සමාන්තර විශ්වයන් වල කතා කරන්නෙත් ඉංග්රීසි ප්රංශ ජපන් වගේ භාෂාවල් වෙන්න පුලුවන්ද බන් ? මෙහෙ වගේම පාස්පෝර්ට් ක්රමෙමද එහෙත් ඇත්තේ ? වර්බ්හෝල් එකක් හොයාගෙන අන්තර් විශ්වීය ගමන් කරන්න පුළුවන් තාක්ෂණයක් තියන එකෙක් පාස්පෝර්ට් අරන් එයාර් පොර්ට් එකෙන් යන්නේ ඇයි බන් ? එක වෙනම ආතල් එකක් කියල හිතන්නත්...