ඔව් මචන්, උඹට හිරේ යන්න වෙනවා :D
අවුරුදු 2ක් 5ක් නඩු කියන්නත් වෙනවා සිද්දිය ඔප්පු කර ගන්න :P
පොලිසියේ උනා නම් ඔය ප්රශ්න මුකුත් නැහැ,
ඕනම මැරයෙක්ට ඔළුවටම තියලා දාලා සනීපෙට මාස 2ක් නිවාඩුත් අරන් මානසිකව සූදානම් කියලා රිපෝර්ට් එකක් අරන් ආයෙත් වැඩට යන්න තියෙන්නෙ
අර එකෙක් මැරුවම ලියන රිපෝර්ට් එක...