1. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    බයික් එකක් නම් මිනී පෙට්ටියක්ම ඕන වෙන එකක් නැහැ ඇන්කර් 20ක් දාන කාඩ්බෝඩ් පෙට්ටියක් ඇති වේවි මස් ටික රෝල් කරලා වලලන්න :dull:
  2. Z

    මංඥොක්කා ගහන්න පුලුවන්

    අම්මලට ඇහෙන්න තිබ්බෙ, තොට එළියෙම තමා ඉන්න වෙන්නෙ එහෙම උනා නම් :P
  3. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මැනේජර්ට පානිය දාලා ගෙවන්න බැරි තරම් ලොකු ණය ගත්තම ඔහොම වෙනවා බන්
  4. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    වාහන වල පස්සෙන් ඉස්සරහින් වැදෙනවා වගේ නෙමේ පැත්තෙන් වැදුනම දොර කඩන් ඇවිත් උබව ෆ්ලැට් වෙලා යයි එහෙම නැත්තම් උඹව පෙරලිලා රෝල් වෙලා යයි පස්සෙ ගෙදර උන්ට පෙට්ටිය බදා ගෙන අඬන්න තමා වෙන්නෙ ඒ ඇරෙන්න වෙන අවුලක් නම් නැහැ බන් :D
  5. Z

    මංඥොක්කා ගහන්න පුලුවන්

    උඹගේ ගෙදර උන් බලයි උඹ කාමරේ ඉඳන් "හුකනවා බල්ලෝ තොගේ රෙප් කපනවෝ" කියලා කෑ ගහද්දි :baffled:
  6. Z

    මංඥොක්කා ගහන්න පුලුවන්

    කුණුහර්පයක් කියපන් බලන්න :P
  7. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    හැම වෙලාවෙම වාහන අතරේ ඉඩක් තියන් යන්න ඕන මචන්, කොච්චර ට්‍රැෆික් තිබ්බත් ඒක එහෙමමයි ඉස්සරහා එකා දෙපැත්තටම සිග්නල් දාලා බ්‍රේක් ගැහුවත් ඒකේ උඹගෙත් වැරැද්දක් තියෙනවා ඌව තුරුල් කරන් ආපු නිසා පොලිසියට කතා කරන්න ඕන නැහැ දෙන්නට සෙට් වෙලා පොඩි අලාභයක් නම් දෙන්නම විඳ ගන්න තියෙන්නෙ එනවා මෙතන හැම ලබ්බටම...
  8. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    එහෙනම් අනිවාර්යයෙන් ටීචර් කෑල්ලක් ඉන්න ඇත්තෙ :rofl::love:
  9. Z

    ElaKiri.com browser extensions

    ඌට අන්ලිමිටඩ් රෙප් පවර් තියෙනවා කියලා ඌද කිව්වෙ? බීපු වෙලාවක ඇරපු නයෙක්ද දන්නෙ නැහැ :rofl::P
  10. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    උඹම නෙ ඇහුවෙ? ඇත්ත කියපන් :P
  11. Z

    ElaKiri.com browser extensions

    බලාගෙන ආහ් මේ සයිට් එකේ හෙන වනචර උන් ඉන්නේ :dull:
  12. Z

    ElaKiri.com browser extensions

    :rofl:
  13. Z

    ElaKiri.com browser extensions

    GTRZ ගෙ එක එපා බන් මේකේ ඉන්න උන් අරක කරන්නයි මේක කරන්නයි කියලා යවන මැසේජ් දැකලා මට සසර කළකිරෙයි :rofl:
  14. Z

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    නීති ප්‍රශ්න අහන්න කිව්වම රටේ නීතියක් තියෙන්නෙ ඇයි... ඒවාට ගරු නොකරන සමාජයක් හැදෙන්න මූලික උන කරුණු වගේ ඒවා අහන්න එපා බන් ඕවා ඇහුවම අන්තිමට මූට මේ ත්‍රේඩ් එක දාපු එකත් එපා වෙන එකයි වෙන්නෙ :rolleyes:
  15. Z

    රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

    මූ මේ මගේ නම දාලා කියන්නෙ උගේ සීන්, පව් බන් අසරණ ලෙඩ්ඩු :rofl:
  16. Z

    රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

    මම හෙන අහිංසකයි ඕයි, කැරි කතා හදන්න එපා :baffled:
  17. Z

    ElaKiri.com browser extensions

    මචන් මම රීලෝඩ් එකක් දැම්මා. මට RottenCOLTගෙ පාස්වර්ඩ් එක එවපන් :D
  18. Z

    රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

    සියදිවිනසා නසා ගන්න උනුත් ණයට අරන් ජොලි කරලා සිංදු කියලා බන් මැරෙන්නෙ

    No contents