නොවන කීදෙනෙක් මේකට ඉන්වෙස්ට් කරලා තියනවද
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන් 0 වෙනකන් බහින්න අවස්ථාවක් නැහැ නේද ? wheals ලට බස්සන පුළුවන් සිමාවක් ක් තියනවානේ ලෝකේ වටේ wheals ල නොවන කීදෙනෙක් මේකට ඉන්වෙස්ට් කරලා තියනවද

    0 වෙන්න නම් අමරුයි නේද..0.00000000000001% possibility එකක් තියෙන්නේ..උබ උනත් හිතපන් ඔහොම අඩු උනොත් ගන්නේ නැද්ද 0.0001$ වගේ :lol::lol:

    zero නම් වෙන්නේ නැහැ ලොවෙත්...එක මට 10000000% sure :D

    අනික die hard BTC holder ඉන්නවනේ බන්..උන් සෙල් කරන්නේ නැහැ.. :) 100$ වඩා නම් අඩු වෙන එකක් නැහැ ලෝකේ විනාසේ වගේ දෙයක් උනොත් ඇරෙන්න ;)

    තව ලොකු දෙයක් තියෙනවා මචන්... Shoot කරලා කරලා උන්ට ලැබෙන්නෙත් BTC නේද(මේක නම් මන් දන්නේ නැහැ,විදුර දන්නවා ඇති,එත් මට තේරුණා විදියට උන්ට ලැබෙන්නෙත් BTC)

    ඒ කියන්නේ මේක යම් මට්ටමකට වඩා අඩුවට අවොත් උන්ටත් වෙන්නේ සදාකල් BTC coin තියා ගන්නනේ..ඒ නිසා තමා හැමදාම අලුත් circle එකක් ඇවිත් price වැඩි වෙන්නේ..එහෙම උනාමනේ උන්ට bear shoot කරලා හොයා ගත්ත BTC වැඩි මිලකට දෙන්න පුළුවන් :D

    bear and Bull යම් price range එකකට ආවම එකග වෙන වැඩක් උනාම අලුත් market circle එකක් හැදෙනවා..එහෙම උනාම කලින් shoot කරපු (bear) උනුයි,කලින් bull උනුයි දෙගොල්ලන්ම එකතු වෙලා market එක up කරනවා..මට හිතෙන්නේ නම් වෙන්නේ මේකයි.. :)

    මටත් හිතුන උබ ඔහොම කියද්දීම කවුරුවත් මේකේ මිල උඩ පහල යවල සල්ලි හොයනවනම් අය සැරයක් මේ වැඩේම උන් නොකර ඉන්නේ ඇයි කියල
    anyway thanks buddy .බලමු මොකද වෙන්නේ කියල අප්‍රේල් 14 පස්සේ
    :):)
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    bear and Bull යම් price range එකකට ආවම එකග වෙන වැඩක් උනාම අලුත් market circle එකක් හැදෙනවා..එහෙම උනාම කලින් shoot කරපු (bear) උනුයි,කලින් bull උනුයි දෙගොල්ලන්ම එකතු වෙලා market එක up කරනවා..මට හිතෙන්නේ නම් වෙන්නේ මේකයි.. :)

    :yes::yes::yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Vidura & Die Hard,

    ubala dennage thread pin sidda wenna danata mama berila innawa:yes:

    "Kiri ithirewa nawa wasare (14 April)" kiyalawath kiyamu :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    30 years of gold price chart ..bitcoin chart වගේමයි හැඩේ බබල් එක පුපුරන සින් එකක් යන්නේ :lol::lol::lol:

    kitco-30-year-gold-chart.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    umba Bitcoin and Gold compare karanwada dan :lol:

    නැ බන් නිකන් අනිත් ඇසට්ස් වල චාර්ට් බැලුවේ එතකොයි මේක දැක්කේ ...බලපන්කෝ ඒ හැඩේටමයි තියෙන්නේ :D